ඔට්ටුයි බැරුවට ...
පුළුවන් නම් කරලා බලපන්

අනවශ්‍ය දේවල් බලනවා හෙම නෙවේ ඕන්


පුළුවන් නම් කරලා බලපන්


අනවශ්‍ය දේවල් බලනවා හෙම නෙවේ ඕන්








Meka me kalla mese uda thiyagenath kotten bola gagaha monawa karanawada manda


ශික් මේ නරක කෙල්ලෙක් ඉදන් විකාරයක් කරනවනෙ. බෝලෙ කොහෙ යනවද කියල බලාගන්න දෙන්නෙ නෑනෙ![]()




passe balana one......kattiya innawa methana![]()


හැබැයි තනියම බලන එක හොදා .නැත්නම් බලන අපි ගැන වැරදියට හිතන්න පුළුවන් 



ammata siri yakooooooooo mehemath gehillak![]()
Shik mama mathana hitiya nam aruta bola sellan karanna kiyala maath paninawa mese udata.




දෙයියෝ සාක්කි......
බල ඝූර්ණ, බල යුග්ම, ඝර්ෂණ, ගෝල ගැටුම් ගැන සියළුම සෛද්ධාන්තික වතුරේ නේහ් ඕයි......!!!!!!!


සර් අයිසෙක් නිව්ටන් , පයිතගරස් , අයින්ස්ටයින් වගේ කට්ටිය හිටියනම් වහබෝනවා මේක දැකල 




