ඔඩර් කරපු එක

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,255
    36,312
    113
    කෑගල්ල
    හරි හරි යන්තං windows දාගත්තා. මගේ 2010 ගත්තා HP pavilion dv6 එකකට ගැහුවේ. එකේ හැටියට ඔන්න ඔහේ තිබ්බා දෙන්. ආයේ ඕක හොයන්න යන්න බෑ. ඒ කාලේ නම් මේක නියම බාන්ඩේ. මේ ගෑනිට word ecxel වැඩ වලට. :lol:

    Charger එක පිච්චිලා තිබිලා එක අරන් එනකොට තමා මතක් උනේ hdd එක මම desktop එකට ගහලා කෙළව ගත්තා කියලා.