ඔක්තෝබර් 01 සිට ඩය⁣ලොග් උනත් ඩේටා ගාස්තු 🥺

Muttley

Active member
  • Jun 29, 2010
    891
    189
    43
    549034049_705188699245461_4578390569298796048_n.jpg

    ඔක්තෝබර් 01 සිට
    ඩය⁣ලොග් උනත් ඩේටා ගාස්තු
    🥺

    මාසික ගාස්තු රහිතව Dialog TV Go ViU + සේවාව ජංගම දුරකථන සහ වෙබ් අඩවි ඔස්සේ නැරඹිය හැකි බව අප ඔබට පසුගිය දා වාර්තා කළෙමු.
    ඒ සඳහා කළ යුතු වූයේ ඩය⁣ලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය ඇප් එක සමඟ සම්බන්ධ කිරීමයි.
    මේ ඔස්සේ රූපවාහිනි නැරඹිමේ දී ඩය⁣ලොග් පාරිභෝගිකන්ට මේ වනවිට ඩේටා ගාස්තු රහිතව නැරඹිය හැක.
    එම සහනය සැප්තැම්බර් 30 වන දා අවසන් වන අතර ඔක්තෝබර් 01 වන දා සිට ඩය⁣ලොග් පාරිභෝගිකන් සඳහා ද ඩේටා ගාස්තු අය වන බව ඩය⁣ලොග් පාරිභෝගික අංශය මේ වනවිට සඳහන් කර ඇත.
    #FMTV
    🇱🇰
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    වෙනම ඇප් දාගෙන ඩේටා ගාස්තුත් ගෙවලා මාසික ගාස්තුත් ගෙවලා සිරිලංකාවේ චැනල් බලන උන් ඉන්නවද?

    Data free nisa balana aya innwa. :alien: balana set ekata game ekak denna hadanneda koheda.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    කවුද යකෝ ටීවී බඩකඩත්තු බලන්න්නේ 🤮 😂
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,089
    113
    වෙනම ඇප් දාගෙන ඩේටා ගාස්තුත් ගෙවලා මාසික ගාස්තුත් ගෙවලා සිරිලංකාවේ චැනල් බලන උන් ඉන්නවද?
    match balanne oken
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    222
    187
    43
    View attachment 256845

    ඔක්තෝබර් 01 සිට
    ඩය⁣ලොග් උනත් ඩේටා ගාස්තු
    🥺

    මාසික ගාස්තු රහිතව Dialog TV Go ViU + සේවාව ජංගම දුරකථන සහ වෙබ් අඩවි ඔස්සේ නැරඹිය හැකි බව අප ඔබට පසුගිය දා වාර්තා කළෙමු.
    ඒ සඳහා කළ යුතු වූයේ ඩය⁣ලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය ඇප් එක සමඟ සම්බන්ධ කිරීමයි.
    මේ ඔස්සේ රූපවාහිනි නැරඹිමේ දී ඩය⁣ලොග් පාරිභෝගිකන්ට මේ වනවිට ඩේටා ගාස්තු රහිතව නැරඹිය හැක.
    එම සහනය සැප්තැම්බර් 30 වන දා අවසන් වන අතර ඔක්තෝබර් 01 වන දා සිට ඩය⁣ලොග් පාරිභෝගිකන් සඳහා ද ඩේටා ගාස්තු අය වන බව ඩය⁣ලොග් පාරිභෝගික අංශය මේ වනවිට සඳහන් කර ඇත.
    #FMTV
    🇱🇰
    ඩේටා හොරු කියලා කියාගන්න හොර වේ** පුතාල ටික තමයි මේකටත් වැඩේ දුන්නේ. ගොන් බල්ලෝ ටික මුලින් පැකේජ් ටික කෑවා. ඊට පස්සේ peotvgo ඇප් එකට මොබිටෙල් ෆ්‍රී access දෙන එකත් නතර කරා. දැන් මේකත් හරි.
     
    • Like
    Reactions: albuz

    albuz

    Active member
  • Aug 21, 2024
    115
    84
    28
    ඩේටා හොරු කියලා කියාගන්න හොර වේ** පුතාල ටික තමයි මේකටත් වැඩේ දුන්නේ. ගොන් බල්ලෝ ටික මුලින් පැකේජ් ටික කෑවා. ඊට පස්සේ peotvgo ඇප් එකට මොබිටෙල් ෆ්‍රී access දෙන එකත් නතර කරා. දැන් මේකත් හරි.
    passe kiyanawa ehi files katawath denna epalu , ane huke
     
    • Like
    Reactions: shepard1500

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,708
    2
    1,907
    113
    On a Cloud
    ඩේටා හොරු කියලා කියාගන්න හොර වේ** පුතාල ටික තමයි මේකටත් වැඩේ දුන්නේ. ගොන් බල්ලෝ ටික මුලින් පැකේජ් ටික කෑවා. ඊට පස්සේ peotvgo ඇප් එකට මොබිටෙල් ෆ්‍රී access දෙන එකත් නතර කරා. දැන් මේකත් හරි.
    Me kathawa aththa...
     
    • Like
    Reactions: shepard1500

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,991
    113
    Panadura
    වෙනම ඇප් දාගෙන ඩේටා ගාස්තුත් ගෙවලා මාසික ගාස්තුත් ගෙවලා සිරිලංකාවේ චැනල් බලන උන් ඉන්නවද?
    ඇති මොකද එච්චරට සල්ලි තියෙන උන් ඉන්නේ
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,764
    113
    ඇති මොකද එච්චරට සල්ලි තියෙන උන් ඉන්නේ
    මේ පැත්තෙත් තරඟෙට BYD බස්සන්නේ ඒ තරමට සල්ලිකාරයෝ