ටියුෂන් කරන ඔක්කොම ගුරුවරු පට්ට සල්ලි කාරයෝද ? නෝමල් එවුනුත් ඉන්නවද බන් අපේ කලේනම් හොදම වාහනේ මොන්ටෙරෝ එකයි බෙන්ස් e class එකයි