ඔක්කොම කරන්නෙ මේකට බං අපි

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    ඒවුනාට පනපිටින් ඉන්න මිනිස්සු ඔය පිච්චිල අලු උන ඇට කෑලි ටිකට පන බයයි.ගෙයක් අහලකින්වත් ගෙනියන්නේ නෑ.උන් දන්නේ නෑ උන්ට කවද හරි වෙන්නෙ ත් ඔය ටික කියල
     
    • Like
    Reactions: erozan and kandahar

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Wennath puluwan
    පහුවෙනිදාම ගිහිල්ලා ගන්න ඕනි. ගානට ට්‍රැක්‌ කරලා
    කීපයක් එකදවසෙ පුච්චන්න සෙට් උනොත් කොහොමත් කලවමක් තමයි.
    Nope …hame dema keranne kanna

    කන්නයි / බොන්නයි / හු#න්නයි Life explained in simple
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කීපයක් එකදවසෙ පුච්චන්න සෙට් උනොත් කොහොමත් කලවමක් තමයි.


    කන්නයි / බොන්නයි / හු#න්නයි Life explained in simple
    na ban miniyak pichchuwata passe 100% Clean karanna oni anith eka puchchanna kalin
    e ain karana ewa oya wage bucket walata danawa
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දෙමළ ජාතිකයින්ගේ ප්‍රකට පිරුළක්-
    ''සොහොන් බිමේදී මිනිසාට මතුවන බුද්ධිය - තම ගෙමිදුලට අඩිය තබත්ම නැතිවේ.''
    කොපි කරගත්තා රාමු කරලා සාලේ ගහන්න :cool:
     
    • Like
    Reactions: ElaBaba

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    na ban miniyak pichchuwata passe 100% Clean karanna oni anith eka puchchanna kalin
    e ain karana ewa oya wage bucket walata danawa
    ඒ එහෙම වෙනවනංනේ.
    සවලෙන් එක එක ගහල මුට්ටිවලට දාල තිබ්බම මොකද මැරුණ කෙනා හීනෙන් ඇවිත් ඕක කලවං යකෝ කියනවද ජිවත් වෙලා ඉන්න උන්ට මුට්ටිය බලල අපේ කෙනාද කලවමක්ද කියල කියන්න පුලුවන්ද ?

    What if you plant so many trees and forests to the world :)
    Even your ashes/body could serve the eco system and mother nature
    https://www.capsulamundi.it/en/