ඔක්ටේන් 95 පෙට්රෝල් තියෙනවද?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මාසෙකින් විතර ගමේ ආවා. බයික් එකට (nMax) පෙට්‍රල් ගහන්න හදද්දී 95 දැන් එන්නේ නැහැලු.
    93 කිව්වා දැන් සුපර් වෙනුවට තියෙන්නේ. 95 හෝර්ස් එකෙන්ම තමයි 93 ගහන්නේ දැන්. ටැංකි වලට දාල.
    වැලිගම IOC ලොකු ෂෙඩ් එක. සතියකින් 95 ආවේ නැහැ කිව්වා. 93 කිව්වා ඒ වෙනුවට එන්නේ.

    ඌ අඳුරන නිසා මට කිව්වා. අනිත් වාහන උන් කෙලින්ම සුපර් එක ගහන්න කිව්වම 93 ගහල දානවා කිව්වා.
    දැන් එතකොට කොළඹ ෂෙඩ් වලත් 95 ඒවයි ගහන්නේ 93 ද? මුන් නොකියම ඔක්ටේන් වෙනස් කරලද?
    92 වෙනුවට ගහන්නේ මොනවද දන්නේ නෑ එතකොට.

    උඹලත් පොඩ්ඩක් අහපන් ෂෙඩ් වලින් 93 ද 95 ද කියල, සීන් එක.
     
    • Like
    Reactions: ltty head

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඔය IOC ජරාව. උන්ගේ 95 නැහැ. Cepetco වල ඕනේ තරම් තියනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,402
    49,781
    113
    සේදවත්ත
    91/92 එන්නේ . ලකේපංකාවේ කිසිම හොද දෙයක් නෑ හැමදේම බාලයි රටත් බාලයි දැන් .
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මන් මේ කියන්නේ 93 විකුණන එක ගැන නෙවෙයි. 95 කියල ගහපු මැෂින් වල 93 දාන් ගහන එක. එන එකා කෙලින්ම 95 හෝර්ස් එක ලගට ගියා සුපර් එක ගහන්න කියනවනේ. එතකොට නොදැන 93 ගහන එකට.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    IOC 95 තියෙනවා නේද? මම දැන් සති 3කට වගෙ කලින් ගැහුවා. බොරුව දාල 93 ගැහුවද දන්නේ නෑ එහෙනම්