ඔට්ටුවක් දැම්මා.. අද ලංකාව දිනයි නේද බං..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Return එක දැක්ක ගමං දාලා දැම්මා.. අද ඔසියන්ට ගහයි නේද බං,, 🙄🙄



    Screenshot_2021-10-28-16-20-26-332_org.xbet.client1~2.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    විශ්වාසය තමයි වැදගත සල්ලි නන් මොනාද? කලින් මැච් එකෙත වින් ප්‍රෙඩික්ශන් එක අපි පරාදයි කියලා තිබ්බේ.
     
    • Love
    • Like
    Reactions: RLT4U and Ryan08

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලන්කාව දිනන ප්‍රොබබිලිටි එක 28%
    අපි ඔස්ට්‍රේලියාවත් එක්ක ගහපු අන්තිම මැච් 4ම පරාදයි.
    ඒ කියන්නේ statistically අද ලන්කාව දිනන්න ලොකු චාන්ස් එකක් තියනවා


    1635420305728.png
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපි මුලින් ගැහුවොත් ලකුණු 138-145ක් ගහයි කියාල ,

    එත් ඕස්ට්‍රේලියා දිනයි. ඕවර් 18කින් වගේ ගහයි.

    භානුක අද ලකුණු ගහන්නේ නැහැ., 8ට අඩුවෙන්,


    ඔසියෝ ගැහුවොත් මුලින් ලකුණු 164-172ක් ගහනවා,

    අපි ගහන්නේ 134ක් විතරයි.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අපි මුලින් ගැහුවොත් ලකුණු 138-145ක් ගහයි කියාල ,

    එත් ඕස්ට්‍රේලියා දිනයි. ඕවර් 18කින් වගේ ගහයි.

    භානුක අද ලකුණු ගහන්නේ නැහැ., 8ට අඩුවෙන්,


    ඔසියෝ ගැහුවොත් මුලින් ලකුණු 164-172ක් ගහනවා,

    අපි ගහන්නේ 134ක් විතරයි.
    Noted

    Today Sri Lankans are going to bring David Warner and Mitchell Starc back into form 😅
    ------ Post added on Oct 28, 2021 at 5:24 PM