ඔක්ස්ෆර්ඩ් ඉංශ්‍රීසි ඩික්ෂනරිය

Jun 26, 2012
591
162
0
ඔක්ස්ෆර්ඩ් ඉංශ්‍රීසි ඩික්ෂනරිය

OED.jpg

නිවැරදි ඉංශ්‍රීසි වලින් සමන්විත ශබ්දකෝෂයක අවශ්‍යතාව මතුව ආ මොහොතකදී බ්‍රිතාත්‍යයේ වාග් විද්‍යා සංගමයේ සාමාජිකයන් පිරිසක් එකට එකතුව සර්ව සම්පූර්ණ ඉංශ්‍රීසි ඩික්ෂනරියක් තැනීමට මුල පිරුවේය. ඒ 1957 වර්ෂයේදීය. 1884 පෙබරවාරි 01 වැනිද එහි මුල් වෙළුම ප්‍රකායට පත් කෙරිණ.

1928 - සම්පූර්ණ වැඩ අවසන් කළ වර්ෂය
බලාපොරොත්තු වූ වෙළුම් ගණන 4
පළමු මුද්‍රණයේ වෙළුම් සංඛ්‍යාව 10
අඩංගු වුණු වචන සංඛ්‍යාව 400,000

1933 - අලුත් වචන සහ සංස්කරණ සහිතව නිකුත් වූ වර්ෂය
මෙහි වෙළුම් 12ක් පැවතුනි. නම Oxford English Dictionary ලෙස වෙනස් කෙරුණි.

1984 - ඉලෙක්ට්‍රොනික් සංස්කරණයක් සැකසීම ඇරඹූ වර්ශය
යතුරු ලියන්නන් 120
දෝදුපත් කියවන්නන් 50

1986 - යාවකාලීත්ව වූ වෙළුම් හතරක අතිරේකයක් පළ විය. 1972 ද මෙසේ සිදුවිය.

1992 - CD තැටියක් නිකුත් විය.

1997 - අවසන් සංස්කරණය නිකුත් වූ වර්ෂය
වෙළුම් ගණන 20, අඩංගු කෙරී ඇති සම්පූර්ණ වචන 600,000, ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ ඇති සම්පූර්ණ පිටු ගණන 22,000, වෙළුම් සියල්ල ඇති ඩික්ෂනරිසේ සම්පූර්ණ බර රාත්තල් 137,

අද දවසේදී www.oed.com වෙබ් අඩවිය හරහා ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ අලුත්ම සංස්කරණය භාවිතා කළ හැක.

murray.jpg

ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය මුලින් හදුන්වනු ලැබුවේ A New English Dictionary on Historical Principles නමිනි.

murray&staff.jpg

මුල්ම ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ සංස්කාරකයා වූ ජේම්ස් ඒ. එච්. මරේ සිය සගයන් සමග. දෙපසින් සිටින්නේ දියණියන්ය.

ඩික්ෂනරියේ අනෙක් සංස්කාරකවරුන් වූ හෙන්රි බ්‍රැඩ්ලි. විලියම් ක්‍රේග් සහ සී. ටී. අනියන්ස්.

Henry Bradley
bradley.jpg

bradley-slip.jpg

William Craigie
craigie.jpg

craigie-slip.jpg

C.T. Onions
onions.jpg

onions-slip.jpg

onions-slip-verso.jpg

මුතුහර සහ අන්තර්ජාලය ඇසුරෙනි. :)
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය ගොඩක් ඕක පාවිච්චි කළත් අතීත කථාවන් ගැන දන්නෙ නැහැනෙ. ඒ විස්තර දැනගැනුම සඳහා ලබාදුන්නට බොහොමත් ම ස්තූතියි. (විස්තර හොයාගත්ත විදිය දාල තියෙන එක අගය කරනව)
     
    Jun 26, 2012
    591
    162
    0
    ela kiwwa.
    Thanks

    කට්ටිය ගොඩක් ඕක පාවිච්චි කළත් අතීත කථාවන් ගැන දන්නෙ නැහැනෙ. ඒ විස්තර දැනගැනුම සඳහා ලබාදුන්නට බොහොමත් ම ස්තූතියි. (විස්තර හොයාගත්ත විදිය දාල තියෙන එක අගය කරනව)
    බොහොම ස්තුතියි අයියෙ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය තියෙන්නෙ සුපිරියට.. :)
    බොහොම ස්තුතියි නංගි, වැදගත් ලිපියක් දාලා තියෙන්නෙ..
    රෙප් දෙන්න බැරිලු ඔයාට.. පුලුවන් වුණ ගමන්ම දෙන්නම් හොදෙ..
    ජය හා සතුට!!
    දිගටම හොද ලිපි ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    අනිවාර්යෙන්ම අයියන්ඩිය.. :yes::yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔය තියෙන්නෙ සුපිරියට.. :)
    බොහොම ස්තුතියි නංගි, වැදගත් ලිපියක් දාලා තියෙන්නෙ..
    රෙප් දෙන්න බැරිලු ඔයාට.. පුලුවන් වුණ ගමන්ම දෙන්නම් හොදෙ..
    ජය හා සතුට!!
    දිගටම හොද ලිපි ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    bee%2B0.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය තියෙන්නෙ සුපිරියට.. :)
    බොහොම ස්තුතියි නංගි, වැදගත් ලිපියක් දාලා තියෙන්නෙ..
    රෙප් දෙන්න බැරිලු ඔයාට.. පුලුවන් වුණ ගමන්ම දෙන්නම් හොදෙ..
    ජය හා සතුට!!
    දිගටම හොද ලිපි ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    මචන් ටිකක් වැඩි වගේ, PM එකකින් දුන්නනම් තම හොද
    crazybuddy එල කොල්ල