ඔට්ටුවක් දැම්මා.. අද ලංකාව දිනයි නේද බං..

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපි මුලින් ගැහුවොත් ලකුණු 138-145ක් ගහයි කියාල ,

    එත් ඕස්ට්‍රේලියා දිනයි. ඕවර් 18කින් වගේ ගහයි.

    භානුක අද ලකුණු ගහන්නේ නැහැ., 8ට අඩුවෙන්,


    ඔසියෝ ගැහුවොත් මුලින් ලකුණු 164-172ක් ගහනවා,

    අපි ගහන්නේ 134ක් විතරයි.
    Screenshot_20211028-132619-099.png
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Noted

    Today Sri Lankans are going to bring David Warner and Mitchell Starc back into form 😅
    ------ Post added on Oct 28, 2021 at 5:24 PM
    මේක නම් වෙන්න පුළුවන් දෙයක්
    ෆෝම් එකේ නැති එව්වෝ ෆෝම් කරන්න අපේ එවුන් පට්ට ටැලන්ටඩ්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    අනිව කනව සුපිරි කෑමක්. කලින් දිනපු ඒව නිකන් මතුපිටින් wවිතරයි. තාම talent එක මදි
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හරි නේද ඕවර 18ට අඩුවෙන් ගහනවා කිව්වා ? :)