මාසෙකින් විතර ගමේ ආවා. බයික් එකට (nMax) පෙට්‍රල් ගහන්න හදද්දී 95 දැන් එන්නේ නැහැලු.
93 කිව්වා දැන් සුපර් වෙනුවට තියෙන්නේ. 95 හෝර්ස් එකෙන්ම තමයි 93 ගහන්නේ දැන්. ටැංකි වලට දාල.
වැලිගම IOC ලොකු ෂෙඩ් එක. සතියකින් 95 ආවේ නැහැ කිව්වා. 93 කිව්වා ඒ වෙනුවට එන්නේ.
ඌ අඳුරන නිසා මට කිව්වා. අනිත් වාහන උන් කෙලින්ම සුපර් එක ගහන්න කිව්වම 93 ගහල දානවා කිව්වා.
දැන් එතකොට කොළඹ ෂෙඩ් වලත් 95 ඒවයි ගහන්නේ 93 ද? මුන් නොකියම ඔක්ටේන් වෙනස් කරලද?
92 වෙනුවට ගහන්නේ මොනවද දන්නේ නෑ එතකොට.
උඹලත් පොඩ්ඩක් අහපන් ෂෙඩ් වලින් 93 ද 95 ද කියල, සීන් එක.