ඔක්සිමීටර් එකක් ගන්න

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    බ්‍රෑන්ඩ් එක මොකකද බන්, අවුලක් නැද්ද
    චයිනීස් එකක්... rosmed එක හෙව්වේ....
    තවම නම් වැඩ ඉතිං.. අනේ මංද බං...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මුන් ගාව ස්ටොක් ඉවරලු. IMDK එක තියෙන්නෙ, රු.4560යි. ආයෙ අනිද්ද ගන්න පුලුවන් වෙයි. වොරන්ටි හෑව් අවුරුද්දක්.

    ඔව් නේ බන්, ඔය උඩ එකනම් හම්බවුනා. IMDK එක.

    තෑන්ක්ස් මචන්

    ඔව් බන්, IMDK එක.හම්බවුනා, අර උඩ මන් කීව එක.හොඳ ඇති නේ ඒක?

    IMDK එක හම්බවුනා, අවුරුද්දක් වොරන්ටි හෑව් ලු. අර උඩ කීව එක

    බ්‍රෑන්ඩ් එක මොකකද බන්, අවුලක් නැද්ද

    ඔව් බන්. :(

    ඔව් මචන්, අර උඩ එකෙන් හම්බවුනා. ඒක හොඳ ඇති නේ?
    Mun delivery karanwada ban?
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මුන් ගාව ස්ටොක් ඉවරලු. IMDK එක තියෙන්නෙ, රු.4560යි. ආයෙ අනිද්ද ගන්න පුලුවන් වෙයි. වොරන්ටි හෑව් අවුරුද්දක්.

    ඔව් නේ බන්, ඔය උඩ එකනම් හම්බවුනා. IMDK එක.

    තෑන්ක්ස් මචන්

    ඔව් බන්, IMDK එක.හම්බවුනා, අර උඩ මන් කීව එක.හොඳ ඇති නේ ඒක?

    IMDK එක හම්බවුනා, අවුරුද්දක් වොරන්ටි හෑව් ලු. අර උඩ කීව එක

    බ්‍රෑන්ඩ් එක මොකකද බන්, අවුලක් නැද්ද

    ඔව් බන්. :(

    ඔව් මචන්, අර උඩ එකෙන් හම්බවුනා. ඒක හොඳ ඇති නේ?
    IMDK hodai brand eka
     
    • Like
    Reactions: TCB Rox and NRTG