- ඔක්කොම Sniper තුවක්කු -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    my fav. remington 700 :love::love::love::love:

    ko ape cod4 gahana un tika :P

    m40a3 noobs :no::no::no:

    tfs. You must spread some Reputation around before giving it to mAjIc hAt again

    එහෙමද එල එල පට්ටනේ සෙටාර් එක එයි බන් උඹ පොටෝ බලහන්කෝ එතකන් ;)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North


    අඩේ විපරිතයා අද ක්ලාස් නැද්ද බන් :P

    අපෝ අද යන්නෙ මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයය... :baffled: :baffled: :baffled:
    අප්පිරියයි.. කොච්චර කලත් තේරෙන්නෑ ඒ නිසා නිවාඩුවක් දැම්ම :dull: :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපෝ අද යන්නෙ මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයය... :baffled: :baffled: :baffled:
    අප්පිරියයි.. කොච්චර කලත් තේරෙන්නෑ ඒ නිසා නිවාඩුවක් දැම්ම :dull: :dull:

    එහෙම බෑ මගේ පුතා දවසක පොල් ගහකට යන්න ඕනී :yes:

    ඒ නිසා ඉගෙන ගන්න ඕනී :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e0426d5e85f5d4b50e77d392fd885172.jpg


    වේසම ස්නයිපර් එක.. COD4 එකේ තියෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    50 cal. barrett r700 ta passe thiyena powerfulma gun eka :yes::yes::yes:
    අපෝ ඕකට වඩා මේක හොඳයි බං..:love:

    cod4r700.jpg


    මේ මගුලෙ ගන් එක උඩ යනවා වෙඩ්ඩක් තිබ්බ ගමන් අහස උසට..:angry:
    Norecoil, Roccat දාපු උන්ට නම් අවුලක් නෑ ඉතිං..:dull:

    cod4barret.jpg

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අවි ගත්තෝ BUMP එකෙන් නසී !!!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔව් බන් ඔක්කොම ඉතින් මල් කඩන්න නෙවේනේ ජීවිතයක් නසන්න පාවිච්චි කරන ඒවා :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපෝ ඕකට වඩා මේක හොඳයි බං..:love:

    cod4r700.jpg


    මේ මගුලෙ ගන් එක උඩ යනවා වෙඩ්ඩක් තිබ්බ ගමන් අහස උසට..:angry:
    Norecoil, Roccat දාපු උන්ට නම් අවුලක් නෑ ඉතිං..:dull:

    cod4barret.jpg


    පල පල ඩෝ කෙප්ප නොදා :lol: