ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    https://www.gossiplankanews.com/2024/03/blog-post_779.html?m=1


    මේක බලපන් මේකේ එක තැනක කියනවා ගෙදර මහා මිනිහා ඌට හැදියන් කියලා ගහනවා කියලා. සමහර විට හේතුව ඒක වෙන්නත් පුළුවන්. අනුන්ගේ කරදඩු උස් මහත් වෙච්ච එකෙක්ට ගහලා හදන්න ගිහින් තමන්ගේ දරු පවුලම නැතිකර ගත්ත සීන් එකක් වෙන්නත් පුළුවන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Husband ගෙදර ඇවිල්ල තියෙන්නෙ රෑ වෙලානෙ. පොර ගෙදර එනකොට ගෙදර lights off කරල තිබිලා, පොර ගේ ඇතුලට යකකොට අරෑ husband ටත් ඇනලා පැනලා ගිහිග්ලා. නමුත් husband මැරිලා නෑ, අමාරැවෙන් ඉස්සරහට ඇවිල්ලා කෑ ගහල උදව් ඉල්ලලා.
    එතකොට අර මැරිච්ච ගාමිණි කියන එකා මොකද කරලා තියෙන්නේ ඒ ගේ ඇතුලේ ඒ වෙලාවේ
     
    • Like
    Reactions: Gunther

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අනිත් පොස්ට් එකේ මම මේක දැම්මෙ. මෙතෙන්ටත් copy කලා

    මට හිතෙන දේ.
    කවද හරි දවසක Netflix documentary එකක් එයි මේක ගැන මම හිතන්නෙ.

    ---

    (This is my conspiracy theory)

    මූ ගේම් ගාහගහ ඉන්න වෙලාවට පොඩි එවුන් ටික කාමරේට ඇවිල්ලා වද දෙනවද දන්නේ නෑ. මටත් ඕනෑ කිය කිය. එකට මූ ගෙදර අයට කියලා පොඩි පොඩි වලි තියෙන්න ඇති. පොඩ්ඩක් මෙයාලව බලාගන්න වද දෙන්න එපා කියලා.

    මේ දවසේත් එහෙම වෙලා මුට කේන්ති ගිහින් control නැතුව කේන්තියට මුලින්ම පොඩි එවුන් ටිකට (දෙන්නෙක් හෝ එක්කෙනෙක්) වැඩේ දෙන්න ඇති.

    පොඩි දෙන්නට මුලින්ම වැඩේ දීලා නතර කරගන්න බැරුව අනිත් අයටත් වැඩේ දුන්න කියලයි මට හිතෙන්නෙ. නැත්තම් මුලින්ම attack කරපු පොඩි එවුන් කෑ ගහද්දි අනිත් ලොකු දෙන්නා දුවගන එන්න ඇති. එහෙම එද්දි ලොකු දෙන්නටත් වැඩේ දුන්නා. ඊට පස්සේ හිතෙන්න ඇති ලොකු දෙන්න නැතුව ඉතුරු ළපටි දෙන්න මොකටද ඉදලා කියලා, ඒ දෙන්නටත් වැඩේ දෙන්න ඇති.
    අන්තිමට husband ටත් දෙන්න ඇති වැඩේ. පොඩ්ඩක් හරි හිතේ තියෙන්න ඇති ඔක්කොම මැරුවොත් මමයි මැරුවෙ කියලා හොයාගන්න බැරි වෙයි කියලා.

    Winter එකේ එකදිගට හිටපු නිසා depression වැඩි වෙලා තියෙන්න ඇති.

    ---

    හැබැයි ඔය ඔක්කොම කණපිට පෙරලෙනවා බැරිවෙලාවත් පොඩි එකෙක් හරි ගෑනු කෙනාව හරි abuse කරල තියනවා සාක්ශි හම්බුනොත්.

    බලමු දැන් 12 වෙනිදට ආයිත් උසාවි දානවනෙ. එතකොට පොලිසියට සාක්ශි පෙන්නන්න වෙනවා. නැත්තම් නිදහස් කරන්න වෙනවා. පාපොච්චරණය කරල නැත්තම්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    හොද වැඩෙ කුණු හොයන්ඩ යනවට 😅

    Oya labba unlike karala, unfollow karala godaak kal. jaraa widiyata views hoyana channel ekak

    මමත් block කරලා. Office එකේ වැඩකට Gmail එකක් හදාගත්තා. Ofc lap එකෙන් ගියාම පෙන්නුවේ ගූ ගොඩ. FB එකත් block උනා උන්ට බැනලා. දැන් profile එකට ගියාම පෙන්නනනේ profile account has some issues කියලා. ඒ නිස fb ත් ගූ channel block , නැත්නම් මගේ ලේ කෝප වෙනවා😂
     
    • Like
    Reactions: War Fighter

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අවුරුදු 15න් විතර පස්සෙ අපිට අම්මා තාත්තාවත් ගහලා නෑ, උට ගැහුවා කියන්නෙ පොඩි case එකක් තියෙනවා

    ඌ අනික campus එකේ repeat වෙලා චොර වෙලා, ලංකාවට එවන්න ඔන්න මෙන්න ඉඳලා තියෙන්න ඇත්තේ, මොකෝ මූ fortnite ගහන්න කියලා තියාගන්නයැ, ඌ එකත් හරියට ගහලා නෑනේ

    කිසිම talent එකක් නැති එකෙක් kasun share කරපු video එකෙන්, ඒක හිතාගන්න පුළුවන් template එකක්‌ බාලා ඒකවත් edit කරගන්න බෑ වගේ, generic AI ලබ්බවල් හදලා තියෙන්නේ, ඉතින් ඔච්චර case වැටිලා ඉන්න වෙලේ අම්මා තාත්තාවත් ළඟ නෑ support එකට, කෑල්ලක්වත් නැතුව ඇති (reason : basement dwelling n.e.e.t) ඉතිං ඕකා ඌ suicide කරගන්නෙ නැතුව ඔක්කොම මරාගෙන මැරෙන්න හිතන්න ඇති

    Or maybe it was a Canada psyop to solve Canada's immigration problem, mentally unstable පොඩි එකා හොයාගත්තා ඌව groom කරා online, immigration halt කරා, සරලයි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එතකොට අර මැරිච්ච ගාමිණි කියන එකා මොකද කරලා තියෙන්නේ ඒ ගේ ඇතුලේ ඒ වෙලාවේ

    ඒ මනුස්සයත් ගෙදරම කාමරේක නැවතිලා ඉදලා තියෙන්නේ.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,906
    10,253
    113
    සැකයි තමයි. අනියම් සම්බන්ධයක් වෙන්න පුළුවන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හස්බන්ඩ් වයිෆ්ව ගෙන්න ගත්තෙ ලගදි කියලානෙ කියලා . හැබැයි මේ කොල්ලව කලින් ඉදලා ගෙදර තියාගෙන ඉදලා. මම දැක්කා මූට සමාව දෙන්න කියලා හස්බන්ඩ් බලන්න ගියපු අයට කියලා . ඉතිං හිතන්නෙ නැද්ද . ගේ ඔර්‍ර් ෆෙඩෝ වගේ දෙයක් කියලා . අරූට ඊර්ෂ්‍යා හිතිලා වයිෆ්වයි ළමයිවයි මැරුව කියලා . තරහට අරූටත් අනින්න ඇති
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මේ පොඩි පගයා කැලැත්තෑවේ සොයිසගෙ කවුරු හරිද?
     
    • Like
    Reactions: War Fighter

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    මේක ඇත්තටම පොඩ්ඩක් අර ශර්ලොක් හෝල්ම්ස් කතාවල එනවා වගේ මිනීමැරුමක්.

    සැකකාර පාර්ශවය අතඩංගුවට පත් උනත් ඒ පිටිපස්සෙ පොඩ්ඩක් ව්සඳ්අගන්න අමාරු විදියෙ එකින් එකට connect වෙන් නැති පොයින්ට් ගොඩක් තියනවා හරියට හිතල බැලුවොත්.

    මේක අපි හිතන විදියෙ මිණීමැරුමක් නෙමෙයි.

    "අපිට එළින් පේනවට වඩා දෙයක් මෙතන වෙලා තියනවා මගේ මිත්‍රයා.." ශර්ලොක් හිටියනම් වොට්සන්ට එහෙම කියයි.

    එක ඝාතනයක් සාක්ශි හන්ගන්න තවත් ඝාතන කරන අවස්ථා අපි ඕනෙ තරම් දැකලා තියනවා.
    ඒත් මෙතන අර කිරිසප්පයො ටික මරළ දාපු එකෙන් අපිට තේරෙන්නෙ මේක පළීගැනීමෙ චේතනාවෙන් කරපු එකක් කියලා.

    මුලින්ම මරන්න ඇත්තෙ ඔය කියන කාන්තාවව, මොකක් හරි උන් දෙන්නා අතර හුටපටයක් තිබුනා වෙන්නත් බැරි නෑ.
    ඒ මැද්දට ආපු ගෙදර නතර වෙලා හිටපු අනිත් මනුස්සයා ඊ ගාවට. ගෑනි ගැන තිබුණ තරහ වැඩි කමට ඊ ගාවට ඉතුරු වෙලා හිටපු පොඩි උන් ටික..

    එත් දර්ශනීගෙ සැමියාට බේරිලා යන්න ඇරපු එක ගැන සැකයි..අරුන් දෙන්නෙක්ව මැරුව වගේ මූවත් මරන එක ගේමක් වෙන්න බෑ..මොක්ද දර්ශනීගෙ සැමියා ගෙදරට එන්නෙ කිසි ඇලර්ට් එකක් නැතුව..එහෙම බලද්දි ඌව මරණ එක ඔක්කොටම වඩා ලේසි වෙන්න ඕනෙ..

    එතනින් කතාව වෙන පැත්තකට හැරෙන්නත් පුලුවන්..

    උබලට ඒ ගැන මොකද හිතෙන්නෙ..?


    ---------------------------------------------------

    ලැබුන මනුෂ්‍ය ජීවිතයේ කාගෙවත් හිත රිදවන් නැතුව හොඳ්ඉන් ගත කරපල්ලා කලුවනෙ.. උබට උබ කරන හැම දෙයක්ම ආපිට එනවා.. ඒක විශ්ව සත්‍යක්.
    ෂුවර් එකටම මිනිහා මරලා තියෙන්නේ....

    Husband ගෙදර ඇවිල්ල තියෙන්නෙ රෑ වෙලානෙ. පොර ගෙදර එනකොට ගෙදර lights off කරල තිබිලා, පොර ගේ ඇතුලට යකකොට අරෑ husband ටත් ඇනලා පැනලා ගිහිග්ලා. නමුත් husband මැරිලා නෑ, අමාරැවෙන් ඉස්සරහට ඇවිල්ලා කෑ ගහල උදව් ඉල්ලලා.
    මෙතන හුටප්පරයක් හෑව් බන්ලා...අරූට මිනිහවත් මරන්න ඕන නම්නේ ගෙදර හැංගිලා ඉන්නේ..අනික ඇයි ඌ මිනිහව මරන්නේ නැතුව පැනල යන්නේ..ඌට ලස්සනට මිනිහව මරන්න තිබ්බා ගේම ක්ලෝස් කරන්න ඕන නම්..අනික මිහිහට ඇටෑක් කරන්න ඕන නැත්තම් අරැගේ ටාර්ගට් එක හරි තරහ ඉවරනම් අඍූට යන්න තිබ්බා ගෙදර ඉන්නේ නැතුව..ඕක කරල තියෙන්නේ අර කොල්ල වෙන්න බැහැ...ඌ කරත් ඕක පිටිපස්සේ වෙනම ප්ලෑනක් හෑව්..
    ------ Post added on Mar 9, 2024 at 4:13 PM
     
    • Haha
    Reactions: Voldemort Bro

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    දැනට බේරිලා ඉන්න එකා ඌට ගහලත් ඌව මරපු නැති එක පුදුමයි, මරනවනම් easy මරන්න තිබුනා 🤔
    අන්න එතනයි කේස් එක මාත් කියන්නේ
     
    • Like
    Reactions: weer 11