ඔක්කොම කෙල වෙලා වගේ හිතෙන්න

cool_dodam

Active member
  • Oct 29, 2016
    236
    151
    43
    හැමදේම හොදට වෙනකම් විතරක්‌ හොදින් ඉන්න ගෑණියෙක් උබට ඕනමද කියලා ආයෙත් හිතලා බලපන්.දරුවා නිසා උබ ඉවසගෙන ඉන්නවා කිවුවට ඔය ඉවසීම උබට නැත්තටම නැතිවෙච්ච වෙලාවක දරුවට අම්මා තාත්තා දෙන්නම නැතිවෙන්නත් පුළුවන්. අනිත් එක ඩිවෝස් එකක් ළඟටම ගිහින් ගොඩ ආපු කසාදයක් රැකගන්න මිනිහටත් වඩා වගකීමක් තියෙන්නේ ගෑණිට.උබේ වයිෆ්ට එහෙම උවමනාවක් තියෙනවද කියලා හිතලා බලපන්.
    eka tamai ban mamath sahenna kalpana karala baluwe...mama nisai divorce eka natara uneth.eth dan mehema mata katha karanawa kiyannema eyata oni mawa loketa penna Husbund widiyatada kiyala hitenawa..nathnam paula raka ganna wiidiyata wada karanna onine...
    I saw all of your thread since 2020. You have been struggling for years.
    ow machan...
    ඔය ගෑණි දිහා බලාගෙන හැදෙන ළමයා... 😬

    යකෝ ඒ පොඩි එකාගේ ඔළුව විකෘති වෙනවා.
    ඌ බැඳපු දවසක කොහොම ද ගෑණියෙක් එක්ක පවුල් කන්න දන්නේ?
    ow...atta..danatath podi eka harima murandui ban...wifgema Genes
    ubawa hadanna ba bn. uba hadenneth na padamak igena ganneth na. ape wachana aparade witarai
    atta ban..hamoma kiyanne okama tamai...
    Kalinuth kiwwada manda mama mekama:

    Divorce karapan. Oka hariyana magulak newei.
    matat hitila tiyenne ban..sahenna kalakirenawa mewath ekka

    wife ta office eke ekek gahanawa wage. wihiluwata nemei aththtama ehema unama thamai ohoma miniha penna baruwa yanne
    kalin machan office eke ekek ekka msg karala mattu una...aye api settle une a manussaya rata giya..wife inna office eken aiyn wela wena ekakata giya..habai mata note wela tiyene tawa kenek ekka godak welawata wtsapp msg karanawa..okkoma msg tiyenne office related dewal..mama wifeta meka ageuwewath naha..but alert eke inne...
    Just divorce bro

    Uba allan innakan ubata ridena eka witharai wenne
    ow ban
    uba bonawada or any drugs ?

    hora ganu innwda?
    naha ban...partiyakadi poddak drinks gattot isak daya to day ehema drinks ganne naha..cigerette wath bonne naha...no drugs
    ekko ganige padi wadi or ubata wadaa wayasin wadi ati
    ow ban..mata wada salary eka wadi...
     
    • Wow
    Reactions: kasunkaru

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,591
    1,521
    113
    i would love to say, "oluwa haruna athe palayan" a simple decesion that you took for your own good and stand by it ,,, right??????

    mata thiyena seen eka ehema ekak wath ubata thaniyama karaganna bari eka,,,,,,,,,, kari ponnaya
     

    Dr Vishmi

    Junior member
  • Apr 28, 2025
    65
    71
    18
    27
    SL
    First clearly she has mental issues and so do you.

    Working alone at home in front of a computer isn't healthy.

    Have you guys ever reached out to a doctor? A few pills with some counselling and your marriage might feel like it is in the honeymoon phase again.

    But if you never intended to seek medical support ever It looks like neither of you actually wants to end this mess and get things sorted out.

    Maybe it is due to a trauma bond or low self esteem.

    You can post hundreds of times about your marital problems and nag, but it won't help. We can't do anything via internet.

    Just seek professional medical supervision. These kinds of problems are normal.


    I think you prefer telling these stories rather than getting help because the trauma bond gives you dopamine spikes.

    Basically it is like marketing "හිඟන්නාගේ තුවාලේ".
     
    • Like
    Reactions: shehan7777

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    236
    151
    43
    i would love to say, "oluwa haruna athe palayan" a simple decesion that you took for your own good and stand by it ,,, right??????

    mata thiyena seen eka ehema ekak wath ubata thaniyama karaganna bari eka,,,,,,,,,, kari ponnaya
    :rolleyes::rolleyes:

    First clearly she has mental issues and so do you.

    Working alone at home in front of a computer isn't healthy.

    Have you guys ever reached out to a doctor? A few pills with some counselling and your marriage might feel like it is in the honeymoon phase again.

    But if you never intended to seek medical support ever It looks like neither of you actually wants to end this mess and get things sorted out.

    Maybe it is due to a trauma bond or low self esteem.

    You can post hundreds of times about your marital problems and nag, but it won't help. We can't do anything via internet.

    Just seek professional medical supervision. These kinds of problems are normal.


    I think you prefer telling these stories rather than getting help because the trauma bond gives you dopamine spikes.

    Basically it is like marketing "හිඟන්නාගේ තුවාලේ".
    pls check inbox
    ------ Post added on May 9, 2025 at 11:48 AM
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,751
    1,963
    113
    මොන ප්‍රශ්න තිබ්බත් අම්මට තාත්තට සලකපන් , ගිහින් බලපන් මොකද කියන්නේ කියල වටෙන් පිටින් විස්තර හොයන්නේ ඕන නැහැනේ තමන්ගේ දෙමව්පියෝ ගැන ගෙදර යන්න බැරිනම් call එකක් හරි දෙන්න උබෙන් මොනාද වෙන්න ඕන කියල , එහෙම බලන්න කියන හේතුව තමයි උබට ඕක කවද හරි හිතට වද දෙන ප්‍රශ්නයක් වෙයි අම්ම තාත්තා ගැන බලන්න බැරි උනානේ කියල ඒ level එකට යන්න එපා . උබේ උදව් ඕන නැ කිව්වොත් අඩුම තරමේ උබට හිත හදා ගන්න පුළුවන් try කලා හරි කියල .
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    1,718
    3,488
    113
    Narcissistic Sociopath Manipulator
    අම්මටයි තාත්තාටයි අලවංගුව කිං ඔළුවට ගහපං. ගෑනිට කළු ගලකින් ඔළුවට ගහපං. ළමයාව ළිඳට දාපං. ඊට පස්සෙ උඹ අලවංගුව බිම හිටවලා ඒකෙ හොට් සෝස් ටිකක් ගාලා උල උඩ පුක තියලා හිමීට වාඩි වෙයන්. 👍
     
    • Angry
    Reactions: Avatar998

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,223
    2,681
    113
    Pilimathalawa
    මාතර අකුරැස්ස ඉන්න මගේ යාලුවෙක් කියපු කතාවක්

    පොරගේ බාප්පා කෙනෙක් බැඳලා මාසයක් විතර අවුලක් නැතුව ඉඳලා
    ඊට පස්සේ පුංචි අම්මා ඔය වගේ ෆයර් වෙන සින් එකක්
    බාප්පා කොයි වෙලාවක වත් වචනයක් කියන්න ගිහින් නැ
    සතියක් විතර බාප්පා සද්ද නැතුව කියන ඔක්කොම අහන ඉඳලා

    ඊට පස්සේ ෆයර් වෙලා අවිස්සිගෙන එනකොටම
    කලින් ලැස්ති කරලා තිබ්බ වැටහිර ලියක් අරන් ගේ වටේ පන්න පන්න ගහලා
    පලු එන්නම හොඳට නෙලලා
    අන්තිමට බාප්පා කියලා
    තෝ මගේ ගෙදර මට ඕනේ විදියට ඉන්නවා නම් හිටපන් නැත්නම් පලයන්
    කියලා
    එදා ඉඳන් කිසි අවුලක් නැ ලු දෙන්නා සතුටින් සමාදානයෙන් ඉන්නවාලු

    හැබැයි ඔයාට දැන් ඒ දේ කරන්න පරක්කු වැඩි
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,632
    5,154
    113
    eka tamai ban mamath sahenna kalpana karala baluwe...mama nisai divorce eka natara uneth.eth dan mehema mata katha karanawa kiyannema eyata oni mawa loketa penna Husbund widiyatada kiyala hitenawa..nathnam paula raka ganna wiidiyata wada karanna onine...

    ow machan...

    ow...atta..danatath podi eka harima murandui ban...wifgema Genes

    atta ban..hamoma kiyanne okama tamai...

    matat hitila tiyenne ban..sahenna kalakirenawa mewath ekka


    kalin machan office eke ekek ekka msg karala mattu una...aye api settle une a manussaya rata giya..wife inna office eken aiyn wela wena ekakata giya..habai mata note wela tiyene tawa kenek ekka godak welawata wtsapp msg karanawa..okkoma msg tiyenne office related dewal..mama wifeta meka ageuwewath naha..but alert eke inne...

    ow ban

    naha ban...partiyakadi poddak drinks gattot isak daya to day ehema drinks ganne naha..cigerette wath bonne naha...no drugs

    ow ban..mata wada salary eka wadi...
    ehnm gaanita wena relationship ekak natuwa ati padiya hinda idimila ati :ROFLMAO: :ROFLMAO: divorce wunaa kiyala ayee ganu hoyana ekat lesi naa
     

    dmsrukshan

    Active member
  • Jun 16, 2022
    22
    113
    28
    පොඩියට තියෙන ප්‍රශ්න විසඳන්න ගියාම වෙන්නේ ප්‍රශ්නේ තව කීප ගුණයකින් වැඩි වෙන එක. ඒ නිසා මුලින්ම ප්‍රශ්න වලට උත්තර හොයන එක නතර කරන්න. කාලයත් එක්ක ප්‍රශ්නේ ඉබේම අඩු වෙනකල් ම ඉන්න.

    තමන්ගේ ප්‍රශ්න වලට උත්තර අම්මා තාත්තාගෙන් වත් අහන්න එපා. මේ වගේ තැන්වල අහලා වැඩකුත් නෑ. මොකද, එයාලට ඔය වෙලා තියෙන සිද්ධි වෙලා නැහැ නේ. ඉතින් එයාලා උත්තර දන්නේ නෑ. ඇහුවොත් ලැබෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර.

    ඩිවෝස් එකකට යන්න එපා. ළමයට අම්මයි තාත්තයි දෙන්නම ඕන.

    හැමෝම වගේ තමන්ගේ අම්මගේ ගතිගුණ තමා වයිෆ් ගෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට අපේ අම්මා මතක අපි 6 වසරේ වගේ ඉන්න කොට ඉඳන් නේ. ඒ වෙනකොට අම්මා ළමයින්ගෙන් ගොඩක් නිදහස් වෙලා තාත්තටත් සලකන්න පුළුවන් තත්වෙක ඉන්නේ. ඒ වෙනකොට අපිට අපේ වැඩ තනියම කරගන්න පුළුවන් නේ. ඉතින් අපේ අම්මා අපේ තාත්තට වෙලාවට කන්න බොන්න හදල දුන්නා කියලා, තේ එක ලගට ගෙනත් දුන්නා කියලා වයිෆ් ගෙන් ඒක දැන් බලාපොරොත්තු වෙන්න බැහැ. ළමයා ලොකු වෙලා තනියම එයාගේ වැඩ කරගනිද්දී ඔයාටත් ඒවා ඔයාගේ වයිෆ් කරයි.

    වයසට ගියාම මොකද කරන්නේ කියලා දැන්ම plan කරලා සල්ලි එකතු කරන්න. පවුලේ ගැටළු නම්, වයිෆ් බලයි, ළමයි බලයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. වැඩිහිටි නිවාසයක්, නර්සින් හෝම් එකක්, නැත්නම් නතර වෙලා ඉන්න හොඳ තැනක් බලන්න. මැරෙනකල් අදායමක් එන විදිහක් හදාගන්න.

    freelancing කරනවා නම් ඊළඟ අරමුණ වෙන්න ඕන කරන දේ business එකකට හරවන එක. එහෙම කලොත් එක එක ජාතියේ මිනිස්සු තමන්ගේ අරමුණ වෙනුවෙන් මෙහෙයවන්න වෙනවා. තමන්ට සිද්ධ වෙන දේ ඒකට හොඳ පදනමක් කරගන්න. ගැටළු වලදී ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කර කර wife ට කියලා ඕන වැඩක් කර ගන්න පුළුවන් ක්‍රමේ හොයාගන්න. ඒ practice එක මිනිස්සු handle කරනකොට ගොඩක් වැදගත් වෙයි.

    බැනුම් අහලා අහලා තෙම්පරාදු උනාම කවුරු මොක කිව්වත් ගානක් නෑ. කවුරු කොහොම වල කැපුවත් ගානක් නැ. පෙන්නේ අරමුණ විතරයි. අන්න ඒ මට්ටමට එන්න. මේ ලෝකේ දියුණු උන හැමෝම කෝටි ගණන් බැනුම් අහලා තමා එතනට ඇවිත් තියෙන්නේ. එහෙම නැතුව හැමෝම උදව් කරලා නෙවෙයි.

    ගහලා හරි, බැනලා හරි, අඬලා හරි, වැඳලා හරි තමන්ගේ වැඩේ කරගත්ත කෙනා තමා දිනුම්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,553
    4,861
    113
    KALUTHARA
    Ube katawa gana ahuwama dukai bro. Manasika suwaya tiyaganin. Gedara ganat balapan. Katawat oni widihata life eka geniyanna bane
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,113
    109
    63
    පොඩියට තියෙන ප්‍රශ්න විසඳන්න ගියාම වෙන්නේ ප්‍රශ්නේ තව කීප ගුණයකින් වැඩි වෙන එක. ඒ නිසා මුලින්ම ප්‍රශ්න වලට උත්තර හොයන එක නතර කරන්න. කාලයත් එක්ක ප්‍රශ්නේ ඉබේම අඩු වෙනකල් ම ඉන්න.

    තමන්ගේ ප්‍රශ්න වලට උත්තර අම්මා තාත්තාගෙන් වත් අහන්න එපා. මේ වගේ තැන්වල අහලා වැඩකුත් නෑ. මොකද, එයාලට ඔය වෙලා තියෙන සිද්ධි වෙලා නැහැ නේ. ඉතින් එයාලා උත්තර දන්නේ නෑ. ඇහුවොත් ලැබෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර.

    ඩිවෝස් එකකට යන්න එපා. ළමයට අම්මයි තාත්තයි දෙන්නම ඕන.

    හැමෝම වගේ තමන්ගේ අම්මගේ ගතිගුණ තමා වයිෆ් ගෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට අපේ අම්මා මතක අපි 6 වසරේ වගේ ඉන්න කොට ඉඳන් නේ. ඒ වෙනකොට අම්මා ළමයින්ගෙන් ගොඩක් නිදහස් වෙලා තාත්තටත් සලකන්න පුළුවන් තත්වෙක ඉන්නේ. ඒ වෙනකොට අපිට අපේ වැඩ තනියම කරගන්න පුළුවන් නේ. ඉතින් අපේ අම්මා අපේ තාත්තට වෙලාවට කන්න බොන්න හදල දුන්නා කියලා, තේ එක ලගට ගෙනත් දුන්නා කියලා වයිෆ් ගෙන් ඒක දැන් බලාපොරොත්තු වෙන්න බැහැ. ළමයා ලොකු වෙලා තනියම එයාගේ වැඩ කරගනිද්දී ඔයාටත් ඒවා ඔයාගේ වයිෆ් කරයි.

    වයසට ගියාම මොකද කරන්නේ කියලා දැන්ම plan කරලා සල්ලි එකතු කරන්න. පවුලේ ගැටළු නම්, වයිෆ් බලයි, ළමයි බලයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. වැඩිහිටි නිවාසයක්, නර්සින් හෝම් එකක්, නැත්නම් නතර වෙලා ඉන්න හොඳ තැනක් බලන්න. මැරෙනකල් අදායමක් එන විදිහක් හදාගන්න.

    freelancing කරනවා නම් ඊළඟ අරමුණ වෙන්න ඕන කරන දේ business එකකට හරවන එක. එහෙම කලොත් එක එක ජාතියේ මිනිස්සු තමන්ගේ අරමුණ වෙනුවෙන් මෙහෙයවන්න වෙනවා. තමන්ට සිද්ධ වෙන දේ ඒකට හොඳ පදනමක් කරගන්න. ගැටළු වලදී ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කර කර wife ට කියලා ඕන වැඩක් කර ගන්න පුළුවන් ක්‍රමේ හොයාගන්න. ඒ practice එක මිනිස්සු handle කරනකොට ගොඩක් වැදගත් වෙයි.

    බැනුම් අහලා අහලා තෙම්පරාදු උනාම කවුරු මොක කිව්වත් ගානක් නෑ. කවුරු කොහොම වල කැපුවත් ගානක් නැ. පෙන්නේ අරමුණ විතරයි. අන්න ඒ මට්ටමට එන්න. මේ ලෝකේ දියුණු උන හැමෝම කෝටි ගණන් බැනුම් අහලා තමා එතනට ඇවිත් තියෙන්නේ. එහෙම නැතුව හැමෝම උදව් කරලා නෙවෙයි.

    ගහලා හරි, බැනලා හරි, අඬලා හරි, වැඳලා හරි තමන්ගේ වැඩේ කරගත්ත කෙනා තමා දිනුම්.
    eka aththa machan.me kathawa hari.anika uba karana hamadema ganita kiyanna ona na.amma thaththata ubata puluwan widiyata salakapan.ewa ganita kiyanna yanna one na.ube future eka plan karaganna.katawath kiyanna yanna epa.kawada hari ubata inne ubama witharai.ekath mathaka thiya gannna.
     
    • Like
    Reactions: dmsrukshan