ඔක්ටපෑඩ් ටෝන්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,781
    9,886
    113
    අදත් එලකිරියන්සලගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න කියල.:cool:

    මේකෙ ඉන්න අය ලඟ ඔක්ටපෑඩ් ටෝන් තියෙන අය ඉන්නවනම් මට දෙනවද?ලොකු උදව්වක්.පුලුවන් විදියට රෙප් දෙනු ලැබේ.:yes:Percussion ඒව තමයි ඕනෙ.රීමික්ස් කේස් එකකට.:rolleyes::rolleyes::rolleyes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ටොක් ටොක් ටොක් .
    ටික් ටික් ටික් .
    ඩුම් ඩුම් ඩුම් ,

    ට්‍රොන් ට්‍රොන් ට්‍රොන්
    ස්‍රන් ස්‍රන් ස්‍රන්
    ඩිහ් ඩිහ් ඩිහ්

    මේටික තමා මචෝ තියෙන්නෙ :nerd::nerd:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,781
    9,886
    113
    ටොක් ටොක් ටොක් .
    ටික් ටික් ටික් .
    ඩුම් ඩුම් ඩුම් ,

    ට්‍රොන් ට්‍රොන් ට්‍රොන්
    ස්‍රන් ස්‍රන් ස්‍රන්
    ඩිහ් ඩිහ් ඩිහ්

    මේටික තමා මචෝ තියෙන්නෙ :nerd::nerd:

    ජෝක් එකක්ද? :eek: