හරි හරි යන්තං windows දාගත්තා. මගේ 2010 ගත්තා HP pavilion dv6 එකකට ගැහුවේ. එකේ හැටියට ඔන්න ඔහේ තිබ්බා දෙන්. ආයේ ඕක හොයන්න යන්න බෑ. ඒ කාලේ නම් මේක නියම බාන්ඩේ. මේ ගෑනිට word ecxel වැඩ වලට.
Charger එක පිච්චිලා තිබිලා එක අරන් එනකොට තමා මතක් උනේ hdd එක මම desktop එකට ගහලා කෙළව ගත්තා කියලා.