එතකොට අර මැරිච්ච ගාමිණි කියන එකා මොකද කරලා තියෙන්නේ ඒ ගේ ඇතුලේ ඒ වෙලාවේHusband ගෙදර ඇවිල්ල තියෙන්නෙ රෑ වෙලානෙ. පොර ගෙදර එනකොට ගෙදර lights off කරල තිබිලා, පොර ගේ ඇතුලට යකකොට අරෑ husband ටත් ඇනලා පැනලා ගිහිග්ලා. නමුත් husband මැරිලා නෑ, අමාරැවෙන් ඉස්සරහට ඇවිල්ලා කෑ ගහල උදව් ඉල්ලලා.
හොද වැඩෙ කුණු හොයන්ඩ යනවට![]()
Oya labba unlike karala, unfollow karala godaak kal. jaraa widiyata views hoyana channel ekak
එතකොට අර මැරිච්ච ගාමිණි කියන එකා මොකද කරලා තියෙන්නේ ඒ ගේ ඇතුලේ ඒ වෙලාවේ
source?මම දැක්කා මූට සමාව දෙන්න කියලා හස්බන්ඩ් බලන්න ගියපු අයට කියලා .
ෂුවර් එකටම මිනිහා මරලා තියෙන්නේ....මේක ඇත්තටම පොඩ්ඩක් අර ශර්ලොක් හෝල්ම්ස් කතාවල එනවා වගේ මිනීමැරුමක්.
සැකකාර පාර්ශවය අතඩංගුවට පත් උනත් ඒ පිටිපස්සෙ පොඩ්ඩක් ව්සඳ්අගන්න අමාරු විදියෙ එකින් එකට connect වෙන් නැති පොයින්ට් ගොඩක් තියනවා හරියට හිතල බැලුවොත්.
මේක අපි හිතන විදියෙ මිණීමැරුමක් නෙමෙයි.
"අපිට එළින් පේනවට වඩා දෙයක් මෙතන වෙලා තියනවා මගේ මිත්‍රයා.." ශර්ලොක් හිටියනම් වොට්සන්ට එහෙම කියයි.
එක ඝාතනයක් සාක්ශි හන්ගන්න තවත් ඝාතන කරන අවස්ථා අපි ඕනෙ තරම් දැකලා තියනවා.
ඒත් මෙතන අර කිරිසප්පයො ටික මරළ දාපු එකෙන් අපිට තේරෙන්නෙ මේක පළීගැනීමෙ චේතනාවෙන් කරපු එකක් කියලා.
මුලින්ම මරන්න ඇත්තෙ ඔය කියන කාන්තාවව, මොකක් හරි උන් දෙන්නා අතර හුටපටයක් තිබුනා වෙන්නත් බැරි නෑ.
ඒ මැද්දට ආපු ගෙදර නතර වෙලා හිටපු අනිත් මනුස්සයා ඊ ගාවට. ගෑනි ගැන තිබුණ තරහ වැඩි කමට ඊ ගාවට ඉතුරු වෙලා හිටපු පොඩි උන් ටික..
එත් දර්ශනීගෙ සැමියාට බේරිලා යන්න ඇරපු එක ගැන සැකයි..අරුන් දෙන්නෙක්ව මැරුව වගේ මූවත් මරන එක ගේමක් වෙන්න බෑ..මොක්ද දර්ශනීගෙ සැමියා ගෙදරට එන්නෙ කිසි ඇලර්ට් එකක් නැතුව..එහෙම බලද්දි ඌව මරණ එක ඔක්කොටම වඩා ලේසි වෙන්න ඕනෙ..
එතනින් කතාව වෙන පැත්තකට හැරෙන්නත් පුලුවන්..
උබලට ඒ ගැන මොකද හිතෙන්නෙ..?
---------------------------------------------------
ලැබුන මනුෂ්‍ය ජීවිතයේ කාගෙවත් හිත රිදවන් නැතුව හොඳ්ඉන් ගත කරපල්ලා කලුවනෙ.. උබට උබ කරන හැම දෙයක්ම ආපිට එනවා.. ඒක විශ්ව සත්‍යක්.
මෙතන හුටප්පරයක් හෑව් බන්ලා...අරූට මිනිහවත් මරන්න ඕන නම්නේ ගෙදර හැංගිලා ඉන්නේ..අනික ඇයි ඌ මිනිහව මරන්නේ නැතුව පැනල යන්නේ..ඌට ලස්සනට මිනිහව මරන්න තිබ්බා ගේම ක්ලෝස් කරන්න ඕන නම්..අනික මිහිහට ඇටෑක් කරන්න ඕන නැත්තම් අරැගේ ටාර්ගට් එක හරි තරහ ඉවරනම් අඍූට යන්න තිබ්බා ගෙදර ඉන්නේ නැතුව..ඕක කරල තියෙන්නේ අර කොල්ල වෙන්න බැහැ...ඌ කරත් ඕක පිටිපස්සේ වෙනම ප්ලෑනක් හෑව්..Husband ගෙදර ඇවිල්ල තියෙන්නෙ රෑ වෙලානෙ. පොර ගෙදර එනකොට ගෙදර lights off කරල තිබිලා, පොර ගේ ඇතුලට යකකොට අරෑ husband ටත් ඇනලා පැනලා ගිහිග්ලා. නමුත් husband මැරිලා නෑ, අමාරැවෙන් ඉස්සරහට ඇවිල්ලා කෑ ගහල උදව් ඉල්ලලා.
Trust me bro..source?

අන්න එතනයි කේස් එක මාත් කියන්නේදැනට බේරිලා ඉන්න එකා ඌට ගහලත් ඌව මරපු නැති එක පුදුමයි, මරනවනම් easy මරන්න තිබුනා![]()