අර බේරුන එකා කියල තියෙන්නෙ මැරුව එකා දිහා අනුකම්පාවෙන් බලන්න කියල. ඔතන වෙන මොකක් හරි සීන් එකක් තියනව ව (ගේ)....

Sorry i don't believe it, the father planned this with his young friend. Wonder if he had life insurance policies on them or a sexual relationship with him.![]()
a father had wife and all 4 children stabbed and hacked to death, then calls "Compassion for the murderer"??? sounds very fishy to me.
Come on, I feel terrible about this but something does not add up. The father and the killer were living together before his family came to Canada and the killer was probably 17 going 18 or may be just 18. The point is, what is a grown man living with a young kid while he has his aunty here in Canada . Then asked the killer to move with them to the house? now the father is asking for compassion for the killer. I am sorry but something doesn't make any sense. I know about forgiveness and there is a place for that but this just took place. I hope that there is no more to this story because something is missing here.
අර බේරුන එකා කියල තියෙන්නෙ මැරුව එකා දිහා අනුකම්පාවෙන් බලන්න කියල. ඔතන වෙන මොකක් හරි සීන් එකක් තියනව ව (ගේ)....![]()
@Honda.putha . මේ දෙරණෙ දාලා තියෙන්නේ කැනේඩියන් චැනල්වල දාපූ එකක්.කතාවට දේදුනු පාට ගෑවෙන්නයි යන්නේ
YT Comments
බිස්නස් පාට්නර්ස්ලා නෙමෙයි ද උන්?කතාවට දේදුනු පාට ගෑවෙන්නයි යන්නේ
YT Comments

උන් දෙන්න ඩියලොග් එකේ ද කොහෙද වැඩ කරපු දෙන්නෙක් නෙ. කොල්ලා කලින් ඇවිල්ල පස්සෙයි උගේ පවුල ගෙන්නලා තියෙන්නෙමේ ගෙදර හිටපු අනික් පිරිමි කෙනා කවුද අවුරුදු 40ක ? එහෙම family එකක් migrate වෙද්දී හිතවත් තනි මනුස්සයෙක්ව එක්කන් යනවාද ඒ වගේ ? හිතවත් කෙනෙක් කියලා විතරයි සදහන් වෙන්නේ
ෆිල්ම් එකක් කරන්න මරු අදහස.ඉන්දියන් ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් / ටීවි සීරිස් බලපු එකෙක්ගෙ point of view එක:-
ඔය ගෙදර ගෑනියි ලමයි ටිකයි කැනඩාවලට ගෙන්නගෙන අවුරුද්දක්වත් නෑනෙ? හැබැයි ඊට කලින් ඉදන් අර කොල්ලා මේ ගෙදර නවත්තගෙන ඉදලා තියනවනෙ මහ මිනිහා? එතකොට අපිට මෙහෙම උපකල්පනයක් හිතන්න පුලුවන් මහ මිනිහා බයි සෙක්ෂුවල් එකෙක්, එහෙ ගිහිං ගෑනි ලමයි නැතුව ජීවත් වෙද්දි අර කොල්ලා එක්ක ගේ රිලේශන්ෂිප් එකක් පටන් අරගෙන ඉදලා තියනවා. ඌ ඒක නිකං ටයිම් පාස් කරගන්නයි සෙක්ස් වලටයි වගේ කරාට පොඩි එකා බයි නැති ජෙනුයින් ගේ එකක් නිසා මූට සිරා ලව් කරලා. පොඩි එකාට අරූ පොරොන්දු වෙන්න ඇති ගෑනි ලමයි ආවත් අවුලක් නෑ ඌට වෙනසක් කරන්නෑ රිලේශන්ෂිප් එක මෙහෙමම තියාගෙන යනවා කියලා. පස්සෙ පවුලම ඇවිල්ලා වියදම වැඩි උන හින්දා තව රූම් එකක් ලංකාවෙ එකෙක්ට රෙන්ට් එකට දෙන්න ඇති. අරූ කිව්වට ගෑනි ලමයි ආවත් අරූට වෙනසක් කරන්නෙ නෑ කියලා ගෑනියි ලමයි සෙට් එකේ වැඩයි එක්ක අරූට කොල්ලො ගහන්න තියා අතේ පාරක් ගහගන්නවත් වෙලාවක් සෙට් වෙන්න නැතුව ඇති. හැබැයි අරූගෙ වදේට පාරක් දෙපාරක් සෙට් වෙන්න ඇති. ඒත් එක්ක අරූ වයිෆ් ලමයි එක්ක ආදරෙන් ඉන්නවා දැකලා පොඩි එකාට කැරිම ජෙලක් එන්න ඇති ඩිප්‍රෙස් වෙන්නත් ඇති. ඒ අස්සෙ මුං දෙන්නගෙ සීන් එකක් තියනවා කියලා අර අලුතෙන් රූම් එකට ආව ලංකාවෙ එකාට නෝන්ඩි වෙලා ඌ ශේප් එකේ ගෑනිට ගින්න දෙන්න ඇති " මං මේ කේලමක් කියනවා නෙවෙයි නංගි ඔයාගෙයි ලමයි ටිකෙයි හොදට මේ කියන්නෙ....බ්ලා බ්ලා බ්ලා කියලා" පස්සෙ ගෑනි මේක අල්ලන් ගෙදර වලියක් දාලා පොඩි එකාව ගෙදරින් යවන්න කියන්න ඇති. එතකොට පොඩි එකාටත් මල පැනලා ගෑනිට බනින්න ගියාම ගෙදර මිනිහා පොඩි එකාට ගහන්න ඇති නවත්තපන් කියලා. පස්සෙ ඌ ගෑනිටත් බොරු තොගයක් ගහලා ඌව හෙමීට යවන්නං දැනට පොඩ්ඩක් පාඩුවෙ ඉමු මේ කැනඩාවෙ නීති එක්ක නැත්තං ලේසි වෙන්න් නෑ කියලා ගෑනිවත් ශේප් කරලා, පොඩි එකාටත් තව මාසයක් විතර ඉදලා ඌට වෙන තැනක නතර වෙන්න ඌව බලන්නයි රිලේශන්ෂිප් එක තියාගන්නයි මූ එන්නං කියලා ශේප් කරලා, පොඩි එකාගෙ බර්ත්ඩේ එකත් මෙහෙම අරං ශේප් එකේ ඌව වෙන තැනකට යවන්න ප්ලෑන් කරල තියෙන්න ඇති. ඊටපස්සෙ උගෙ බර්ත්ඩේ එකත් තියලා ඔක්කොම සෙට්ල් කරලා මහ මිනිහා වැඩකට එලියට ගියාම ගෑනි තියන මලට පොඩි එකාට හින්ට් ගගහා ටිපිකල් ලංකන් ගෑනුන්ගෙ අදෝනාව කියවන්න ගන්න ඇති. දන්නවනෙ ලංකාවෙ ගෑනුන්ගෙ හැටි කොච්චර ශේප්මන්‍ට් දාන්න හැදුවත් උන්ගෙ මල පැනිල්ල ඉවරවෙනකං මිනිහෙක්ට ඩිප්‍රෙශන් හැදෙන්නම කියවනවනෙහ්? ඒක අහගෙන අමාරුවෙන් ඉවසන් ඉද්දි ගෙදර නතරවෙලා ඉන්න අනික් සිංහලයාත් පොඩි එකාට කින්ඩි දදා ගැනිගෙ කියවිල්ලට සප් එක දෙන්න ඇති. මේ වෙද්දි උන්ගෙ සීන් එක ගෑනිට නෝන්ඩි කරලා කේලම් කිව්වෙ මූ කියලත් දැනගෙන කැරිම මලෙන් ඉන්න පොඩි එකාට කටු මාරු වෙන්න ඇති අරුත් කින්ඩි දාද්දි. ඊටපස්සෙ පිහිය අරං අරූට ඇනගෙන ඇනගෙන යන්න ඇති මලට. ඒක බේරන්න ගෑනිත් ආවම මේකියි ලමයි ටිකයි හින්දා තමා අරූ මූව ගනන් ගන්නෙ නැත්තෙ දැන් කියන ජෙලටයි මලටයි ගෑනිටත් ඇනලා
ලමයින්ටත් අනින්න ඇති. ඊටපස්සෙ අරූ ආවම තියන මලට උටත් ඇනලා හැබැයි මොනවා උනත් උට සිරා ලව් කරපු නිසා මරලා දාන්න පුලුවන් කම තිබ්බත් එක පාරක් ඇනලා පනින්න ඇති
FYI - එ.බු.සෙ @hichchiputha
අනේ මෙ පැත්තක ඉන්න lgbt උන්ට හෙන ගස්සවන්නෙ නැතුව ඉදහන්ෆිල්ම් එකක් කරන්න මරු අදහස.
හැබැයි මේක දෙරණෙ හරි හිරු එකේ හරි httptek දැක්කොත් එහෙම කැනඩාවේ පවුලෙ අසල්වැසියෙක් නිර්නාමිකව අද දෙරණ උකුස්සාට හෙලිකල ඇගකිලිපොලා යන සමූලඝාතනේ සුල මුල කියලා මූණ blur කරපු සුද්දෙක් කියන වීඩියෝ එකක් සවුන්ඩ් කට් කරලා සිංහලෙන් මේ කතාව හඩකවලා ටීවි එකේ දායිෆිල්ම් එකක් කරන්න මරු අදහස.
Lamay 4 denek marunath muta ganak na wageth hithenawa, mara seen ekak thamay dan namමේ සිද්ධියේදී මේ පවුලේ තාත්තගේ හැසිරීමේ යම් ප්‍රශ්න තියෙනවා මට පෙන විදියට.
1) ඇයි මාස දෙකකට කලින් අදුරගත්ත කොල්ලෙක්ව ගෙදර නවත්ත ගත්තේ තමන්ට ගැහැණු දරුවෝත් ඉද්දී ?
2) මේ ගෙදර හිටපු අනික් පිරිමි කෙනා කවුද අවුරුදු 40ක ? එහෙම family එකක් migrate වෙද්දී හිතවත් තනි මනුස්සයෙක්ව එක්කන් යනවාද ඒ වගේ ? හිතවත් කෙනෙක් කියලා විතරයි සදහන් වෙන්නේ
3) තාත්තා ගෙදර අවාම පිහි අනුමත තුවාල උනත් පිහිය උදුරගෙන පාරට ඇවිත් තියෙනවා. ඇවිත් පොලිසියට කතා කරලා ඇයි පොලිසිය එනකම් ගේ ඇතුලට ගිහින් පවුලේ අය ගැන බැලුවේ නැත්තේ ? සාමාන්‍යෙන් තාත්තලා එහෙමයි නේද ?
4) මේ සිද්ධියෙන් පස්සේ තාත්තා ප්‍රකාශයක් කරලා තියෙනවා මේ කොල්ලත් අවුරුදු 19 ක කෙනෙක්. එයාගේ පත්තෙනුත් හිතාන්න ඕනි කියල. එහෙම කියන්න පුලුවන්ද තාත්තා කෙනෙක්ට ?
5) මේ ගෙදරට අවට පස්සේ මේ අවුරුදු 19ක කොල්ලා ගොඩක් වෙනස් උනා කියල කියනවා නෑදෑයෝ එක්ක පව සම්බන්ධකම් අත හැරල. එකට හේතුව මොකද්ද ?
![]()
![]()
![]()
![]()
Oka mokakda ban. Issara lankaadeepey irida ekey podi patharayak patan gaththa politics wala parana katha ekka. Ekey mulma kathawa tama "wijeweerage awasan horawe une mokakda" wage ekak. Aurudu 2kuth gihin iwarawenakota un kiwe "ohuge awasan horawe sidu wuye mokakda yanna adath abirahasakya" kiyalai. Kariyo tika kotas 100+da khoeda gaththa oka kiyannaහිරු එකේ පොන්නයො thumbnail එකේ දාන්නේ සැකකරු සේරම වමාරයි කියලා. ඒ උනාට ඌ මෙලෝ ලබ්බක් කියලා නෑ. පොන්නම චැනල්
HammooooOka mokakda ban. Issara lankaadeepey irida ekey podi patharayak patan gaththa politics wala parana katha ekka. Ekey mulma kathawa tama "wijeweerage awasan horawe une mokakda" wage ekak. Aurudu 2kuth gihin iwarawenakota un kiwe "ohuge awasan horawe sidu wuye mokakda yanna adath abirahasakya" kiyalai. Kariyo tika kotas 100+da khoeda gaththa oka kiyanna![]()
![]()
![]()

@tupac97 me inneh bn GOD OF KOLUKAARA. mu suppose karai oya story eka thakketama.ඉන්දියන් ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් / ටීවි සීරිස් බලපු එකෙක්ගෙ point of view එක:-
ඔය ගෙදර ගෑනියි ලමයි ටිකයි කැනඩාවලට ගෙන්නගෙන අවුරුද්දක්වත් නෑනෙ? හැබැයි ඊට කලින් ඉදන් අර කොල්ලා මේ ගෙදර නවත්තගෙන ඉදලා තියනවනෙ මහ මිනිහා? එතකොට අපිට මෙහෙම උපකල්පනයක් හිතන්න පුලුවන් මහ මිනිහා බයි සෙක්ෂුවල් එකෙක්, එහෙ ගිහිං ගෑනි ලමයි නැතුව ජීවත් වෙද්දි අර කොල්ලා එක්ක ගේ රිලේශන්ෂිප් එකක් පටන් අරගෙන ඉදලා තියනවා. ඌ ඒක නිකං ටයිම් පාස් කරගන්නයි සෙක්ස් වලටයි වගේ කරාට පොඩි එකා බයි නැති ජෙනුයින් ගේ එකක් නිසා මූට සිරා ලව් කරලා. පොඩි එකාට අරූ පොරොන්දු වෙන්න ඇති ගෑනි ලමයි ආවත් අවුලක් නෑ ඌට වෙනසක් කරන්නෑ රිලේශන්ෂිප් එක මෙහෙමම තියාගෙන යනවා කියලා. පස්සෙ පවුලම ඇවිල්ලා වියදම වැඩි උන හින්දා තව රූම් එකක් ලංකාවෙ එකෙක්ට රෙන්ට් එකට දෙන්න ඇති. අරූ කිව්වට ගෑනි ලමයි ආවත් අරූට වෙනසක් කරන්නෙ නෑ කියලා ගෑනියි ලමයි සෙට් එකේ වැඩයි එක්ක අරූට කොල්ලො ගහන්න තියා අතේ පාරක් ගහගන්නවත් වෙලාවක් සෙට් වෙන්න නැතුව ඇති. හැබැයි අරූගෙ වදේට පාරක් දෙපාරක් සෙට් වෙන්න ඇති. ඒත් එක්ක අරූ වයිෆ් ලමයි එක්ක ආදරෙන් ඉන්නවා දැකලා පොඩි එකාට කැරිම ජෙලක් එන්න ඇති ඩිප්‍රෙස් වෙන්නත් ඇති. ඒ අස්සෙ මුං දෙන්නගෙ සීන් එකක් තියනවා කියලා අර අලුතෙන් රූම් එකට ආව ලංකාවෙ එකාට නෝන්ඩි වෙලා ඌ ශේප් එකේ ගෑනිට ගින්න දෙන්න ඇති " මං මේ කේලමක් කියනවා නෙවෙයි නංගි ඔයාගෙයි ලමයි ටිකෙයි හොදට මේ කියන්නෙ....බ්ලා බ්ලා බ්ලා කියලා" පස්සෙ ගෑනි මේක අල්ලන් ගෙදර වලියක් දාලා පොඩි එකාව ගෙදරින් යවන්න කියන්න ඇති. එතකොට පොඩි එකාටත් මල පැනලා ගෑනිට බනින්න ගියාම ගෙදර මිනිහා පොඩි එකාට ගහන්න ඇති නවත්තපන් කියලා. පස්සෙ ඌ ගෑනිටත් බොරු තොගයක් ගහලා ඌව හෙමීට යවන්නං දැනට පොඩ්ඩක් පාඩුවෙ ඉමු මේ කැනඩාවෙ නීති එක්ක නැත්තං ලේසි වෙන්න් නෑ කියලා ගෑනිවත් ශේප් කරලා, පොඩි එකාටත් තව මාසයක් විතර ඉදලා ඌට වෙන තැනක නතර වෙන්න ඌව බලන්නයි රිලේශන්ෂිප් එක තියාගන්නයි මූ එන්නං කියලා ශේප් කරලා, පොඩි එකාගෙ බර්ත්ඩේ එකත් මෙහෙම අරං ශේප් එකේ ඌව වෙන තැනකට යවන්න ප්ලෑන් කරල තියෙන්න ඇති. ඊටපස්සෙ උගෙ බර්ත්ඩේ එකත් තියලා ඔක්කොම සෙට්ල් කරලා මහ මිනිහා වැඩකට එලියට ගියාම ගෑනි තියන මලට පොඩි එකාට හින්ට් ගගහා ටිපිකල් ලංකන් ගෑනුන්ගෙ අදෝනාව කියවන්න ගන්න ඇති. දන්නවනෙ ලංකාවෙ ගෑනුන්ගෙ හැටි කොච්චර ශේප්මන්‍ට් දාන්න හැදුවත් උන්ගෙ මල පැනිල්ල ඉවරවෙනකං මිනිහෙක්ට ඩිප්‍රෙශන් හැදෙන්නම කියවනවනෙහ්? ඒක අහගෙන අමාරුවෙන් ඉවසන් ඉද්දි ගෙදර නතරවෙලා ඉන්න අනික් සිංහලයාත් පොඩි එකාට කින්ඩි දදා ගැනිගෙ කියවිල්ලට සප් එක දෙන්න ඇති. මේ වෙද්දි උන්ගෙ සීන් එක ගෑනිට නෝන්ඩි කරලා කේලම් කිව්වෙ මූ කියලත් දැනගෙන කැරිම මලෙන් ඉන්න පොඩි එකාට කටු මාරු වෙන්න ඇති අරුත් කින්ඩි දාද්දි. ඊටපස්සෙ පිහිය අරං අරූට ඇනගෙන ඇනගෙන යන්න ඇති මලට. ඒක බේරන්න ගෑනිත් ආවම මේකියි ලමයි ටිකයි හින්දා තමා අරූ මූව ගනන් ගන්නෙ නැත්තෙ දැන් කියන ජෙලටයි මලටයි ගෑනිටත් ඇනලා
ලමයින්ටත් අනින්න ඇති. ඊටපස්සෙ අරූ ආවම තියන මලට උටත් ඇනලා හැබැයි මොනවා උනත් උට සිරා ලව් කරපු නිසා මරලා දාන්න පුලුවන් කම තිබ්බත් එක පාරක් ඇනලා පනින්න ඇති
FYI - එ.බු.සෙ @hichchiputha

Ko video eka? Apitath link eka diynඅවුරුදු 15න් විතර පස්සෙ අපිට අම්මා තාත්තාවත් ගහලා නෑ, උට ගැහුවා කියන්නෙ පොඩි case එකක් තියෙනවා
ඌ අනික campus එකේ repeat වෙලා චොර වෙලා, ලංකාවට එවන්න ඔන්න මෙන්න ඉඳලා තියෙන්න ඇත්තේ, මොකෝ මූ fortnite ගහන්න කියලා තියාගන්නයැ, ඌ එකත් හරියට ගහලා නෑනේ
කිසිම talent එකක් නැති එකෙක් kasun share කරපු video එකෙන්, ඒක හිතාගන්න පුළුවන් template එකක් බාලා ඒකවත් edit කරගන්න බෑ වගේ, generic AI ලබ්බවල් හදලා තියෙන්නේ, ඉතින් ඔච්චර case වැටිලා ඉන්න වෙලේ අම්මා තාත්තාවත් ළඟ නෑ support එකට, කෑල්ලක්වත් නැතුව ඇති (reason : basement dwelling n.e.e.t) ඉතිං ඕකා ඌ suicide කරගන්නෙ නැතුව ඔක්කොම මරාගෙන මැරෙන්න හිතන්න ඇති
Or maybe it was a Canada psyop to solve Canada's immigration problem, mentally unstable පොඩි එකා හොයාගත්තා ඌව groom කරා online, immigration halt කරා, සරලයි
අඩෝ සිංහලෙන් ටයිප් කරලා දාපන්කො රිප්ලයිOka mokakda ban. Issara lankaadeepey irida ekey podi patharayak patan gaththa politics wala parana katha ekka. Ekey mulma kathawa tama "wijeweerage awasan horawe une mokakda" wage ekak. Aurudu 2kuth gihin iwarawenakota un kiwe "ohuge awasan horawe sidu wuye mokakda yanna adath abirahasakya" kiyalai. Kariyo tika kotas 100+da khoeda gaththa oka kiyanna![]()
![]()
![]()
මේ සිද්ධියේදී මේ පවුලේ තාත්තගේ හැසිරීමේ යම් ප්‍රශ්න තියෙනවා මට පෙන විදියට.