Rep denawa kiwwanan kalpana karaida wimale?![]()
අස්මිත් නිකන් අත හරින්නේ නැ නේද නියමයි එහෙම තමයි ඉන්න ඕන අසාධාරණයට විරුද්දව කාන්තා දෝංකාරය..
ජයවේවා!!
Rep denawa kiwwanan kalpana karaida wimale?![]()
අනේ පලයන් බන් යන්න....fake එකකෙන් ඇවිත් පස්ස විකුනන්නේ නැතුව![]()

කිඹුලත් ඕනෙ
ඇමසියත් ඕනෙ
ස්කර්විත් ඕනෙ
ඔරායන් තුමත් ඕනෙ
හැම එකාම එක වගේ වුනාම මොකක්ද බං ඇති වැඩේ.
කිසි වෙනසක් නෑනෙ.
ඇමසිය පැන්නීම විසඳුමක් විදිහට දකින්නෑ
කිඹුලව ගෙන්නගනිං
ඇමසියටත් ඉන්න දීපං.


I can manage my husband's meal..you don't worry![]()

ෆේක් කතා කියන්න ඔප්පු කරපන්![]()


මට බැහැ හැබැයි උඹ නොවැම්බර් ඇවිත් මෙච්චර හරියක් දැන ගන්න විදිහක් නැහැ 
යකෝ මම 2013 ඇවිල්ලවත් උඹ තරම් මේකේ එවුන්ගේ පැටිකිරිය දන්නේ නැහැ....ඒ කියන්නේ තෝ පට්ට පරණ එකෙක් ....

gasa wimale




වෙනසක් තියෙනවා බන් එක නොදන්නවද අපිපොඩි ඇත්තක් තියෙනවා නමුත් මනුස්සයෙක්ට අසීමිත ලෙස නොනවත්වා අපහසකරනකොට ඉවසගෙන ඉන්න බැ නේ මචං ... ඇමසියවගේ නෙවේ කිබුලා යම්කිසි නමක්හදාගෙන වැදගත් විදිහට හැමෝටම උදව්කරගෙන ඉන්න මනුස්සයා ... උබ පොඩ්ඩක් තේරුම් ගනින් මචං ඇමසින් හා කිබුලා අතර අහසයි පොලවයි වගේ ලොකු වෙනසක් තියෙනවා ..
මට උව ලොකු නැහැ එත් මම හිතන් හිටියෙ කිබුලා ඇමසියා නිසා නෙමෙ ගියෙ කියල
ඔන්න උබේ සාමානය දැනීම බන් උබ තාම කියන්නේ මම 47 කියලාඔය උබේ මතේ ඒ හීන දැක්කට වැඩක් නෑ මම 47 නෙමේ
මේකේ අවු ගානක ඉදලා මම එනවා යනවා ත්‍රෙඩ් කියවනවා මම නොවැ ආවම මම චන්දේට ආපු ෆේක් එකක් ලු
ඔබේ ඔටු මොලේ ට මොකක් කරන්නද බන් උබලා සීනියර් ලා විදියට ඒ තත්වේ තියාගෙන හිටපන් මචන් මේ ඇමේසින් ඇමසින් කියලා මෙතන දෙන්න එන උන්ව සුද්ද කරන් නැතුව
![]()




අපෝ උයන්න දන්නෑ නේද ඇන්ටී කඩෙන් ද කන්නේ කඩ කෑම හරි නෑ ඔව කවලා අන්කල්ස් ට බඩෙ ගායක් හැදුනාම ඉතින් ඇන්ටිටම තමා කරදරේ අනික කඩේ කෑම කාල හරියන් නෑ අම්මලාට ලමයි ඉන්න![]()


දත් කිබුලාත් ඉන්න ඔන එ වගෙම ගොන් ආතල් දෙන ඇමසියාත් ඉන්න ඔන හැම එකාම වැදගත් මචන්
අපි ඔය බැන ගත්තාට එකෙක්වත් යනවාට මම නම් කැමති නැහැ




අස්මිත් නිකන් අත හරින්නේ නැ නේද නියමයි එහෙම තමයි ඉන්න ඕන අසාධාරණයට විරුද්දව කාන්තා දෝංකාරය..
ජයවේවා!!


gasa wimale


මේක තමයි මිනිහෙක්ට කරන්න තියෙන ලොකුම අපහාසය.....
මම ඒ නිසා එලකිරිය හැර යමි...![]()



වෙනසක් තියෙනවා බන් එක නොදන්නවද අපි
ඇමසියාට කිබුලා ලගට ඇරියෙ මම බන් උ මට ත්‍රෙඩ් 6ක් විතර දලා තියෙනවා බැනාල ගෙදර ගැනිටත් බැනලා ත්‍රෙඩ් දලා තියෙනව උමට උව ලොකු නැහැ එත් මම හිතන් හිටියෙ කිබුලා ඇමසියා නිසා නෙමෙ ගියෙ කියල
කොහෙද ඇමසියාව සුද්ද කරලා තියෙන්නෙ
උ හන්දා කිබුල ගියා කියනවානම් එක කිබුලාගෙ මොඩ කමක්![]()




කැමසියාට ඇරියා කියාල කිවුවෙ විමලයොඅනේ තෝ කොහෙද කිඹුලට අරින්නේ......තෝ මොන වල් හිපාටුවෙක්ද? .....ඇගිල්ලේ තරමට ඉදිමියන්.....වල් ඔටුවා .....
දුන්නා රිදෙන්න![]()

වෙනසක් තියෙනවා බන් එක නොදන්නවද අපි
ඇමසියාට කිබුලා ලගට ඇරියෙ මම බන් උ මට ත්‍රෙඩ් 6ක් විතර දලා තියෙනවා බැනාල ගෙදර ගැනිටත් බැනලා ත්‍රෙඩ් දලා තියෙනව උමට උව ලොකු නැහැ එත් මම හිතන් හිටියෙ කිබුලා ඇමසියා නිසා නෙමෙ ගියෙ කියල
කොහෙද ඇමසියාව සුද්ද කරලා තියෙන්නෙ
උ හන්දා කිබුල ගියා කියනවානම් එක කිබුලාගෙ මොඩ කමක්![]()
අනික ඇමේසින් 2ක් තියනවා ඒ 2ම අයින් කරන්න කියලා ඉල්ලන්නේ
අනික හැමදාම මේ එක එකාගෙන් කුනු කතා අහගන්න ඕන නෑ නේ ඒ වගේ කතාවක් උනේ නෑ වෙන්න බෑ ලැබෙන ආරන්චි අනුව 9න් පස්සේ පොර ඇවිත් නෑ ඒ කියන්නේ ඊට කලින් උන දෙයක් මම ඔය පිස්සු කියලා දාල තියන ත්‍රෙඩ් එක දැක්කා 
කිඹුලා ගිය කතාවක් මමත් දන්නේ අදයි. amasin උට මොනවා කිව්වද මම දන්නේ නෑ. ඒත් amasin මෙතන සංහිඳියාවට තර්ජනයක් බවනම් එකඟයි. ඌ සමාව දිය නොහැකි වරදක් ලඟදි කළා මම දැක්ක: බොරුවට බෞද්ධයෙක් හැටියට පෙනී ඉඳල කතෝලික කාරයින්ට අපහාස කළා. ඒක කෙටවීමක් වගේම බෞද්ධයින්ට කරපු අපහාසයක් කියල මම දකිනවා. ඒ අතින් ඒක එළිපිට අදහස් දක්වන ජාතිවාදීන් කරනවත් වඩා දරුණු වරදක්.



