ඔටුවාරා ගූවර්ධන 🤭

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Real problem

    1629798101832.jpeg
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    පිස්සු මොංගල් ..බොරු පොස් ... බලු නගුටො හුරතල් කරන ...

    අපේ සංස්කෘතිය මාර්කටිං කරල බිස්නස් නග්ගල දැන් දේවලෙ පිනුම් ගහනව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඕටාරා ගෑනි තමයි ලංකවේ ඊනියා සත්ත්ව ලෝලි සීන් එකක් දාලා මෙරට බිහිවෙමින් තිබ්බ සැබැම සත්ත්ව හිමිකම් සංධාන සියල්ල විනාශ කලේ. මේකිගේ බ්‍රැන්ඩ් මාකට් කරගන්න සත්තු යොදාගන්න එක තමා කලේ හැමදාම. දකින දකින තැන ගූ ගහන්න තරම් මල මේකි එක්ක. සිරාවට

    මටත් ඒකමයි හිතෙන්නෙ. සත්තු මාකට් කරලම තමන්ගෙ දේවල් කරගත්තා. බල්ලො ටික දෙනෙකුට හොඳක් වෙන්න ඇති. බහුතරයකට වෙච්ච හොඳක් නෑ.

    මට පේන්න බැරි ඔන්න ඔය වගේ උන්. ටෝක් දෙයි ගමකට ඕක හරි කියල කියන්න.
    ------ Post added on Aug 24, 2021 at 4:11 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොහොමත් එක වැරැද්දකින් තව වැරැද්දක් වහන්න නම් බෑ.හැබැයි ඔටාරටයි බල්ලටයි පිටිපස්සෙ තියෙන බෝඩ් එක බලන්න.ඒකෙ තියෙන පණිවිඩය හොඳ එකක්.ඒ වගේම ඔඩෙල් එක දැන් අයිතිත් ඔටාරට නෙවෙයි.ඔටාරගෙ embark එක සත්තු වෙනුවෙන් විශේෂයෙන් බල්ලො වෙනුවෙන් ලොකු සේවයක් කරනව.කොහොම උනත් මොන පණිවිඩයක් දෙන්නවත් කකුලකුත් නැති සතෙක්ට දම්වැලක් දාගෙන ආව එක වැරදියි.ඔතන මොකක් හරි බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන් එකක් වෙනවද දන්නෙත් නෑ සමහර විට.එහෙනම් ඒකත් වැරදියි.හැබැයි ඔය එකක් නිසා වත් අලි පෙරහැරේ ගෙනියන එක හරි වෙන්නෙ නම් නෑ.
     
    • Like
    Reactions: Mr Robot and shenat

    Sen-lu

    Well-known member
  • කොහොමත් එක වැරැද්දකින් තව වැරැද්දක් වහන්න නම් බෑ.හැබැයි ඔටාරටයි බල්ලටයි පිටිපස්සෙ තියෙන බෝඩ් එක බලන්න.ඒකෙ තියෙන පණිවිඩය හොඳ එකක්.ඒ වගේම ඔඩෙල් එක දැන් අයිතිත් ඔටාරට නෙවෙයි.ඔටාරගෙ embark එක සත්තු වෙනුවෙන් විශේෂයෙන් බල්ලො වෙනුවෙන් ලොකු සේවයක් කරනව.කොහොම උනත් මොන පණිවිඩයක් දෙන්නවත් කකුලකුත් නැති සතෙක්ට දම්වැලක් දාගෙන ආව එක වැරදියි.ඔතන මොකක් හරි බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන් එකක් වෙනවද දන්නෙත් නෑ සමහර විට.එහෙනම් ඒකත් වැරදියි.හැබැයි ඔය එකක් නිසා වත් අලි පෙරහැරේ ගෙනියන එක හරි වෙන්නෙ නම් නෑ.
    සත්ව හිංසාව ගැන කතා කරන එක කොයිතරම් හොඳයිද. කෝ බලන්න නත්තල් කාලෙට ඌරො මරන එක ගැන. අර මොකක්ද කෝව්ලක සත්තු මරන එක ගැන එහෙම ඔය මහත්තයා දාපු පෝස්ට් එකක් දෙකක් පෙන්නන්න බලන්න
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සත්ව හිංසාව ගැන කතා කරන එක කොයිතරම් හොඳයිද. කෝ බලන්න නත්තල් කාලෙට ඌරො මරන එක ගැන. අර මොකක්ද කෝව්ලක සත්තු මරන එක ගැන එහෙම ඔය මහත්තයා දාපු පෝස්ට් එකක් දෙකක් පෙන්නන්න බලන්න
    මේ කතාව කියලම එපා වෙලා බං තියෙන්නේ.කෑමට සත්තු මරණ එකෙයි අවිහිංසාව මූලිකම ඉගැන්වීමක් කරගත්ත ආගමක උත්සවයක් නිසා සත්තුන්ට හිංසා කරන එකයි දෙකක්.ඉස්කෝලෙ යන කාලෙ වත් සබ්බේ තසන්ති දණ්ඩස්ස කියන ගාථාව අහල නැද්ද?පන්සල් වල ඉන්න අලි අම්බ දුක් විඳින්නේ.යූ ටියුබ් එකේ තියෙනවා අර බෙල්ලන්විල හාමුදුරුවන්ට ඇනල මරපු මියන් කුමාර ඒ හාමුදුරුවන්ගෙන් පලතුරු කන්න කියල හෙන්ඩුවෙන් ඇන ඇන දනගස්සන වීඩියෝ එකක්.තව එකක් මම දැක්කා මාලිගාව ඇතුලෙම ඇතින්නියක් එක්ක සෙක්ස් කරන්න හදන අලියෙක්ට හෙන්ඩුවෙන් ඇන ඇන අයින් කරනවා.ඔය සත්තුන්ට එකම එක පාරක් වත් සෙක්ස් කරන්න දෙන්නෙ නෑ.කිලි කියලා.මද කාලෙට හෙල්ලෙන්න වත් බැරි වෙන්න බැඳල දාල තියෙනවා.උඹලගෙ හිත් නිවාගන්න පුලුවන් ඉතින් ඔහොම ප්‍රශ්න අහලා.ඒත් එක වැරැද්දකින් තව වැරැද්දක් වහන්න බෑ.එහෙම වහන්න හදන්නේ තක්කඩිකමට.
     
    Sen-lu

    Well-known member
  • මේ කතාව කියලම එපා වෙලා බං තියෙන්නේ.කෑමට සත්තු මරණ එකෙයි අවිහිංසාව මූලිකම ඉගැන්වීමක් කරගත්ත ආගමක උත්සවයක් නිසා සත්තුන්ට හිංසා කරන එකයි දෙකක්.ඉස්කෝලෙ යන කාලෙ වත් සබ්බේ තසන්ති දණ්ඩස්ස කියන ගාථාව අහල නැද්ද?පන්සල් වල ඉන්න අලි අම්බ දුක් විඳින්නේ.යූ ටියුබ් එකේ තියෙනවා අර බෙල්ලන්විල හාමුදුරුවන්ට ඇනල මරපු මියන් කුමාර ඒ හාමුදුරුවන්ගෙන් පලතුරු කන්න කියල හෙන්ඩුවෙන් ඇන ඇන දනගස්සන වීඩියෝ එකක්.තව එකක් මම දැක්කා මාලිගාව ඇතුලෙම ඇතින්නියක් එක්ක සෙක්ස් කරන්න හදන අලියෙක්ට හෙන්ඩුවෙන් ඇන ඇන අයින් කරනවා.ඔය සත්තුන්ට එකම එක පාරක් වත් සෙක්ස් කරන්න දෙන්නෙ නෑ.කිලි කියලා.මද කාලෙට හෙල්ලෙන්න වත් බැරි වෙන්න බැඳල දාල තියෙනවා.උඹලගෙ හිත් නිවාගන්න පුලුවන් ඉතින් ඔහොම ප්‍රශ්න අහලා.ඒත් එක වැරැද්දකින් තව වැරැද්දක් වහන්න බෑ.එහෙම වහන්න හදන්නේ තක්කඩිකමට.
    I'm questioning your intention. සත්ව හිංසා ඕන තරම් වෙනව ඒවා පේන්නේ නෑ එහෙම ඒව ගැන කතාකරපු තැන් එකක් දෙකක් පෙන්නුවානම් මම උඹට හොඳ intention එකක් තියෙනව කියල පිළිගන්නව. නැත්නම් උඹලත් නිකං මොඩ් වෙන්න රැල්ලට කැගහන එවුන් විතරයි.

    නිකමට කියහං බලන්න දැං ඔය අලින්ට මොකද කරන්න ඕන කැලේට යවන්න ඕනද?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    I'm questioning your intention. සත්ව හිංසා ඕන තරම් වෙනව ඒවා පේන්නේ නෑ එහෙම ඒව ගැන කතාකරපු තැන් එකක් දෙකක් පෙන්නුවානම් මම උඹට හොඳ intention එකක් තියෙනව කියල පිළිගන්නව. නැත්නම් උඹලත් නිකං මොඩ් වෙන්න රැල්ලට කැගහන එවුන් විතරයි.

    නිකමට කියහං බලන්න දැං ඔය අලින්ට මොකද කරන්න ඕන කැලේට යවන්න ඕනද?
    උඹ මාව දන්නෙ නෑනෙ බං.මම සත්තු වෙනුවෙන් කරන එකම දේ මේකෙ කමෙන්ට් කරන එක කියල උඹ කොහොමද දන්නෙ.ඒකෙන් මගෙ intention එක තේරුම් ගන්න පුලුවන් කියල උඹ හිතනවද?මට උඹට මාව prove කරන්න උවමනාවක් නෑ ඇත්තටම.

    අලි නිකම් අනේ මාව බැඳල දාගන්න කියල පන්සල් වලට ඇවිල්ල නෑ.ඔය ඔක්කොම අලි පැටිය කාලෙ කැලෙන් අරන් ආව සත්තු.බොහෝ වෙලාවට පැටියව ගන්න අම්මත් මරනවා.අපිට පුලුවන් කැලෙන් අලි පැටව් අල්ලන් එන එක නවත්තන්න. ලංකාවෙ අලි ගැන බලාගන්න ආයතන දෙකක් තියෙනවා.ඒ ආයතන මගින් දැනට පන්සල් වලයි වැඩ ගන්නයි තියන් ඉන්න අලින්ව සාමාන්‍ය ජීවිතේට හුරු කරන්න පුලුවන්.ආපහු කැලේකට නිදහස් කරන්න පුලුවන්ද කියල බලන්නත් පුලුවන්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ ගෑනි තනිකරම විකුණගෙන කන්නෙත් ලංකාවේ සංස්කෘතියයි බල්ලොන්වයි.

    සුද්දෝ ඇවිල්ල බඩු ගැහුවම හැදෙන එවුන් තමයි ඔය.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,050
    113
    මේ කතාව කියලම එපා වෙලා බං තියෙන්නේ.කෑමට සත්තු මරණ එකෙයි අවිහිංසාව මූලිකම ඉගැන්වීමක් කරගත්ත ආගමක උත්සවයක් නිසා සත්තුන්ට හිංසා කරන එකයි දෙකක්.ඉස්කෝලෙ යන කාලෙ වත් සබ්බේ තසන්ති දණ්ඩස්ස කියන ගාථාව අහල නැද්ද?පන්සල් වල ඉන්න අලි අම්බ දුක් විඳින්නේ.යූ ටියුබ් එකේ තියෙනවා අර බෙල්ලන්විල හාමුදුරුවන්ට ඇනල මරපු මියන් කුමාර ඒ හාමුදුරුවන්ගෙන් පලතුරු කන්න කියල හෙන්ඩුවෙන් ඇන ඇන දනගස්සන වීඩියෝ එකක්.තව එකක් මම දැක්කා මාලිගාව ඇතුලෙම ඇතින්නියක් එක්ක සෙක්ස් කරන්න හදන අලියෙක්ට හෙන්ඩුවෙන් ඇන ඇන අයින් කරනවා.ඔය සත්තුන්ට එකම එක පාරක් වත් සෙක්ස් කරන්න දෙන්නෙ නෑ.කිලි කියලා.මද කාලෙට හෙල්ලෙන්න වත් බැරි වෙන්න බැඳල දාල තියෙනවා.උඹලගෙ හිත් නිවාගන්න පුලුවන් ඉතින් ඔහොම ප්‍රශ්න අහලා.ඒත් එක වැරැද්දකින් තව වැරැද්දක් වහන්න බෑ.එහෙම වහන්න හදන්නේ තක්කඩිකමට.
    ඔව්. මෙතන අලින්ට පන්සල් වල ට්‍රීට් කරන විදිහෙ සහ බෞද්ධ දර්ශනය අතරෙ නොසළකා ඉන්න බැරි තරම් නොගැලපීමක් පේනව තමයි. එතන තියෙන්න සංගතභාවය (consistency) පිළිබඳ ප්‍රශ්නයක්. අනිත් ආගම් හෝ මාංශ භක්ෂණය ඇදල අරන් ඒක වහන්න නම් ටිකක් රෑ වෙයි.

    අන්‍යාගමිකයන්ට- විශේෂයෙන් යුදෙව්-ක්‍රිස්තියානි ලෝක චිත්‍රයට අනුව පරිසරය සහ සත්තු ඉන්නෙ exploit කරන්න නිසා ඒ ශිෂ්ඨාචාර වල වෙන දේවල් ගැන පුදුමයක් නෑ. බෞද්ධ හෝ එබ්‍රහමික ආගම් එකක් අනෙකට වඩා හරිද නැද්ද කියන එක වැදගත් නෑ මොකක් හරිද කියල මං දන්නෙත් නෑ, ඒත් යම් චින්තනයකට subscribe කරනව නම් ඒක ඇතුලෙ අසංගතභාවයන් අඩුවෙන විදිහට වැඩ වෙන්න ඕන, නැත්තං වස කැතයි.
     
    Last edited:
    • Like
    Reactions: dilann

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔව්. මෙතන අලින්ට පන්සල් වල ට්‍රීට් කරන විදිහෙ සහ බෞද්ධ දර්ශනය අතරෙ නොසළකා ඉන්න බැරි තරම් නොගැලපීමක් පේනව තමයි. එතන තියෙන්න සංගතභාවය (consistency) පිළිබඳ ප්‍රශ්නයක්. අනිත් ආගම් හෝ මාංශ භක්ෂණය ඇදල අරන් ඒක වහන්න නම් ටිකක් රෑ වෙයි.

    අන්‍යාගමිකයන්ට- විශේෂයෙන් යුදෙව්-ක්‍රිස්තියානි ලෝක චිත්‍රයට අනුව පරිසරය සහ සත්තු ඉන්නෙ exploit කරන්න නිසා ඒ ශිෂ්ඨාචාර වල වෙන දේවල් ගැන පුදුමයක් නෑ. බෞද්ධ හෝ එබ්‍රහමික ආගම් එකක් අනෙකට වඩා හරිද නැද්ද කියන එක වැදගත් නෑ මොකක් හරිද කියල මං දන්නෙත් නෑ, ඒත් යම් චින්තනයකට subscribe කරනව නම් ඒක ඇතුලෙ අසංගතභාවයන් අඩුවෙන විදිහට වැඩ වෙන්න ඕන, නැත්තං වස කැතයි.
    සංගතභාවය ගැන ගැටලුවක් එනවානම් -
    බ‍ෞද්ධ නඩුකාරය‍ෙකුට වැරදිකරුව‍ෙක්ට දඩුවම් නියමකරන්න බැරිද?
    බ‍ෞද්ධ රජ‍ෙකුට හ‍ෝ පාලකය‍ෙකුට ආක්‍රමනයකදී යුද්ධ කරන්න බැරිද ?
    ප‍ොලිස් නිලධාරිය‍ෙකුට බ‍ෞද්ධ නිසා අපරාධකාරය‍ෙකු ම‍ෙල්ල කිරීම සදහා අවශ්‍ය බලය පාවිච්චි කරන්න බැරිද ?
    වැරදි කරපු ක‍ෙන‍ෙකුට දඩුවම් ලබා දුන්න‍ොත් බ‍ෞද්ධකමට පට්ට අවුල්ද බන් ?
    අහිංසයං පරං ල‍ොක‍ෙ පිය‍ො හ‍ොහිති මාමක‍ො ද‍ේශනා කරපු බුදුන් වහන්ස‍ේම නිග්ගණ්හ‍ෙ නිග්ගහාරහං පග්ගණ්හ‍ෙ පග්ගහාරහං ද‍ේශනා ක‍ෙරුව‍ේ ඇයි බන් ?
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu