ඔක්තෝබර් 01 සිට
ඩයලොග් උනත් ඩේටා ගාස්තු
මාසික ගාස්තු රහිතව Dialog TV Go ViU + සේවාව ජංගම දුරකථන සහ වෙබ් අඩවි ඔස්සේ නැරඹිය හැකි බව අප ඔබට පසුගිය දා වාර්තා කළෙමු.
ඒ සඳහා කළ යුතු වූයේ ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය ඇප් එක සමඟ සම්බන්ධ කිරීමයි.
මේ ඔස්සේ රූපවාහිනි නැරඹිමේ දී ඩයලොග් පාරිභෝගිකන්ට මේ වනවිට ඩේටා ගාස්තු රහිතව නැරඹිය හැක.
එම සහනය සැප්තැම්බර් 30 වන දා අවසන් වන අතර ඔක්තෝබර් 01 වන දා සිට ඩයලොග් පාරිභෝගිකන් සඳහා ද ඩේටා ගාස්තු අය වන බව ඩයලොග් පාරිභෝගික අංශය මේ වනවිට සඳහන් කර ඇත.
#FMTV
