ඔට්ටු ද ?? නෑද්ද ??????

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඔට්ටු ද ?? නෑද්ද ??????

    කොළඹ සිට ගාල්ලට = කි.මී. 116
    ගාල්ල සිට කොළඹට = කි.මී. 116
    15 වෙනි මහලේ සිට බිම් මහලට = තට්ටු 15
    බිම් මහලේ සිට 15 වෙනි මහලට = තට්ටු 15
    සඳුදා සිට සිකුරාදාට දින = 5යි





    සිකුරාදා සිට සඳුදාට දින = 2යි :o


    මේක නම් ඔට්ටු නෑ නේද ? ? ? ;);););)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉතින් උඹ සිකුරාදා ඉඳන් සඳුදාට ඉස්සරහට ගනන් නොකර ආපස්සට ගනන් කරපන්.. මොකද අනිත් ඒවායෙත් උනේ එහෙමනෙ..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොළඹ සිට ගාල්ලට = කි.මී. 116
    ගාල්ල සිට කොළඹට = කි.මී. 116
    15 වෙනි මහලේ සිට බිම් මහලට = තට්ටු 15
    බිම් මහලේ සිට 15 වෙනි මහලට = තට්ටු 15
    සඳුදා සිට සිකුරාදාට දින = 5යි





    සිකුරාදා සිට සඳුදාට දින = 2යි :o


    මේක නම් ඔට්ටු නෑ නේද ? ? ? ;);););)

    :baffled::baffled::baffled:
    ඒකත් පහක් උනානං.... :P