dan apita adala dine data shed eke petrol nathi unoth mokada karanne? ada mehe shed 5ka ekama welawe petrol na dan. me shed 5ma petrol iye thibba. ra eli wenakal gahala dan okkogema petrol na
හෙසාන් සල්ලි ටිකක් හොයාගන්න කඩේ ගියාට කමක් නෑ නිවුස් එක හරියට ගහපං. මෙන්න මේ වගේ..
මූ ප්රශ්නෙ පිටිපස්සට අරං යන්නේ. ඔය ඔත්තේ ඉරට්ටේ ඒක කරලා ඒකට ආව ප්රශ්න විසිදන්න තමා QR දුන්නේ.
තොපේ කටෙත් පස් අපේ කටෙත් පස් තමා අන්තිමට
හෙසාන් සල්ලි ටිකක් හොයාගන්න කඩේ ගියාට කමක් නෑ නිවුස් එක හරියට ගහපං. මෙන්න මේ වගේ..
shed wala unta labai thel wikunanana eka wadi wena tharamata. QR nathi shed walata thel denne naha wage neethiya genawe naththan okun QR ekata gahannema naha..අද දවල් radio එකේ news එකක් ඇහුන, බණ්ඩාරගම පැත්තේ shed එකක් QR වලට දුන්නේ නැති නිසා operations නවත්වල කියලා. ඔහොම sheds දෙක තුනක් operations halt කරන කොට, උන් ඔය වැඩේ නිකන්ම නවත්වයි.
Koheda area eka? ape nam qr balanne na full tank gahanava shed eke ekata 500k dunnamadan apita adala dine data shed eke petrol nathi unoth mokada karanne? ada mehe shed 5ka ekama welawe petrol na dan. me shed 5ma petrol iye thibba. ra eli wenakal gahala dan okkogema petrol na
ඉතින් තෙල් ළිං තියෙනවා තමයි. උඹ හිතුවද ඌ බොරු කිව්ව කියලා?මැදමුලන දවස් 7ම ගහනවා ලිං 3ක් තියෙනවා ටොය් සහ බය් ජනතාවට යන්න පුළුවන් .එක ලිඳක් නම් දැන් වැඩ නැතිව ඇති පරණ නිසා
View attachment 263906
Ape ekata sup ekak onaකොල්ලෝ පොඩි අවුලක් වෙලා ඉන්නේ
බස් එකක් ගත්තා දැන් අවුරුද්දකට විතර කලින්. කලින් අයිතිකාරයා ගාව කලින් qr එක තියෙන්නේ. දැන් උගේ නම්බර් එක වැඩ නෑ. ගෙවල් තියෙන්නෙත් හෙන දුරක. අලුතෙන් qr එකක් හදාගන්න විදිහක් තියෙයිද දැන්....බස් එක ස්කූල් හයර් එකක් යනවා. මේ ටිකේ යන්න තෙල් ගැහුවේ වෑන් එකේ එකෙන්. උබලා දන්න විදිහක් නැද්ද මේක හදාගන්න
ඌට නොම්බරයක් pm කරන්නම් තැන තැන වපුරන්නේ නැත්නම්. ඒකට කතා කරල හදාගන්න කියපං. හැබැයි වටේ ඉන්න පොන්නයොන්ට දෙන්න බෑ.
කොල්ලෝ පොඩි අවුලක් වෙලා ඉන්නේ
බස් එකක් ගත්තා දැන් අවුරුද්දකට විතර කලින්. කලින් අයිතිකාරයා ගාව කලින් qr එක තියෙන්නේ. දැන් උගේ නම්බර් එක වැඩ නෑ. ගෙවල් තියෙන්නෙත් හෙන දුරක. අලුතෙන් qr එකක් හදාගන්න විදිහක් තියෙයිද දැන්....බස් එක ස්කූල් හයර් එකක් යනවා. මේ ටිකේ යන්න තෙල් ගැහුවේ වෑන් එකේ එකෙන්. උබලා දන්න විදිහක් නැද්ද මේක හදාගන්න
උබ වටෙන් පුක දෙන්න ඕනේ නැහැ බන්. උගේ නොම්මරේ හොයලා දෙන්නම්ඌට නොම්බරයක් pm කරන්නම් තැන තැන වපුරන්නේ නැත්නම්. ඒකට කතා කරල හදාගන්න කියපං. හැබැයි වටේ ඉන්න පොන්නයොන්ට දෙන්න බෑ.
මෙන්ෂන් කර කර වටෙන් පුක දුන්නෙ උඹනෙ බං ඒකනෙ මම උඹව quote කරේ. මම ඌට නොම්බර දාන්නම් උඹ කලබල නොවී ඉඳපංඋබ වටෙන් පුක දෙන්න ඕනේ නැහැ බන්. උගේ නොම්මරේ හොයලා දෙන්නම්![]()
![]()
මොකක් හරි කමක් නෑ මේ වෙලාවේ හැටියටඌට නොම්බරයක් pm කරන්නම් තැන තැන වපුරන්නේ නැත්නම්. ඒකට කතා කරල හදාගන්න කියපං. හැබැයි වටේ ඉන්න පොන්නයොන්ට දෙන්න බෑ.
Still not workinghttps://gic.gov.lk/faq.html
10. The vehicle has already been sold, but the previous owner is still receiving fuel using the QR code.
After the ownership data cleansing process is completed, the new owner will be able to re-register the vehicle and obtain a new QR code.
මරාගන්න එපා කොල්ලෝඋබ වටෙන් පුක දෙන්න ඕනේ නැහැ බන්. උගේ නොම්මරේ හොයලා දෙන්නම්![]()
![]()
ඉක්මනටම මයිනා මහත්තයා හාරපු තෙල් ලිං වලින් තෙල් ගන්න වෙයි. නැත්නම් රටම අනතුරේ... රජතුමනි නැවත එන්න
ඕකෙන් අමාරුවේ වැටෙන්නේ ඒ පැත්තේ මිනිස්සුඅද දවල් radio එකේ news එකක් ඇහුන, බණ්ඩාරගම පැත්තේ shed එකක් QR වලට දුන්නේ නැති නිසා operations නවත්වල කියලා. ඔහොම sheds දෙක තුනක් operations halt කරන කොට, උන් ඔය වැඩේ නිකන්ම නවත්වයි.