ඔක්කොම කෙල වෙලා වගේ හිතෙන්න

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය ගෑණි දිහා බලාගෙන හැදෙන ළමයා... 😬

    යකෝ ඒ පොඩි එකාගේ ඔළුව විකෘති වෙනවා.
    ඌ බැඳපු දවසක කොහොම ද ගෑණියෙක් එක්ක පවුල් කන්න දන්නේ?
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ubawa hadanna ba bn. uba hadenneth na padamak igena ganneth na. ape wachana aparade witarai
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේ විදිහේ භෞතික වාදි ගොන් තර්ක වලින් හිතන්න එපා.. ඔක්කොම වෙන්නේ අපේ පින් පව් අනුව... අමනුස්ස දෝෂ වලටත් මෙහෙම විරසකවීම් වෙනවා... @cool_dodam :yes: :yes:

    මනුස්සයෙක්ට ප්‍රස්නයක් වෙලා, කියන්න කෙනෙක් නැති නිසා මේකෙ දැම්මහම, උබලා ඒකෙනුත් හම්බකරන් කන්න නේ බන් බලන්නේ

    ඔක්කොම වෙන්නේ පින්/ පව් අනුව + අමනුස්ය දෝස වලින් විවාහ සම්බන්ධතා බිද වැටෙනවා කියලා, ත්‍රිපිටකේ කොහෙද ලියලා තියෙන්නේ?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔහොම වෙන්නේ කල්ලතොනි කලුසුද්දන්ගේ පාරේ ගියාම ... දැන්වත් රාවණාගේ හෙළ යක්ඛ පුතෙක් වෙන්න.. :yes: කේන්දර ලංකාවේ විදිහට බලලා බැන්දත් කේන්දර නොබලා බැන්දත් මෙහෙම දේවල් වෙනවා..පෙරදිග දේශීය දැනුම් පද්ධතිවලට පයින් ගහලා ජීවත් වුනාම ඔහොම වෙනවා.. :dull: ඔයාගේ ගෙදර වාස්තු දෝශත් ඇති..:shocked: ලංකාවේ එවුන් දන්නේ නෑ හරියට කේන්දරේ බලන්න..:no::no::no: @Lovtus වගේ හොර කේන්දරකාරයෝ ලඟට යන්නේ නැතිව ඔයාගේ ( + වයිෆ්ගෙත් පුලුවන්නම් වඩා හොඳයි ) කේන්දරේ මට එවන්න.. ඒකට කරන්න තියෙන්නේ උපන් දිනයයි.. උපන් වේලාවයි.. උපන් ස්ථානයයි මට PM කරන එක විතරයි... 🤗🤗🤗
    ඇත්තක් කියල,
    එත් ලයික් එකක් වත් දාන්න විදියක් නෑ තව එකෙකුට අපහස කරලා.මොන්ගල්ද බන් උඹට.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ඇත්තක් කියල,
    එත් ලයික් එකක් වත් දාන්න විදියක් නෑ තව එකෙකුට අපහස කරලා.මොන්ගල්ද බන් උඹට.
    1) ඌ හොර කේන්දරකාරයෙක් කියලා මුළු එලකිරියම දන්නවා... :lol:
    2) මට මේ කියලා තියන එව්වා හොඳද එතකොට බොට ?👇👇මෙව්වා දරු නැලවිලිද ?


    පලපකය

    මනුස්සයෙක්ට ප්‍රස්නයක් වෙලා, කියන්න කෙනෙක් නැති නිසා මේකෙ දැම්මහම, උබලා ඒකෙනුත් හම්බකරන් කන්න නේ බන් බලන්නේ

    ඔක්කොම වෙන්නේ පින්/ පව් අනුව + අමනුස්ය දෝස වලින් විවාහ සම්බන්ධතා බිද වැටෙනවා කියලා, ත්‍රිපිටකේ කොහෙද ලියලා තියෙන්නේ?
    යකො මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ පින් පව් තමයි..:lol:
    ------ Post added on May 8, 2025 at 6:39 PM
     
    • Like
    Reactions: lankalk

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    images


    Heroin dissolves every problem makes you feel like a HERO!!!
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල බන්..හැමදේම හරි යයි කියලා නඩුවත් අයින් කරගත්තා divorce වෙන්න දාල තිබ්බ ..ඒක නිසා මගේ ගෙදර මිනිස්සු මට නැති උනා ..මාව ගෙදරින් අයින්ම කරලා දාල තියෙන්නේ දැන්..වටින් පිටින් හොයල බලපු විදියට තාත්තත් හොදටම අසනීප වෙලා ...මානසිකව වැටිලා වගේ මම නඩුව අයින් කරගෙන wife ගේ පැත්ත ගත්ත නිසා ..wife හොදයි ඔක්කොම හොදට වෙනවා නම්..පොඩ්ඩක් වැරදුනොත් මල පනිනවා ...ඉස්සරත් එහෙම තමයි ..ඒත් මම හිතුව දැන්වත් හරි යයි කියල..දවසක් හදිස්සියකට ගෙදර යන්න හැදුව කියල මගේ එක්ක රණ්ඩු උනා ..තව දවසක් ගෙදරින් ආපු call එකක් answer කරන්න මිදුලට ගියා කියලා රණ්ඩු උනා ...ටව දවසක් එයාට බෙහෙත් ගන්න ගිහින් Doctor ගාවට යනකොට මම ගියේ නැහැ කියල රණ්ඩු උනා. පුරුවේ කරුමෙකටලු මම වගේ මිනිහෙක් හම්බුනේ (පොඩි එක්කෙනා හොදටම දග කරපු නිසා මම එටනින එලියට ඇවිත් පාරට වෙලා හිටියා දරුවාව balance කරන්න ). මට තේරෙන දේ තමයි මාව බල්ලට දාලා කතා කරන්නේ රණ්ඩු වෙනකොට ..මම online වැඩ කරන නිසා ගෙදර ඉන්නේ ...දවල් දවසෙම කතා කරන්නවත් කවුරුත් නැති නිසා හරි අමාරුයි ..මුලින් මුලින් මම call කලාට වැඩට ගිය දවසට එයා වැඩිය කතා කරන්න කැමතිත් නැහැ වැඩ වැඩියි කියල ..එදා ඉදන් මම call කරන්න යන්නේ නැහැ ...දෙවැනි පාරටත් ඊයේ මගේ එක්ක රණ්ඩු උනා එයා සෝදපු රෙදි ටික වනලා නැහැ කියලා ..ඇත්තටම උදේ එයා කිවුවත් රෙදි වේලෙන්න දාන්න කියලා මට අමතක උනා ..හිතල කරපු දෙයක් නෙවෙඉ ..දවසම ටනියම ගෙදර ඉදන් වැඩ කරලා එයා ගෙදර එනකම් ඉන්නේ වචනයක් හරි කතා කරන්න ..ඒ ඇවිල්ලත් රෙදි වේලලා නැහැ කියල කියවන්න ගත්තම මල පනින්නේ නැද්ද ..එයා එක්ක තරහටලු මම හිතාමතාම එහෙම කරන්නේ ..එපා වෙලා බන් තියෙන්නේ මට ..ඔක්කොම දමල ගහල ඔලුව හැරුණු අතේ යන්න හිතිලා තියෙන්නේ ..පොඩි එකා නිසා මට ඒක කරන්න හිත හයිය කර ගන්න බැහැ ..හිතේ දුකට කියන්න කවුරුත් නැති කමට බන් මේක මම පෝස්ට් එකක් විදියට දාන්නේ ..
    She needs SSRI meds
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    wife හොදයි ඔක්කොම හොදට වෙනවා නම්..පොඩ්ඩක් වැරදුනොත් මල පනිනවා ...ඉස්සරත් එහෙම තමයි ..ඒත් මම හිතුව දැන්වත් හරි යයි කියල..
    මෙහෙම හිතපු නිසා තමා කෙලවෙලා තියෙන්නේ.

    මේවා බලල තමයි @Heshan Daminda බඳින්නෙ නැත්තේ 🤣


    ඕකිව දොස්තර හරිස්චන්ද්‍රට පෙන්නලා බෙහෙත් අරන් දීපං :yes:

    ඩොක්ටර් හරිස්චන්ද්‍ර මැරිලා කොයි කාලේද බල්ලෝ?


    qcN7vNT.png

    ------ Post added on May 8, 2025 at 7:01 PM
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    wife ta office eke ekek gahanawa wage. wihiluwata nemei aththtama ehema unama thamai ohoma miniha penna baruwa yanne
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    ඩිවෝස් කරලා පාඩුවේ හිටපන් හුත්තෝ නිකන් මේ පුක හපන් මැරෙන් නැතුව. පොඩ්ඩක් හොයලා බලපන් වීල් කාරයෙක් හරි ගහනවද දන් නෑ
     
    • Like
    Reactions: Yeezus

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    gedra indan hamba kalama godak un hithanne gedra nikan innawa or godak free time wage adahasak
    enisa gedara wada karanna, lamai balanna puluwan, kiyana ona welawaka enna puluwan kiyala..

    enisa office yanawa wage aduma tharame co working space ekata hari gihin wada karala ra wela gedara wareng.. nathan podi room ekak rent ekata ganin dawalta gihin wada karala raata enna..
     
    • Like
    Reactions: Psiko

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    ඩිවෝස් කරලා වෙන එකක් බැදපන් ඉවරයි නේ ප්‍රශ්න..
    එක හුත්තක් පතන්න එපා යකෝ..
    ගෑනිත් දන්නවා උඹ හරකා කියලා ඒකයි ඔහොම කරන්නේ.. උඹට විකල්පයක් නෑනේ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මම දන්න එකෙක්ගෙ ගැනිට ඔය ප්‍රශ්නෙ තිබ්බා, අවුරුදු දෙකක් වගෙ, මැරෙජ් කවුන්සලෙන් කිව්වුවෙ ඩිප්‍රෙස්ඩ්, ආෆ්ට ගිවින් බර්ත් ඩෙප්‍රෙස්ඩ් කියලා. ඇන්ටි ඩිප්‍රෙසන්ට්ස් වලට කිරි පැනි වගෙ ඉන්නවා
    but hold tight bn It will be alrigh
    kohomada danne?