ඔට්ටුයි දන්නේ නෑ

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    ඔට්ටුයි දන්නේ නෑ

    ඔයගොල්ලෝ දන්නවද,
    ඉංග්‍රීසි alphabet එකේ a,b,c,d කියන අකුරු 1 ඉඳන් 99 වෙනකන් ඉංග්‍රීසියෙන් ලියද්දි පාවිච්චි වෙන්නේ නැ
    a,b,c කියන අකුරු 1 ඉඳන් 999 වෙනකන් පාවිච්චි වෙන්නේ නැ
    b,c කියන අකුරු 1 ඉඳන් 999,999,999 වෙනකන්ම පාවිච්චි වෙන්නේ නැ
    b පාවිච්චි වෙන්නේ billion ලියද්දි විතරයි
    c අකුර පාවිච්චි වෙන්නෙම නැ

    හබි මෙට්‍රික් විදියට ලියනවා නම විතරයි මෙහෙම වෙන්නේ ලක්ෂය කියන වචනය මෙට්‍රික් වචනයක් නෙමෙයි
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk

    111173_front200.jpg
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    mm nan oka issra dannava

    mm podi kaledi( 7 vasaredi vage) uncle kenek mata qva abc nathi words 99k qvoth 1000 denava kiyala
    Bt I hav failed :(
    eda thmi mm oka dana gatte :)