සොම්බී ඇපෝකල්පිස් එකක් එක්ක ස්නයිපර් එකක්![]()
![]()
![]()
![]()
![]()
අඩේ විපරිතයා අද ක්ලාස් නැද්ද බන්
සොම්බී ඇපෝකල්පිස් එකක් එක්ක ස්නයිපර් එකක්![]()
![]()
![]()
![]()
![]()
මටත් එකක් ඕනි.

පොල්කිච්චන්ට තියන්න නම් වතුර විදින එකක් අරන් දෙන්නම්කෝ පුතාට
ගෙදර යනකන් #මනෙන්නැතුව ඉඳින්කෝ

my fav. remington 700
ko ape cod4 gahana un tika
m40a3 noobs
tfs. You must spread some Reputation around before giving it to mAjIc hAt again
අඩේ විපරිතයා අද ක්ලාස් නැද්ද බන්


අපෝ අද යන්නෙ මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයය...![]()
![]()
අප්පිරියයි.. කොච්චර කලත් තේරෙන්නෑ ඒ නිසා නිවාඩුවක් දැම්ම![]()
![]()

![]()
වේසම ස්නයිපර් එක.. COD4 එකේ තියෙනවා..


50 cal. barrett r700 ta passe thiyena powerfulma gun eka



අවි ගත්තෝ BUMP එකෙන් නසී !!!
අපෝ ඕකට වඩා මේක හොඳයි බං..
![]()
මේ මගුලෙ ගන් එක උඩ යනවා වෙඩ්ඩක් තිබ්බ ගමන් අහස උසට..
Norecoil, Roccat දාපු උන්ට නම් අවුලක් නෑ ඉතිං..
![]()