සල්ලි යන්නෙ නැතුව කරන්න පුලුවන් ඒවා නැද්ද බන්?godak krama tiyanawa.. eth hama ekakma lesiy kiyanna ba... hariyata hambakaranna lesi ewa karala ba...

සල්ලි යන්නෙ නැතුව කරන්න පුලුවන් ඒවා නැද්ද බන්?![]()
එපා වෙනවා නෙ බන්!මමත් දැං අවුරැදු 5ක් තිසේසේ එක එක දේවල් කරනවා ඒත් සතයක් ගන්න හම්බුනේ නෑ...

අමාරුවෙන් කරලා සල්ලි ලැබුන් නැත්තම් තමා අවුල.. ඇත්තට ගෙවන ඒවා ටිකක් කියන්න පුළුවන්ඩ?tiyanawa oona tharam.. ethakota start eka amrui... samhara wita maasa ganan keeyakwath hambakaranna labenne na.. mamath a wage ewa thama karanne.. podi podi earnings thuna hatharak karanawa danata...