Return එක දැක්ක ගමං දාලා දැම්මා.. අද ඔසියන්ට ගහයි නේද බං,, 

Notedඅපි මුලින් ගැහුවොත් ලකුණු 138-145ක් ගහයි කියාල ,
එත් ඕස්ට්‍රේලියා දිනයි. ඕවර් 18කින් වගේ ගහයි.
භානුක අද ලකුණු ගහන්නේ නැහැ., 8ට අඩුවෙන්,
ඔසියෝ ගැහුවොත් මුලින් ලකුණු 164-172ක් ගහනවා,
අපි ගහන්නේ 134ක් විතරයි.