ඔක්ස්ෆර්ඩ් ඉංශ්‍රීසි ඩික්ෂනරිය
නිවැරදි ඉංශ්‍රීසි වලින් සමන්විත ශබ්දකෝෂයක අවශ්‍යතාව මතුව ආ මොහොතකදී බ්‍රිතාත්‍යයේ වාග් විද්‍යා සංගමයේ සාමාජිකයන් පිරිසක් එකට එකතුව සර්ව සම්පූර්ණ ඉංශ්‍රීසි ඩික්ෂනරියක් තැනීමට මුල පිරුවේය. ඒ 1957 වර්ෂයේදීය. 1884 පෙබරවාරි 01 වැනිද එහි මුල් වෙළුම ප්රකායට පත් කෙරිණ.
1928 - සම්පූර්ණ වැඩ අවසන් කළ වර්ෂය
බලාපොරොත්තු වූ වෙළුම් ගණන 4
පළමු මුද්‍රණයේ වෙළුම් සංඛ්‍යාව 10
අඩංගු වුණු වචන සංඛ්‍යාව 400,000
1933 - අලුත් වචන සහ සංස්කරණ සහිතව නිකුත් වූ වර්ෂය
මෙහි වෙළුම් 12ක් පැවතුනි. නම Oxford English Dictionary ලෙස වෙනස් කෙරුණි.
1984 - ඉලෙක්ට්‍රොනික් සංස්කරණයක් සැකසීම ඇරඹූ වර්ශය
යතුරු ලියන්නන් 120
දෝදුපත් කියවන්නන් 50
1986 - යාවකාලීත්ව වූ වෙළුම් හතරක අතිරේකයක් පළ විය. 1972 ද මෙසේ සිදුවිය.
1992 - CD තැටියක් නිකුත් විය.
1997 - අවසන් සංස්කරණය නිකුත් වූ වර්ෂය
වෙළුම් ගණන 20, අඩංගු කෙරී ඇති සම්පූර්ණ වචන 600,000, ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ ඇති සම්පූර්ණ පිටු ගණන 22,000, වෙළුම් සියල්ල ඇති ඩික්ෂනරිසේ සම්පූර්ණ බර රාත්තල් 137,
අද දවසේදී www.oed.com වෙබ් අඩවිය හරහා ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ අලුත්ම සංස්කරණය භාවිතා කළ හැක.
ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය මුලින් හදුන්වනු ලැබුවේ A New English Dictionary on Historical Principles නමිනි.
මුල්ම ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ සංස්කාරකයා වූ ජේම්ස් ඒ. එච්. මරේ සිය සගයන් සමග. දෙපසින් සිටින්නේ දියණියන්ය.
ඩික්ෂනරියේ අනෙක් සංස්කාරකවරුන් වූ හෙන්රි බ්රැඩ්ලි. විලියම් ක්‍රේග් සහ සී. ටී. අනියන්ස්.
Henry Bradley
William Craigie
C.T. Onions
මුතුහර සහ අන්තර්ජාලය ඇසුරෙනි. 

Last edited: