ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මට හිතෙන විදියට මේ වෙලාවෙ ලන්කාවෙ අය ගැන තියෙන bad impression එක කඩන්න හිතාගෙන පොඩි කාලකන්නියට අනුකම්පාව දෙන්න ඕන කියල statements එකක් දාල වගෙ. මේ ලන්කාවෙ උන් කොලු සීන් එක උඩ දාගෙන දැගලුවට, ඕක කැනඩාවෙ ඉන්න සමස්ත ලන්කාවෙ උන්ට පොඩි help එකක් රටෙ මිනිස්සු ගැන තියෙන මතය පොඩ්ඩක් හරි අඩු කරන්න.ලන්කාවෙ ඉන්න සේරම මිනිස්සු වයිරී අදහස් නැති මිනිස්සු කියල පෙන්නන්න. මේ ලන්කාවෙ උන්ට ඉතින් පට්ටම පෙන්නුවම තොරනට ජාතකේ ලියල ගෑනු මිනිස්සු, මිනිස්සු මිනිස්සු, ගෑනු ගෑනු එක්කත් බුදි කරවල බලාගෙන හිටිය වගෙ කතාව කියන්නෙ. දැනට කැන්ඩාවෙ පොලිසියට වඩා සාක්ෂි තියෙන්නෙ දෙරනෙයු හිරු එකෙයි සිරසෙයි. ඉතුරු බාගෙ තියෙන්නෙ පේස් බුක් එන ගමේ පොලිස්ල ගාව. 😁😁😁
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,670
    113
    Gamini Amarakoon Amarakoon Mudiyanselage 2.jpg

    Gamini Amarakoon Amarakoon Mudiyanselage, 40, was one of the victims of a mass homicide that claimed the lives of six people at an Ottawa townhome on March 6, 2024.

    - https://www.thestar.com/news/canada...cle_6749343c-dd98-11ee-8825-c76ca5be648a.html

    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම හිතන්නෙ නෑ ඔතන සමලිංගික සම්බන්ධයක් තියෙන්න ඇති කියලා. ගෙදර මනුස්සයා ළමයි හතරදෙනෙක් ඉන්න, මුල ඉඳන්ම වයිෆ්ව ගෙන්න ගන්න ට්‍රයි කරපු කෙනෙක්.

    ගෑනු කෙනා එක්ක සම්බන්ධයක් තියෙන්න විදිහක් නෑ. එයා එනකොටත් හෙවිලි ප්‍රෙග්නන්ට් සහ පසුව මාස දෙකක දරුවෙක් ඉන්න කිරිදෙන අම්මා කෙනෙක්.

    ඔය කොල්ලවයි අනිත් වැඩිහිටි මනුස්සයයි දෙන්නව ගෙදර නවත්තගන ඉඳලා තියෙන්නෙ හස්බන්ඩ්ගෙ ක්ලීනින් සර්විස් එකේ වැඩට වෙන්න ඇති. මට හිතෙන්නෙ කොල්ලා මොකක් හරි අවලම් වැඩක් ගෙදර කරලා ගෑනු කෙනාට මාට්ටු උනාට පස්සෙ ගෑනු කෙනා පොලිසියට කම්ප්ලේන් කරන්න යන්න ඇති. ඒ වෙලාවෙ අරූ හැමෝම මැරුවා වෙන්න පුළුවන්.

    හස්බන්ඩ් මීඩියා වලට "ඒ කොල්ලගෙ පැත්තෙනුත් බලන්න" කියලා කිවුවනම් එහෙම කියලා තියන පළවෙනි කෙනා එයා නෙමේ. වික්ටීම්ලා ඕන තරම් එහෙම කියලා තියනවා. එහෙම කියපු හැමෝම මිනීමරුවා එක්ක සම්බන්ධකම් තිබුන අය නෙමේ. මීඩියා වලට හිතේ තියන හැමදේම කියන්නෙ නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අදට දවස් හතරයි. ලංකාවේ උනානම් මේ වෙද්දි CCTV දර්ශනම කීයක් ඇවිල්ලා ඇතිද? පදුරක් පාදුරක් ගානේ CCTV.

    මොන හිගන හුත්තෙ රටවල් ද බං මේවා...

    කරුමෙකට හරි කෙස් එකක් වෙන තැනක ඉදලා හිරේකට යන්න උනොත් එහෙම බඩුම තමා. අවුරුද්දකටත් එලියට එන්න වෙන්නේ නෑ ලොවෙත්. අර දනුෂ්කයට උන වගේ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Royal Canadian Air Force eke colonel kenek. serial killer and rapist. muta wiruddawa sakshi naa sapaththu adiyak witharai thiyenne eath me prashna karana policiye detective gaanata ugen confession ekak gannawa. mama kiyanwata nikamta balapanko pissu hadenwa

    sha ehenan balanna watinawa.
    :love: :love: :love:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    අදට දවස් හතරයි. ලංකාවේ උනානම් මේ වෙද්දි CCTV දර්ශනම කීයක් ඇවිල්ලා ඇතිද? පදුරක් පාදුරක් ගානේ CCTV.

    මොන හිගන හුත්තෙ රටවල් ද බං මේවා...

    කරුමෙකට හරි කෙස් එකක් වෙන තැනක ඉදලා හිරේකට යන්න උනොත් එහෙම බඩුම තමා. අවුරුද්දකටත් එලියට එන්න වෙන්නේ නෑ ලොවෙත්. අර දනුෂ්කයට උන වගේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මට හිතෙන විදියට වොට්සන් මගෙ මිත්‍රයා.... අනිවාර්‍යෙන්ම මේකට ඔය අනින්න ගත්ත පිහිය හදපු කෙනාගෙත් සම්බන්ධයක් තියෙනවා...
    ඒ වගේම අපිට අමතක කරන්න බෑ මිත්‍රයා ඔයා ඝාතකයාට වීසා ලබා දුන්න එකත් මේ මිනීමැරුම් සියල්ලටම සම්බන්ධ වෙන එක....
    Eeeta passe ethanata giya police kaarayo giya pilivela gana sakai, press conferemce prashna ahapu anupilivela, uththara deepu vidiha, TV pracharanaya dunna channel ganath sakai. Ewa balapu api ganath sakai.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මම හිතන්නෙ නෑ ඔතන සමලිංගික සම්බන්ධයක් තියෙන්න ඇති කියලා. ගෙදර මනුස්සයා ළමයි හතරදෙනෙක් ඉන්න, මුල ඉඳන්ම වයිෆ්ව ගෙන්න ගන්න ට්‍රයි කරපු කෙනෙක්.

    ගෑනු කෙනා එක්ක සම්බන්ධයක් තියෙන්න විදිහක් නෑ. එයා එනකොටත් හෙවිලි ප්‍රෙග්නන්ට් සහ පසුව මාස දෙකක දරුවෙක් ඉන්න කිරිදෙන අම්මා කෙනෙක්.

    ඔය කොල්ලවයි අනිත් වැඩිහිටි මනුස්සයයි දෙන්නව ගෙදර නවත්තගන ඉඳලා තියෙන්නෙ හස්බන්ඩ්ගෙ ක්ලීනින් සර්විස් එකේ වැඩට වෙන්න ඇති. මට හිතෙන්නෙ කොල්ලා මොකක් හරි අවලම් වැඩක් ගෙදර කරලා ගෑනු කෙනාට මාට්ටු උනාට පස්සෙ ගෑනු කෙනා පොලිසියට කම්ප්ලේන් කරන්න යන්න ඇති. ඒ වෙලාවෙ අරූ හැමෝම මැරුවා වෙන්න පුළුවන්.

    හස්බන්ඩ් මීඩියා වලට "ඒ කොල්ලගෙ පැත්තෙනුත් බලන්න" කියලා කිවුවනම් එහෙම කියලා තියන පළවෙනි කෙනා එයා නෙමේ. වික්ටීම්ලා ඕන තරම් එහෙම කියලා තියනවා. එහෙම කියපු හැමෝම මිනීමරුවා එක්ක සම්බන්ධකම් තිබුන අය නෙමේ. මීඩියා වලට හිතේ තියන හැමදේම කියන්නෙ නෑ.

    මුලින් ගිහින් තියෙන්නේ ගැහැනු කෙනා.

    1710142739009.png
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට හිතෙන්නෙ කොල්ලා මොකක් හරි අවලම් වැඩක් ගෙදර කරලා ගෑනු කෙනාට මාට්ටු උනාට පස්සෙ ගෑනු කෙනා පොලිසියට කම්ප්ලේන් කරන්න යන්න ඇති. ඒ වෙලාවෙ අරූ හැමෝම මැරුවා වෙන්න පුළුවන්.
    matath oka thama hithune

    ekko wife nanawa baladdi dekala/ allanna gihin mattu wela wage mokak hari ekak

    ekko podi ganu lamai dennagen ekkenekwa abuse karanna yaddi ammata mattu wela
     
    • Like
    Reactions: lodbrok