ඔනරබල් GTRZ වෙත

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
    Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
    Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.

    Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.

    Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.

    kagewath paththa ganna hitan kiyanawa newei. Et me katawa hari kiyala man nan hitanne

    Mokade asahanakari section heduwama kiriye name ekatath tikak awl kiyala ubalata hitenne nadde? Eka nikan inna ewun madiwata tawa asahana karayo hoyaganna invite karanwa wage wedak kiyala mata nan hitenne.

    Antimata meke nudes gihin ma iwarayak neti wei ehema unoth nan :sorry:
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    මම දන්න විදියට එහෙම එන්නේ තමන් වැඩිපුර බලන වීඩියෝස් අනුව.:lol:හැමෝටම එහෙම පෙන්නන්නේ නෑ... :lol:
    එහෙනම් මටත් එන්න එපැයි :lol:
    මට එන්නේම ක්‍රිකට් වීඩියෝස්...:nerd:
    යූ.ටියුබ් එකේ සෙක්ස් බලන්නේ කවුද ? :lol:

    හාහා ඔව්.. මගේ යූටියුබ් එකට ගියාම එන්නේ මුලින්ම ජිම් වීඩියෝ එකක් එක්කෝ නැත්තන් ඩයට් ප්ලන් එක. යූටියුබ් එකටත් ගිහින් sex කියල ටයිප් කරන මිනිස්සු බන් ඉන්නේ ලන්කාවේ :no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හාහා ඔව්.. මගේ යූටියුබ් එකට ගියාම එන්නේ මුලින්ම ජිම් වීඩියෝ එකක් එක්කෝ නැත්තන් ඩයට් ප්ලන් එක. යූටියුබ් එකටත් ගිහින් sex කියල ටයිප් කරන මිනිස්සු බන් ඉන්නේ ලන්කාවේ :no:

    :eek::eek::lol:
     
    • Like
    Reactions: KETTU_SUNIL

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    kagewath paththa ganna hitan kiyanawa newei. Et me katawa hari kiyala man nan hitanne

    Mokade asahanakari section heduwama kiriye name ekatath tikak awl kiyala ubalata hitenne nadde? Eka nikan inna ewun madiwata tawa asahana karayo hoyaganna invite karanwa wage wedak kiyala mata nan hitenne.

    Antimata meke nudes gihin ma iwarayak neti wei ehema unoth nan :sorry:

    in future elakiri be like

    Elakiri.com
    THE LARGEST SRI LANKAN ONLINE PORN COMMUNITY!
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මෙහෙමයි ඉතින්.. Open forum එකක් නම් ආණ්ඩුවට බැනලා උනත් ත්‍රෙඩ්, කමෙන්ට් දාන්න පුළුවන් ඒවා adminට delete කරන්න බෑ. එහෙනම් ඇඩ්මින්තුමන් ඒකට මොඩරේෂන් එකක් දීලා මේ වගේ categorization එකක් නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නේ එනවා. එතකොට "උබට මේකේ ඉන්න බැරි නම් පලයන් වෙන අය ඕනා තරම් ඉන්නවා" කිව්වොත් ඒක ළමා තර්කයක් නේ..

    දැන් ටික කාලෙකට කලින් නුවර කළබල උන කාලේ තමන් දාන පොස්ට් එකට, නිව්ස් එකට වග කියන්න ඕනා කිය කියා ඇඩ්මින් කිව්වා.. ඕපන් ෆෝරම් එකක් නම් බොරුවක් උනත් දාන්න පුළුවන් ඒකට ඇඩ්මින්ට කරන්න දෙයක් නෑනේ. කෝ එතකොට එතන විනිවිදභාවය..? :lol:

    youtube එකෙත් තියෙනවා, google එකෙත් තියෙනවා. ඒවා අඩුම තරමින් ටැග්ස් හෝ කැටගරි වලින් වෙන් කරන්න අවස්තාව දීලා තියෙනවා/වෙනවා. නමුත් එළකිරි එකේ එහෙම වෙන්නේ නෑ. එහෙම කරන්නයි කියන්නේ ඔය. :oo:

    :rofl::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දවහ් එල්ලන්නහ් ඔනි ...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම දන්න විදියට එහෙම එන්නේ තමන් වැඩිපුර බලන වීඩියෝස් අනුව.:lol:හැමෝටම එහෙම පෙන්නන්නේ නෑ... :lol:
    එහෙනම් මටත් එන්න එපැයි :lol:
    මට එන්නේම ක්‍රිකට් වීඩියෝස්...:nerd:
    යූ.ටියුබ් එකේ සෙක්ස් බලන්නේ කවුද ? :lol:

    :rofl::rofl::rofl:

    ඔව්,අපි බලන ඒවාට අනුව recommended දෙන්නේ..එකෙන් මේකෙන් අහු උනා GTRZ youtube sex බලන එකෙක් කියලා :sorry::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකට අවුරුදු දහයේ දොළහේ පොඩි උන් එන්නේ නෑ උන් ෆේස්බුක් එකේ සිඟිති පාතාලේ රන් කරනවා :yes: මේකේ වැඩිහරියක් ඉන්නේ කසාද බඳින වයසේ ඉලන්දාරියි බැඳලා ළමයි දෙකතුන ඉන්න නාකි කුකුල්ලුයි :yes: එහෙව් එකේ ඕවා ගැන කරදර වෙන්න ඕනේ නෑ :yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේකට අවුරුදු දහයේ දොළහේ පොඩි උන් එන්නේ නෑ උන් ෆේස්බුක් එකේ සිඟිති පාතාලේ රන් කරනවා :yes: මේකේ වැඩිහරියක් ඉන්නේ කසාද බඳින වයසේ ඉලන්දාරියි බැඳලා ළමයි දෙකතුන ඉන්න නාකි කුකුල්ලුයි :yes: එහෙව් එකේ ඕවා ගැන කරදර වෙන්න ඕනේ නෑ :yes:
    :yes::yes::yes::yes::love::love::love::love:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,591
    113
    මේකට අවුරුදු දහයේ දොළහේ පොඩි උන් එන්නේ නෑ උන් ෆේස්බුක් එකේ සිඟිති පාතාලේ රන් කරනවා :yes: මේකේ වැඩිහරියක් ඉන්නේ කසාද බඳින වයසේ ඉලන්දාරියි බැඳලා ළමයි දෙකතුන ඉන්න නාකි කුකුල්ලුයි :yes: එහෙව් එකේ ඕවා ගැන කරදර වෙන්න ඕනේ නෑ :yes:

    anna hari umbata teruna
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    මේකට අවුරුදු දහයේ දොළහේ පොඩි උන් එන්නේ නෑ උන් ෆේස්බුක් එකේ සිඟිති පාතාලේ රන් කරනවා :yes: මේකේ වැඩිහරියක් ඉන්නේ කසාද බඳින වයසේ ඉලන්දාරියි බැඳලා ළමයි දෙකතුන ඉන්න නාකි කුකුල්ලුයි :yes: එහෙව් එකේ ඕවා ගැන කරදර වෙන්න ඕනේ නෑ :yes:

    :yes::yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම දන්න විදියට එහෙම එන්නේ තමන් වැඩිපුර බලන වීඩියෝස් අනුව.:lol:හැමෝටම එහෙම පෙන්නන්නේ නෑ... :lol:
    එහෙනම් මටත් එන්න එපැයි :lol:
    මට එන්නේම ක්‍රිකට් වීඩියෝස්...:nerd:
    යූ.ටියුබ් එකේ සෙක්ස් බලන්නේ කවුද ? :lol:

    නොදන්නා දේවල් කියවන්න එපා. youtube එකෙත් aluthen එනකොට එන්නේ sex related ewa මොකද ලංකාවේ common intrest එක නිසා. :lol:
    පස්සේ තම interest based suggest වෙන්නේ cricket වගේ. ඊට passeth trending ලිස්ට් කියල උඩින්ම එන එකේ බාගයක් තියෙන්නේ sex, ඊට පස්සේ time to time ඒවා suggest වෙනවා interest තියනවද බලන්න. නොදන්නා algorithm ගැන කියවන්න එපා බන් :lol:

    එළකිරි එකේ ඊට ගොඩක් අඩුවෙන් sex related post ekak වැටෙන්නේ. type කරපු දේවල් විතරය් තියෙන්නේ එකත් thread අස්සේ පීරුවම. :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඕක තිබ්බට වැඩ නැහැ ජීටී අයියේ. පාස්වඩ් එක රීසෙට් කරල දෙන්නකෝ යූසර් අයිඩී එක පී ඇම් කරන්නන්.

    හා හා යන ගමන් නිකන් යන්නේ නැතුව රෙප්+ පාරක් දාගෙන යන්ඩ අයියේ.

    කෝ බන් ඊයේ ඉඳන් තාම user name එක එවල නෑනේ. :lol: නිකන් බොරු දන්නා එපා බන්. මේ fake එක sex thread වල පොස්ට් දාන්න හැදුවේ, දැන් real එකේ password අමතක උනාලු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,423
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    GTRZ kiyana kathawa hari, ""හෙනම් එළකිරි එකෙත් මහන්සි වෙලා thread අස්සේ රිංගල පීරලා කුණුහරප comment එකක් කියවන්න මහන්සි නොවී තමන්ගේ වැඩක් බලන් ඉන්න කියන්න. තමන් කුණුහරප බලල පහත විදියට රසවිඳලා, පස්සේ ඉතා වැදගත්ලො මහත්තුරු වගේ ලෝකේ හදන්න, ලංකාව හදන්න talk දෙන්නේ.""

    apinan elakiri enne atal ekak ganna, hoda thread wunath kiyawanawa danumak ganna, athal thread ewath balanawa fun ekak ganna

    Thanks admin for making a such a forum to entertain us

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: