Royal Canadian Air Force eke colonel kenek. serial killer and rapist. muta wiruddawa sakshi naa sapaththu adiyak witharai thiyenne eath me prashna karana policiye detective gaanata ugen confession ekak gannawa. mama kiyanwata nikamta balapanko pissu hadenwa

අදට දවස් හතරයි. ලංකාවේ උනානම් මේ වෙද්දි CCTV දර්ශනම කීයක් ඇවිල්ලා ඇතිද? පදුරක් පාදුරක් ගානේ CCTV.
මොන හිගන හුත්තෙ රටවල් ද බං මේවා...
කරුමෙකට හරි කෙස් එකක් වෙන තැනක ඉදලා හිරේකට යන්න උනොත් එහෙම බඩුම තමා. අවුරුද්දකටත් එලියට එන්න වෙන්නේ නෑ ලොවෙත්. අර දනුෂ්කයට උන වගේ.
Eeeta passe ethanata giya police kaarayo giya pilivela gana sakai, press conferemce prashna ahapu anupilivela, uththara deepu vidiha, TV pracharanaya dunna channel ganath sakai. Ewa balapu api ganath sakai.මට හිතෙන විදියට වොට්සන් මගෙ මිත්‍රයා.... අනිවාර්යෙන්ම මේකට ඔය අනින්න ගත්ත පිහිය හදපු කෙනාගෙත් සම්බන්ධයක් තියෙනවා...
ඒ වගේම අපිට අමතක කරන්න බෑ මිත්‍රයා ඔයා ඝාතකයාට වීසා ලබා දුන්න එකත් මේ මිනීමැරුම් සියල්ලටම සම්බන්ධ වෙන එක....
ow matat hithenne ehema.. aroo wife enakam podi kollawa use karala wenna puluwan..kolu line ekak neda prendz
ehema line ekak matat hitenne gaanita maattu wennati kariyawaGAY seen ekakd manda
ow matat hithenne ehema.. aroo wife enakam podi kollawa use karala wenna puluwan..
------ Post added on Mar 10, 2024 at 6:38 PM
මම හිතන්නෙ නෑ ඔතන සමලිංගික සම්බන්ධයක් තියෙන්න ඇති කියලා. ගෙදර මනුස්සයා ළමයි හතරදෙනෙක් ඉන්න, මුල ඉඳන්ම වයිෆ්ව ගෙන්න ගන්න ට්‍රයි කරපු කෙනෙක්.
ගෑනු කෙනා එක්ක සම්බන්ධයක් තියෙන්න විදිහක් නෑ. එයා එනකොටත් හෙවිලි ප්‍රෙග්නන්ට් සහ පසුව මාස දෙකක දරුවෙක් ඉන්න කිරිදෙන අම්මා කෙනෙක්.
ඔය කොල්ලවයි අනිත් වැඩිහිටි මනුස්සයයි දෙන්නව ගෙදර නවත්තගන ඉඳලා තියෙන්නෙ හස්බන්ඩ්ගෙ ක්ලීනින් සර්විස් එකේ වැඩට වෙන්න ඇති. මට හිතෙන්නෙ කොල්ලා මොකක් හරි අවලම් වැඩක් ගෙදර කරලා ගෑනු කෙනාට මාට්ටු උනාට පස්සෙ ගෑනු කෙනා පොලිසියට කම්ප්ලේන් කරන්න යන්න ඇති. ඒ වෙලාවෙ අරූ හැමෝම මැරුවා වෙන්න පුළුවන්.
හස්බන්ඩ් මීඩියා වලට "ඒ කොල්ලගෙ පැත්තෙනුත් බලන්න" කියලා කිවුවනම් එහෙම කියලා තියන පළවෙනි කෙනා එයා නෙමේ. වික්ටීම්ලා ඕන තරම් එහෙම කියලා තියනවා. එහෙම කියපු හැමෝම මිනීමරුවා එක්ක සම්බන්ධකම් තිබුන අය නෙමේ. මීඩියා වලට හිතේ තියන හැමදේම කියන්නෙ නෑ.
Lamaya kage da
matath oka thama hithuneමට හිතෙන්නෙ කොල්ලා මොකක් හරි අවලම් වැඩක් ගෙදර කරලා ගෑනු කෙනාට මාට්ටු උනාට පස්සෙ ගෑනු කෙනා පොලිසියට කම්ප්ලේන් කරන්න යන්න ඇති. ඒ වෙලාවෙ අරූ හැමෝම මැරුවා වෙන්න පුළුවන්.