අනේ මේ බොරුනම් කියන්න එපා බන්මම ඉන්නේ නුවර, ඉපදුන දා ඉඳන් පෙරහැරේ වැඩ වලට සහභාගි වෙනවා, ජෙනරේටර් එකක් බදින්නෙ කොහොද බන් අලියගෙ? බැටරි + ඉන්වටර් එකක් දාන්නේ. උබේ මතේ හරි කියලා පෙන්නන් බොරු කියන්න එපා බන්
![]()
උබල සමහරවිට ඇත්තටම සත්තුන්ට ආදරේ ඇති, ඒත් වෙලා තියනනේ උබලට ප්‍රාෙයා්ගික මොකක්ද කියලා තේරුම් ගන්න මොලයක් නැතිකම. සමහරවිට ප්‍රාෙයාගික නැති බව දැන දැනම ඒ දේ වෙනුවෙන් මෙහෙම කතා කරනවා වෙන්නත් ප්‍රවන් මොකක් හරි යටි අරමුණක් නිසා.
දැන් බලපන් පෙරහැරේ අලි යන එක, ඕක ඔටාරා නෙවේ මොකා කිව්වත් නවත්වයිද? නවත්තන්න පුළුවන්ද? අවුරුදු කීයක ඉඳන් පැවත එන සංස්කෘතික අංගයක්ද ඕක, උබත් දන්නවා මාත් දන්නවා ඔටාරත් දන්නව ඕක නවත්තන්න බෑ කියලා, එතකොට ඇයි මේ බොරුවට ඒ ගැන කෑ ගහන්නේ? ඕකෙන් වෙන්නේ මොකක්ද? අන්තිමට මිනිස්සු දෙපැත්තකට බෙදෙන එක.
දැන් බලපන් ඔය අලි පෙරහැරෙ යන එක නවත්තනන් ඔච්චර දගලන වෙලාවේ ලංකාවේ හරක් කුකුලො මරණ එකට විරුද්දව කතා කරානම් මොකද වෙන්නේ? ඒක අරකට වඩා ප්‍රාෙයා්ගික නැද්ද? මම දන්න ගොඩක් අය මස් කන එක නැවැත්තුවා මීට අවුරුදු 10කට වගේ කලින් ප්‍රසිද්ද උන සත්තු මරණ විඩීයෝ එකක් නිසා, ඔටාරා මේකට බැහැලා මේකට මුල් තැන දීලා කතා කරානම් ජීවිත කීයක් බේරගන්න පුළුවන්ද? ඒත් එහෙම කරන්නේ නෑ, ඇයි?
ඔටාරා නොදැන නෙවෙනේ ඔහොම කරන්නේ, ඔහොම කරන්නේ ඕකට ඒකිට hidden agenda එකක් තියෙන නිසා සහ ඕකිට ප්‍රදානවම funds එන source එකට ඕනේ නිසා, ඔය ගැන මම හොඳට දන්නවා මොකද මගෙ අයියත් වැඩ කරා කාලයක් එම්බාක් එකේ.
අනික එම්බාක් විතරක් නෙවේ ලංකාවේ ඔහොම බල්ලො පූසෝ ගැන කෙයා කරන organizations තියෙන්නේ, තව ඕනෙ තරම් තියෙනවා, හැබැයි උන් රට පුරා පබ්ලිසිටි දෙන්න සල්ලි නාස්ති කරන්නේ නෑ, ප්‍රාෙයා්ගික නැති දේවල් වලට කෑ ගහල වෙලාව සල්ලි නාස්ති කරන්නේ නෑ, සත්තුන්ට ආදරේ කියලා ලෝකෙට පෙන්නලා කඩවල් දාගෙන ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනන්නේ නෑ![]()
එකෙක් පාරෙ යනකොට කෝච්චි දෙකක් එනවා රේල් පාරවල් දෙකක, දෙකේම ඉන්නවා කෙල්ලො දෙන්නෙක්, ඌට බේරගන්න පුළුවන් ලඟින් ඉන්න එකි විතරයි මොකද අනිත් එකි ලඟට යන්න ටයිම් මදි. ඒත් උබ බේරගන්න ආසා දුරින් ඉන්න එකි, මොකද ඒකි හරි ලස්සනයි ඇන්ඩ් සල්ලි තියෙනවා. ඉතින් උබ ලඟ ඉන්න එකි බේරගන්නේ නැතුව දුර ඉන්න එකිව බේරගන්න දුවනවා. අන්තිමට දෙන්නගෙන් එකෙක් වත් බේරගන්න බැරිවෙනවා. ඊටපස්සේ උබ ලොකු පබ්ලිසිටියක් දෙනවා මම බේරගන්න හැදුවා බැරිවුනා බ්ලා බ්ලා බ්ලාහැබැයි උබේ හිත යට ප්ලැන් එක පැත්තක දාලා ප්‍රෙයා්ගිකව හිිතුවනම් එක ජීවිතයක් හරි බේරගන්න තිබුනා කියන එක ගැන කටවත් කියන්නේ නෑ , ටිකක් වෙච්ච දේ ගැබුරට හොයලා බලපු එකා සීන් එක තේරුම් ගන්නවා. නැති උන් අරූට හුරේ දාදා ඉන්නවා ඌ තමා ජාතික වීරයා කියලා
ජෙනරේටර් ෆකා වෙත.
කොහෙද ෆකෝ ජෙනි බදින්නේ අලියාගේ බඩේ?? එක්කෝ තෝ අලි දැකල නෑ, එහෙමත් නැත්නම් ජෙනරේටර් දැකල නෑ. එහෙමත් නැත්නම් තෝ ඕවට කියන නම් දන්නැ. ඊලග පාර පොස්ට් එකක් දාන්න ඉස්සෙල්ලා ජෙනරේටරයක් උබේ බඩ උඩින් තියල ඔන්කරන් හෙන්ඩුව වෙනුවට හෙලවුනොත් පිපිරෙන්න බෝම්බයක් අටවන් ටෙස් කරලා බලල ආතල් දීපන්. පෙරහරේ නෙමෙයි වත්තකවත් අලියෙක් තියන් ඉන්නවට මමනම් අකමැතියි ඒත් ගල් පැලෙන පච එපා. අලි විදින දුක ඕනනම් අහපන් මුල ඉදල කියල දෙන්නම්. උබල ආගමකට සංස්කෘතියකට කෙළවන ඉත්තෝ විතරයි බං
මම කිව්වේ නෑ කොහේවත් ලන්කාවේ හැම පෙරහැරකම අලියට වද දෙනවා කියලා.
මම කිව්වේ ලන්කාවේ සමහර පෙරහැරවල් වල අලියව ගෙනියනවා කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැතුව සතාට වද දීලා කියලා.
බැන්දේ කොහොමද කියලා නම් මම දන්නේ නෑ.
ඒ කාලේ මගේ ගාව තිබ්බේ නොකිශා ආශා 202 කියන ෆෝන් එක.
ෆ්ලැශර් එකක්වත් තිබ්බේ නෑ කැමරා එකේ.
තිබ්බානම් අනිවා ෆොටෝ එකක් ගහන්නවා.
ලන්කාවේ කොච්චර ලොකු අරවා මේවා තිබ්බත් ඒ එකක්වත් ඔටාරා කරනවා වගේ ගොඩක් ලොකුවට කරන්නේ නෑ.
ගොඩක් ලොකුවට කරන දේකට ෆන්ඩ් හොයාගන්න හොද පබ්ලිසිටි එකක් දෙන්න ඕන.
නිකන් නිහඩව ඉදලා හරියන්නේ නෑ අපි උදව් කරනවනේ කියලා.
ලොකු දෙයක් කරන්න ඕන නම්,හොද පබ්ලිසිටි එකක් දීලා තියෙන්න ඕන.
ආගමකට සංස්කෘතියකට කියලා කිසිම සතෙක්ට වද දීලා හරියන්නේ නෑ.
කරන දේ ඒ විදියට හරියට කරන්න ඕන.
පෙරහැරේ සතෙක් ගෙනියනවානම් ඒ සතාට හොදට සලකලා ඒ සතාට උනත් පෙරහැරේ යන්න ආස හිතෙන විදියට ප්‍රොසෙස් එක කරන්න ඕන.
එහෙම නැතුව මොනාහරි කරලා සතාව හොදින් හෝ නරකින් පෙරහැරේ ගෙනියන එක නෙවෙයි වෙන්න ඕන.
දැන් මෙතන අපේ උන්ට වෙලා තියෙන්නේ දෙයක් කරන ගෑණියෙක්ගෙන් අහනවා ඇයි අරවා මේවා කරන්න බැරි,මාර ආදරේ,කරන වැඩේ අවන්කෙන් කරන්නේ නෑ,පඩ ශෝ කියලා.
පඩ ශෝ හරි පඩ දෙකේ ශෝ හරි ඒකි දැනටමත් කරනවා.
කරන කෙනාට තව තව දේවල් කරන්න කියලා නොකියා වෙන්න ඕන අනිත් මිනිස්සු අනිත් දේවල් ගැන බලාගන්න ඕන එකයි හරි නම්.
ඔටාරාට මෙහෙම කරන්න තිබ්බානේ අරවා මේවා කරන්න තිබ්බානේ කියලා නොකියා ඒකි කරන දේ අගය කරලා අනිත් දේවල් ගැන තමන්ට කරන්න පුලුවන් දෙයක් කරන්නයි ඕන.
දැන් මෙතන වෙලා තියෙන්නේ ඒකි සල්ලි හම්බ කරලා ඒකි කාලේ කැප කරන දේවල් වලට ඒකි ජිවිතෙන් කරපු දේවල් වලින් 1% තමන් කරන් නැති,ඒකි රටට කරපු දේවල් වලින් 1% නොකරපු උන් සෙට් එකක් එකතු වෙලා අකුල් හෙලනවා ගෑණියෙක්ට.
ඕකද පිරිමිකම කියන්නේ?

Last edited:
මම ඉන්නේ නුවර, ඉපදුන දා ඉඳන් පෙරහැරේ වැඩ වලට සහභාගි වෙනවා, ජෙනරේටර් එකක් බදින්නෙ කොහොද බන් අලියගෙ? බැටරි + ඉන්වටර් එකක් දාන්නේ. උබේ මතේ හරි කියලා පෙන්නන් බොරු කියන්න එපා බන්

හයියෝ සීරියස් ගන්න එපා බන්, මේකේ යටි අදහස තේරුම් ගනින්කෝ.