ඔටාරා බිස්නස්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෙරහැරෙ අලියා ගෙනියනකොට හිංසනේළු :baffled: හැබැයි නගුල බැඳලා කට්ට අවුවේ කුඹුරු හානකොට ඒක හරකට හිංසනයක් නෙවේළු :baffled: මාර ලොජික් බන්. උබ කුඹුරු හාන හැටි දැකලා තියෙනවද කියපන් ඉස්සෙල්ලා? හරකට කොටුවකින් කී පාරක් ගහනවද කියලා දැකලා තියෙනවද උබ ? සමහරවිට උබලගේ පැත්තේ හරක් written consent එකක් දෙනවා ඇති මගෙන් වැඩ කරවගනින්න කියලා නේ? . උබ දන්නවද වැඩ අරන් වයසට ගියාම හරක් කීයක් මස් කඩේට දක්කනවද කියලා? උබ මේන නොදන්නේ උබ සමහරවිට ඉන්නේ වෙන රටක වෙන්න ඇති. ලංකාවේ ඉන්නවනම් මේවා නොදැන විදිහක් නෑ.

    මේ කියපු ටික කලින් කතාවට කොහෙත්ම අදාල නෑ, ඒත් කිව්වෙ උබෙ මොන්සෝරි ලොජික් එක දැක්කම නොකියා බැරිම නිසා. උබත් එතත් තර්ක කරන එක තෝරුමක් නෑ. මම ඔය පෝස්ට් එක දැම්මේ මස් කඩ කාරයා හරක් මරණ ගමන් ගොවි තැනට හරකා යොදාගන්න එකට විරුද්ද වෙන එක කොයි තරම් සදාචාර සම්පන්නද නැද්ද කියන එක ගැන අරූගෙ අදහස දැනගන්න. එහෙම දෙයක් කරන එක මොනතරම් විහිළුවක්ද කියලා පෙන්වන්න.

    මම මගේ කමෙන්ට් එක දුන්නේ මචන් කෙලෙහි ගුණ දන්න ගොවියෙක්ගේ ඈන්ගල් එකෙන් බලලා මිසක් කැරි ගොවියෙක්ගේ ඈන්ගල් එකකින් බලලා නෙවෙයි.
    සෝ කෙලෙහි ගුණ දන්න ගොවියෙක්නම් කවදාවත් තමාගේ හරකව මස් කඩේට එක්කන් යන්නේ නෑ වැඩ අරන්.
    ගොවියෙක් කියන්නේ ගොඩක් පූජනීය චරිතයක්.
    ඒ පූජනීය බව නිසාම තමා මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කියන්නේ.
    උබේ කමෙන්ට්ස් ඔක්කෝම කියෙව්වා.
    මෙතන ඉන්න කවුරුවත් ඔටාර කරන දේ වැරදියි,ඒකිගේ චේතනාව අවන්ක නෑ අරකයි මේකයි කිව්වාට‍ කවුරුත් ඒ ගැන පිලිගන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කරේ නෑ තමාගේ කැමැත්ත කිව්වා මිසක්.
    මම ඔටාරාව ඩිෆෙන්ස් කරනවා ඒකිගේ එම්බාර්ක් එක නිසා අහින්සක සත්තුන්ට මම උදව් කරලා , මගේ ආත්ම තෘප්තිය වැඩි කරගන්න සහ මගේ පින් වැඩි කරගන්න මට පුලුවන් වෙච්ච නිසා.
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    ආයෙත් කියන්නේ පෙරහැර ගැන මට කතා කරන්න විදියක් නෑ යම් යම් හේතු නිසා.
    උඹ බේරගන්න එකා උඹ බේරගනින්. මම බේරගන්න එකා මම බෙරගන්නම්. ඔටාරා බේරගන්න එකා ඔටාරා බේරාගනී. සත්තු ගැනයි මිනිස්සු ගැනයි උඹට හිතෙන විදියටම ඔටාරටත් හිතෙන්න ඕනේ නෑනේ.

    මචන් උඹ තර්කෙන් පැනල යනවා.මේ ත්‍රෙඩ් එකේ මුලිකම තර්කය තමය් පෙරහරට යන අලි ගැන .ඒ ප්‍රදානම තර්කෙට උත්තර දෙන්නේ නැතුව උඹ පැනල යනවා.මම හිතන්නේ නැ . මේ ඔටාරා එක ගලින් කුරුල්ලෝ කීප දෙනෙක්ම බා ගන්න එක.ඔටාර අන්යාගිමකය් (atheist ).එයාට පොඩි රුදාවක් තියෙන පාටය් අපේ සංස්කෘතික අභාෂයන් ගැන.

    දෙවැනි එක උඹ මාර කතාවක් කියන්නේ.ඔටාර බල්ලෝ බේරා ගන්නවා.ඔටාර ගේ බිස්නස් නිසා[Leather , ඔඩෙල්,එම්බාර්ක් restuarant වල මැරෙන හරක්,කුකුල්ලු ,එළුවෝ etc ] මැරෙන සත්තු අපි බෙර ගන්න ඕනේ.ඔටාරට හොඳ නැද්ද මුලින්ම එයාගේ සත්තු මැරෙන බිස්නස් ටික නවත්වල ඔය වැඩේට බැස්ස නම්.අපිත් දෙනවා support එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් උඹ තර්කෙන් පැනල යනවා.මේ ත්‍රෙඩ් එකේ මුලිකම තර්කය තමය් පෙරහරට යන අලි ගැන .ඒ ප්‍රදානම තර්කෙට උත්තර දෙන්නේ නැතුව උඹ පැනල යනවා.මම හිතන්නේ නැ . මේ ඔටාරා එක ගලින් කුරුල්ලෝ කීප දෙනෙක්ම බා ගන්න එක.ඔටාර අන්යාගිමකය් (atheist ).එයාට පොඩි රුදාවක් තියෙන පාටය් අපේ සංස්කෘතික අභාෂයන් ගැන.

    දෙවැනි එක උඹ මාර කතාවක් කියන්නේ.ඔටාර බල්ලෝ බේරා ගන්නවා.ඔටාර ගේ බිස්නස් නිසා[Leather , ඔඩෙල්,එම්බාර්ක් restuarant වල මැරෙන හරක්,කුකුල්ලු ,එළුවෝ etc ] මැරෙන සත්තු අපි බෙර ගන්න ඕනේ.ඔටාරට හොඳ නැද්ද මුලින්ම එයාගේ සත්තු මැරෙන බිස්නස් ටික නවත්වල ඔය වැඩේට බැස්ස නම්.අපිත් දෙනවා support එක.

    උබ පොඩ්ඩක් ඔඩෙල් එකකට ගිහින් තියන ලෙදර් ඒවාගේ පික්ස් ටිකක් දාපන්කෝ බන් අපිට බලන්න ඇන්ඩ් ඔඩෙල් එක දැන් ඒකිගේ නෙවෙයි.
    ඔඩෙල් එක දැන් අයිති සොෆ්ට්ලොජික් එකට.
    එම්බාර්ක් එක නිසාම තමා ඔඩෙල් එක දුන්නේ ඔටාරා ඒ සල්ලිත් එම්බාර්ක් එක වෙනුවෙන් යොදවන්න කියලා.
    සෝ ඔඩෙල් එකේ ලෙදර් තිබ්බා හෝ නොතිබ්බා ඒක ඔටාරාගේ ප්‍රශ්නයක් නෙවෙයි.
     
    Last edited:

    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    umbalata mekiwa mechchara loku une wahane tiyan andum wikunala diwunuwechcha hindada???????? rallata yanna epa huththaneee.....poddak open hitala balahan :angry::angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    umbalata mekiwa mechchara loku une wahane tiyan andum wikunala diwunuwechcha hindada???????? rallata yanna epa huththaneee.....poddak open hitala balahan :angry::angry:

    රැල්ලට යන්න එපා , වෙනස් විදියට උබ හිතන නිසා වෙන්න ඇතිනේ එලකිරි බෑන්ඩ්විත් එකත් නාස්ති කරන් එලොවටත් නැති මෙලොවටත් නැති පකේ ත්‍රේඩ්ස් දැම්මේ උබ මේ දවස් වල.
    උබේ නම උබටම හොදයි.
    පිස්සුද ඕයි.
    ඔටාරාගේ පුකවල් හොයන්න කලින් කිරියට වටින ත්‍රේඩ්ස් ටිකක් දාලා ඉදපන්.
    කැරියට ත්‍රේඩ් එකක් දාගන්න බෑ ඒත් හිතන්නේ නම් වෙනස් විදියටලු.
    අනේ හුකේ.
     
    Last edited:

    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    රැල්ලට යන්න එපා , වෙනස් විදියට උබ හිතන නිසා වෙන්න ඇතිනේ එලකිරි බෑන්ඩ්විත් එකත් නාස්ති කරන් එලොවටත් නැති මෙලොවටත් නැති පකේ ත්‍රේඩ්ස් දැම්මේ උබ මේ දවස් වල.
    උබේ නම උබටම හොදයි.
    පිස්සුද ඕයි.
    ඔටාරාගේ පුකවල් හොයන්න කලින් කිරියට වටින ත්‍රේඩ්ස් ටිකක් දාලා ඉදපන්.
    කැරියට ත්‍රේඩ් එකක් දාගන්න බෑ ඒත් හිතන්නේ නම් වෙනස් විදියටලු.
    අනේ හුකේ.

    wena s widihata hitapu nisa tamai oiiiii hamoma danawa wage wadagath nathi thread ekak damme...wadagath ewa hamoma danawane huththoo..:rofl::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් උඹ තර්කෙන් පැනල යනවා.මේ ත්‍රෙඩ් එකේ මුලිකම තර්කය තමය් පෙරහරට යන අලි ගැන .ඒ ප්‍රදානම තර්කෙට උත්තර දෙන්නේ නැතුව උඹ පැනල යනවා.මම හිතන්නේ නැ . මේ ඔටාරා එක ගලින් කුරුල්ලෝ කීප දෙනෙක්ම බා ගන්න එක.ඔටාර අන්යාගිමකය් (atheist ).එයාට පොඩි රුදාවක් තියෙන පාටය් අපේ සංස්කෘතික අභාෂයන් ගැන.

    දෙවැනි එක උඹ මාර කතාවක් කියන්නේ.ඔටාර බල්ලෝ බේරා ගන්නවා.ඔටාර ගේ බිස්නස් නිසා[Leather , ඔඩෙල්,එම්බාර්ක් restuarant වල මැරෙන හරක්,කුකුල්ලු ,එළුවෝ etc ] මැරෙන සත්තු අපි බෙර ගන්න ඕනේ.ඔටාරට හොඳ නැද්ද මුලින්ම එයාගේ සත්තු මැරෙන බිස්නස් ටික නවත්වල ඔය වැඩේට බැස්ස නම්.අපිත් දෙනවා support එක.

    ආයෙත් කියන්නේ, පෙරහරේ අලි ගෙනියන එක සම්බන්ද ප්‍රශ්නේ පැනල යන්න තරම් අමාරු ප්‍රශ්නයක් නෙවේ. එකයි ආයේ ආයේ කියන්නේ උඹ බෞද්ධ නම්, ශාස්තෘවරයාණෝ බුදුහාමුදුරුවෝ නම් උඹටම ටිකක් වෙලා කල්පනා කරලා ඕක තේරුම් ගන්න පුළුවන් කියල.

    අනික සරලවම උඹ පෙරහැර ගැන ඔටාරාගේ මතයට විරුද්ද නම් ඒකට පහර ගහපන් තීක්ෂණ තර්ක වලින්. බංකොලොත් තර්ක නැතුව(ඇයි අරක කරන්න බැරි මේක කරන්න බැරි වගේ) උඹ එහෙම කරනවානම් උඹට විරුද්දව මගේ කිසි මතයක් නෑ.

    කොටින්ම උඹට reply කරන්නෙත් හේතුවක් ඇතුව. උඹ දෙයක් මිනිහෙක් වගේ කතා කරනවා පිස්සෙක් වගේ කියන්වන්නේ නැතුව. නැත්තන් මම සාමන්යෙන් Forums වල තර්ක කරගන්න යන්නේ නෑ. තේරුමක් නෑ. (මොකෙක්ව හරි බයිට් එකට ගන්න මූඩ් එක්ක හිටියේ නැත්තන් ;) )

    ඔටාරා බාගන්න හදන කුරුල්ලොන්ගෙන් උඹට ගැටළුවක් තියෙන කුරුල්ලා ගැන කතා කරපන්. අනිත් කුරුල්ලෝ ඒකි බාගන්න එකෙන් හොඳක් වෙනවනං එච්චරයිනෙ. යක්කුත් බැඳගෙන වැඩ ගන්නේ මිනිස්සු ;)

    අනික ඔය තව එකෙක් කියල තියෙන්නේ පෙරහරේ අලි ගෙනියන එක කොහොමත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවේ කියල. ඒ හින්ද එකට ඔච්චර කලබල වෙන්න ඕනෙද? මතයට පහර ගහපන් ඒ ඇති.

    "ඒත් පොඩි දෙයක් උඹෙන් ඉල්ලන්නම්. මේ වෙනකොට Embark එකේ leather products විකුනනවා කියල පිළිගන්න පුළුවන් සෝස් එකක් දීපන්. මොකද එහෙම කරනවානම් ඒක අන්තිම වැරදි. ඒකෙ විවාදයක් නෑ."

    අනික embark restaurants තියෙන්නේ කොහෙද? සෝස් ප්ලීස් :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔඩෙල් එකේ ලෙදර් මගුලක් පදනම් කරගෙනනේ මෙච්චර වෙලා කට්ටිය පුකේ ඇගිල්ල ඔබාගෙන කියව කියව හිටියේ.
    මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ.
    ඔඩෙල් එක දැන් අයිති සොෆ්ට්ලොජික් එකට.
    ඔටාරාට නෙවෙයි.
    සොෆ්ට්ලොජික් එකේ මැනේජ්මන්ට් එකෙන් ලෙදර් වික්කා හෝ නැතා ඒක ඔටාරාට අදාල කරගන්න එපා කවුරුවත් මොකද ඔඩෙල් එක දැන් ඒකිගේ නෙවෙයිනේ.
    එම්බාර්ක් එක නිසාමයි ඔඩෙල් එක දුන්නේ ඔටාරා.
    ඔය කතාව මම කලින් කිව්වේ නෑ ආතල් එකක් ගන්න ඕන නිසා මේකේ මොලේ නැති උන්ගෙන්.
    ආතල් වැඩි වෙලා මේකේ උන් ලිදේ පැන්නා ඔඩෙල් එකේ ලෙදර් වික්කා,ඔටාරා වේස ගෑණි කියලා.
    සෝ ඔඩෙල් සහ ඔටාරා කියන දේ මික්ස් නොකර අලුත් පදනමකින් කතා කරන්න ඔය ඔඩෙල් ලෙදර් ගැන හිතන උන්.
     
    embark restaurants තියනවද බන්? :D
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මම මගේ කමෙන්ට් එක දුන්නේ මචන් කෙලෙහි ගුණ දන්න ගොවියෙක්ගේ ඈන්ගල් එකෙන් බලලා මිසක් කැරි ගොවියෙක්ගේ ඈන්ගල් එකකින් බලලා නෙවෙයි.
    සෝ කෙලෙහි ගුණ දන්න ගොවියෙක්නම් කවදාවත් තමාගේ හරකව මස් කඩේට එක්කන් යන්නේ නෑ වැඩ අරන්.
    ගොවියෙක් කියන්නේ ගොඩක් පූජනීය චරිතයක්.
    ඒ පූජනීය බව නිසාම තමා මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කියන්නේ.
    උබේ කමෙන්ට්ස් ඔක්කෝම කියෙව්වා.
    මෙතන ඉන්න කවුරුවත් ඔටාර කරන දේ වැරදියි,ඒකිගේ චේතනාව අවන්ක නෑ අරකයි මේකයි කිව්වාට‍ කවුරුත් ඒ ගැන පිලිගන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කරේ නෑ තමාගේ කැමැත්ත කිව්වා මිසක්.
    මම ඔටාරාව ඩිෆෙන්ස් කරනවා ඒකිගේ එම්බාර්ක් එක නිසා අහින්සක සත්තුන්ට මම උදව් කරලා , මගේ ආත්ම තෘප්තිය වැඩි කරගන්න සහ මගේ පින් වැඩි කරගන්න මට පුලුවන් වෙච්ච නිසා.

    Embark එකෙ idea එක defend කරපන්, කිසි ප්‍රශ්ණයක් නෑ (අහිංසක සත්තුන්ට පිහිටක් වෙන එක), හැබැයි ඔටාරව defend කරන්න එපා. මොකද ඔටාරා ඕක කරන්නේ සතුන්ගේ සුව තකා නෙවේ :D

    උබ හිතපන් SLTJ උන් සෙට් එකක් එකතු වෙලා පෙරහැරේ අලි ගෙනියන්න එපා කියලා කෑ ගහනවා. උබ ඒකට සපෝට් කරනවද? නෑ. මොකද උබ ගොනෙක් නෙවේ, උබ හොඳටම දන්නවා උන් ඕක කරන්නේ උන්ගෙ ජාතිවාදි ආගම්වාදි අවශ්‍යතා නිසා මිසක් සත්තුන්ට ආදරේට නෙවේ කියලා. තුන් වේලට මස් කන ගමන් , බහුතරයක් ත්‍රස්තවාදින්ට සපෝට් කරන සංවිදානෙකින් සත්තුන්ට තියෙන ආදරේට ඔහොම දෙයක් කරන්නේ නෑනේ. උන් එහෙම දෙයක් කරොත් කරන්නේ උන්ගෙ සැගවුනු අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න විතරයි.

    ඒ වගේම තමා ඔටාරත්, එම්බාක් එක වැරදි 100ක් වහගන්න හදාගත්ත front එකක් විතරයි. ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ tax evasion. animal related products විකුනන ගමන්, ngo වල උවමනාවට රටක සංස්කෘතියට බලපෑම් කරන ගමන් ඒවා වහගන්න දාන කවර් එක තමා සත්ව කරුනාව සහ එම්බාක් :D

    ඇත්තටම සත්ව අවිහිංසාවාදය මුලට දාගෙන සත්ව හිංසනය නවත්තන්න (පෙරහැරේ අලි ගෙනියන එකත් ඇතුළුව) මොකක්හරි සංවිදානයක් පටන් ගත්තොත් එදාට ඒකට මගේ ෆුල් සපෝට් එක තියෙයි. ඒත් එක එකාගේ හොර වැඩ වහගන්න අවිහංසාවාදය දඩමීමා කරගන්නවනම් ඒකට කොහෙත්ම එකඟ වෙන්න බෑ :D

    දෙවැනි එක උඹ මාර කතාවක් කියන්නේ.ඔටාර බල්ලෝ බේරා ගන්නවා.ඔටාර ගේ බිස්නස් නිසා[Leather , ඔඩෙල්,එම්බාර්ක් restuarant වල මැරෙන හරක්,කුකුල්ලු ,එළුවෝ etc ] මැරෙන සත්තු අපි බෙර ගන්න ඕනේ.ඔටාරට හොඳ නැද්ද මුලින්ම එයාගේ සත්තු මැරෙන බිස්නස් ටික නවත්වල ඔය වැඩේට බැස්ස නම්.අපිත් දෙනවා support එක.

    embark restaurant chain එකක් කොහෙවත් නෑ මම දන්න විදිහට :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ හිතපන් උබ ගොවිතැන් කරන එකෙක්, උබ කුඹුරු වැඩට හරක් පාවිච්චි කරනවා, ඔහොම කරද්දි හරක් මස් කඩ කාරයා ඇවිත් උබට කියනවා ඇයි ඔය සතාට වද දෙන්නේ ඕක නවත්තපන් කියලා. ඒ විතරක් නෙවේ ඌ ක්‍රවුඩ් එකක් එකතු කරගෙන උගේ මතේ හැම තැනම පතුරනවා. හරක්ගෙන් වැඩ ගන්න එපා කියලා, ඒ කියන ගමන් ඌ හරක් මරලා මස් විකුනනවා. ඔය ගැන උබට හිතනෙ දේ කියපන්කෝ :D

    එකෙන් පෙන්නේ ඒ මනුස්සය අපිට හරකට ගහන්න එපා කියන්නේ අවංක චේතනාවෙ නෙවේ කියන එක, ඔටාරත් ගෙදර අලියෙක් ඇතිකරනව නං, ඒ අලියට වද දෙන ගමන් නං ඕව කියන්නෙ ඕක ඔටාරටත් අදාලයි. එතකොට මිනිස්සුන්ට තියෙන්නෙ ඔටාර කියන්නේ බොරුකාරියක් කියල ඒ මනුස්සයට ආධාර නොදී ඉන්න, ඒ කියන ඒවා ගණන් ගන්නේ නැතුව ඉන්න.

    කඩේ හම් භාණ්ඩ විකුනන එක ඔටාරට විරුද්ධව පාවිච්චි කරන්න බෑ මොකෝ එයා මරල බෑග් හදන්නෙ නැති නිසා. ඔටාර විකුණන නිසානේ මිනිස්සු බෑග් හදන්නෙ කියල උඹ කියයි. එහෙමනං අපි කන බත් ඇටේ උනත් හදද්දී සත්තු කොච්චර මැරෙනවද, අපි බත් කන නිසා තමයි ගොවියෝ බෙහෙත් ගහල උන්ව මරන්නේ, අපි බත් නොකා හිටියොත් පුංචි මැස්සෝ, කුරුමිනියෝ පනුවෝ කොටි ගානක් බේරගන්න පුළුවන්, එහෙමයි කියල අපි ආය බත් නොකා ඉමුද ? බෑනෙ නේ. ඒවගේ තමයි.

    අනිත් එක, ඔටාර අලි මස් ගෙනත් එම්බාක් එකේ විකුන්නත් එකෙන් ඔටාර බොරු වංචාකාරයෙක් කියල ඔප්පු උනත්, අලියට ඇත්තටම පෙරහරෙන් හානියක් වෙනවනං එක වෙනස් වෙන්නේ නෑ. ඔටාර බොරුකාරි වෙයි, එත් අලිය කලින් වගේම පෙරහරේ යනව නෙ. හරක් මස් මුදලාලි හරකට ගහන්න එපා කියන එක මුදලාලිගේ බොරුවක් උනාට එකෙන් කියවෙන්නේ නෑ හරකට ගහන එක හරි කියල.
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    ඔඩෙල් එකේ ලෙදර් මගුලක් පදනම් කරගෙනනේ මෙච්චර වෙලා කට්ටිය පුකේ ඇගිල්ල ඔබාගෙන කියව කියව හිටියේ.
    මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ.
    ඔඩෙල් එක දැන් අයිති සොෆ්ට්ලොජික් එකට.
    ඔටාරාට නෙවෙයි.
    සොෆ්ට්ලොජික් එකේ මැනේජ්මන්ට් එකෙන් ලෙදර් වික්කා හෝ නැතා ඒක ඔටාරාට අදාල කරගන්න එපා කවුරුවත් මොකද ඔඩෙල් එක දැන් ඒකිගේ නෙවෙයිනේ.
    එම්බාර්ක් එක නිසාමයි ඔඩෙල් එක දුන්නේ ඔටාරා.
    ඔය කතාව මම කලින් කිව්වේ නෑ ආතල් එකක් ගන්න ඕන නිසා මේකේ මොලේ නැති උන්ගෙන්.
    ආතල් වැඩි වෙලා මේකේ උන් ලිදේ පැන්නා ඔඩෙල් එකේ ලෙදර් වික්කා,ඔටාරා වේස ගෑණි කියලා.
    සෝ ඔඩෙල් සහ ඔටාරා කියන දේ මික්ස් නොකර අලුත් පදනමකින් කතා කරන්න ඔය ඔඩෙල් ලෙදර් ගැන හිතන උන්.

    Embark එකේ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනනව කියලයි මම නම් කිව්වේ, මේකට odel එකක් ආදාල නෑ හැබැයි ඔටාරා තවම odel එකේ ශෙයාර් හෝල්ඩර් කෙනෙක් වැඩි කොටස්වල අයිතිය තියෙන්නේ softlogic එකට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Embark එකෙ idea එක defend කරපන්, කිසි ප්‍රශ්ණයක් නෑ (අහිංසක සත්තුන්ට පිහිටක් වෙන එක), හැබැයි ඔටාරව defend කරන්න එපා. මොකද ඔටාරා ඕක කරන්නේ සතුන්ගේ සුව තකා නෙවේ :D

    උබ හිතපන් SLTJ උන් සෙට් එකක් එකතු වෙලා පෙරහැරේ අලි ගෙනියන්න එපා කියලා කෑ ගහනවා. උබ ඒකට සපෝට් කරනවද? නෑ. මොකද උබ ගොනෙක් නෙවේ, උබ හොඳටම දන්නවා උන් ඕක කරන්නේ උන්ගෙ ජාතිවාදි ආගම්වාදි අවශ්‍යතා නිසා මිසක් සත්තුන්ට ආදරේට නෙවේ කියලා. තුන් වේලට මස් කන ගමන් , බහුතරයක් ත්‍රස්තවාදින්ට සපෝට් කරන සංවිදානෙකින් සත්තුන්ට තියෙන ආදරේට ඔහොම දෙයක් කරන්නේ නෑනේ. උන් එහෙම දෙයක් කරොත් කරන්නේ උන්ගෙ සැගවුනු අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න විතරයි.

    ඒ වගේම තමා ඔටාරත්, එම්බාක් එක වැරදි 100ක් වහගන්න හදාගත්ත front එකක් විතරයි. ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ tax evasion. animal related products විකුනන ගමන්, ngo වල උවමනාවට රටක සංස්කෘතියට බලපෑම් කරන ගමන් ඒවා වහගන්න දාන කවර් එක තමා සත්ව කරුනාව සහ එම්බාක් :D

    ඇත්තටම සත්ව අවිහිංසාවාදය මුලට දාගෙන සත්ව හිංසනය නවත්තන්න (පෙරහැරේ අලි ගෙනියන එකත් ඇතුළුව) මොකක්හරි සංවිදානයක් පටන් ගත්තොත් එදාට ඒකට මගේ ෆුල් සපෝට් එක තියෙයි. ඒත් එක එකාගේ හොර වැඩ වහගන්න අවිහංසාවාදය දඩමීමා කරගන්නවනම් ඒකට කොහෙත්ම එකඟ වෙන්න බෑ :D

    embark restaurant chain එකක් කොහෙවත් නෑ මම දන්න විදිහට :oo:

    SLTJ නෙවෙයි ප්‍රභාකරන් කිව්වත් ඉස්සෙල්ලා කියන දේ සලකා බලන්න ඕන.
    සලකා බලන්න ඕන මේක ඇත්තටම වෙනවද කියලා.
    වෙනවානම් හානියක් නොවන විදියට ගෙනියන්න ඕන කාටවත් ඇගිල්ල දික් කරන්න බැරි වෙන්න.

    කීපාරක් කියන්න ඕනද බන් මම?
    මම කිව්වේ නෑ පෙරහැරේ අලි ගෙනියන්න එපා කියලා.
    මම කියන්නේ නියමිත ස්ටැන්ඩර්ඩ් එකකින් සතාට හානියක් නොවි ගෙනියන්න ඕන කියලයි.
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    SLTJ නෙවෙයි ප්‍රභාකරන් කිව්වත් ඉස්සෙල්ලා කියන දේ සලකා බලන්න ඕන.
    සලකා බලන්න ඕන මේක ඇත්තටම වෙනවද කියලා.
    වෙනවානම් හානියක් නොවන විදියට ගෙනියන්න ඕන කාටවත් ඇගිල්ල දික් කරන්න බැරි වෙන්න.

    කීපාරක් කියන්න ඕනද බන් මම?
    මම කිව්වේ නෑ පෙරහැරේ අලි ගෙනියන්න එපා කියලා.
    මම කියන්නේ නියමිත ස්ටැන්ඩර්ඩ් එකකින් සතාට හානියක් නොවි ගෙනියන්න ඕන කියලයි.

    ඇයි බන් උබ මම අහන දේට පිටින් පැනලා වෙන ආදාලා නැති දේවල් කියවන්නේ? :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Embark එකේ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනනව කියලයි මම නම් කිව්වේ, මේකට odel එකක් ආදාල නෑ හැබැයි ඔටාරා තවම odel එකේ ශෙයාර් හෝල්ඩර් කෙනෙක් වැඩි කොටස්වල අයිතිය තියෙන්නේ softlogic එකට.

    වැඩි අයිතිය සොෆ්ට්ලොජික් එකට තියනවා කියලා දන්නවානම් ඇයි බන් මෙච්චර වෙලා නැහුනේ ඔටාරා ලෙදර් විකුනනවා කියලා ඔඩෙල් එකේ?
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    වැඩි අයිතිය සොෆ්ට්ලොජික් එකට තියනවා කියලා දන්නවානම් ඇයි බන් මෙච්චර වෙලා නැහුනේ ඔටාරා ලෙදර් විකුනනවා කියලා ඔඩෙල් එකේ?

    මම odel එකේ ලෙදර් විකුනනවා කියපු එක පෝස්ට් එකක් පෙන්නපන් :D කිසි දෙයක් හරියට හොයලා බලන්නේ නැතුව තමා උබලා thousand talk දෙන්නේ. අඩු තරමේ මගේ පොස්ට් හරියට කියවලත් නෑ :D නිකන් උඩින් පල්ලෙන් කියවලා reply කරනවා :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Embark එකෙ idea එක defend කරපන්, කිසි ප්‍රශ්ණයක් නෑ (අහිංසක සත්තුන්ට පිහිටක් වෙන එක), හැබැයි ඔටාරව defend කරන්න එපා. මොකද ඔටාරා ඕක කරන්නේ සතුන්ගේ සුව තකා නෙවේ :D

    උබ හිතපන් SLTJ උන් සෙට් එකක් එකතු වෙලා පෙරහැරේ අලි ගෙනියන්න එපා කියලා කෑ ගහනවා. උබ ඒකට සපෝට් කරනවද? නෑ. මොකද උබ ගොනෙක් නෙවේ, උබ හොඳටම දන්නවා උන් ඕක කරන්නේ උන්ගෙ ජාතිවාදි ආගම්වාදි අවශ්‍යතා නිසා මිසක් සත්තුන්ට ආදරේට නෙවේ කියලා. තුන් වේලට මස් කන ගමන් , බහුතරයක් ත්‍රස්තවාදින්ට සපෝට් කරන සංවිදානෙකින් සත්තුන්ට තියෙන ආදරේට ඔහොම දෙයක් කරන්නේ නෑනේ. උන් එහෙම දෙයක් කරොත් කරන්නේ උන්ගෙ සැගවුනු අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න විතරයි.

    ඒ වගේම තමා ඔටාරත්, එම්බාක් එක වැරදි 100ක් වහගන්න හදාගත්ත front එකක් විතරයි. ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ tax evasion. animal related products විකුනන ගමන්, ngo වල උවමනාවට රටක සංස්කෘතියට බලපෑම් කරන ගමන් ඒවා වහගන්න දාන කවර් එක තමා සත්ව කරුනාව සහ එම්බාක් :D

    ඇත්තටම සත්ව අවිහිංසාවාදය මුලට දාගෙන සත්ව හිංසනය නවත්තන්න (පෙරහැරේ අලි ගෙනියන එකත් ඇතුළුව) මොකක්හරි සංවිදානයක් පටන් ගත්තොත් එදාට ඒකට මගේ ෆුල් සපෝට් එක තියෙයි. ඒත් එක එකාගේ හොර වැඩ වහගන්න අවිහංසාවාදය දඩමීමා කරගන්නවනම් ඒකට කොහෙත්ම එකඟ වෙන්න බෑ :D

    embark restaurant chain එකක් කොහෙවත් නෑ මම දන්න විදිහට :oo:

    ඇයි බන් උබ මම අහන දේට පිටින් පැනලා වෙන ආදාලා නැති දේවල් කියවන්නේ? :oo:

    අදාල නැති විදියට උත්තර දුන්නේ උබ අදාල නැති විදියට අහන නිසා.
    ඒ වගේම තමා ඔටාරත්, එම්බාක් එක වැරදි 100ක් වහගන්න හදාගත්ත front එකක් විතරයි.
    ඔය වැරදි සීයෙන් වැරදි විස්සක් සාධක සහිතව ඔප්පු කරපන්කෝ.