ඔන්ටපොනර් කාලකන්නි..

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එකෙක් ඉන්ටර්නැෂනල් law help forum එකක දාල තියෙනවා. පොර drop ship කරපු item එකකට ඒ බ්‍රෑන්ඩ් name එක අයිති කොම්පැනිය නඩු දාල. මුට 35,000.00 USD ගෙවන්න කියලා ඇවිල්ල. ඌට දැන් එලොව පොල් පෙනිලා වටේම යනවා, මේක ගෙවන්න ඕනද ඕනද කිය කිය අහ අහ..

    ඔක්කොම දන්න අය කියනවා, ඕක ඔය ගනින් ගෙවලා shape කර ගන්න කියලා.
    ලංකාවෙ රජයෙන් ඩොලර් දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්න බැයිද😂😂
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ලංකාවෙ රජයෙන් ඩොලර් දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්න බැයිද😂😂
    කැරිම පොයින්ට් එක 500යි දෙන්නෙ ගෙවන්නමයි ආවේ.කබ්‍රාල් ලොක්කා දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්න බැරිද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කැරිම පොයින්ට් එක 500යි දෙන්නෙ ගෙවන්නමයි ආවේ.කබ්‍රාල් ලොක්කා දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්න බැරිද?
    ඔව් ලෝයර් කෙනෙක් හරහා ලෙටර් එකක් ඊමෙල් කරන්න කියන්න. මුගේ දුක කියලා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    මෙහේ උසාවියේ නඩුවක් දාලා ගේමක් ඇදොත් මූට ඔයිට වඩා වැඩි ගානක් ගෙවන්න වෙනවා කියනවා.

    තව එකෙක් කියල තිබ්බා සිංගප්පූරු උසාවියක දැම්මොත් මෙහෙට මොකක් ද ewuwoth ඌට සිංගප්පූරු උසාවි යන්න වෙන සීන් එකක්. මෙහේ මොකක්ද පොලීසියක් ඌ ව ඉදිරිපත් කරන්න ඕනලු, පොර මග ඇරියෝත්. හිතන්නේ නැති උනාට මෙහෙ එහෙම උන උනුත් ඉන්නවා commennt අනුව.
    මේකේ එකෙකුටත් ඔය සීන් එක වුනේ.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    උබ මොකටද බන් law help forum වල කරක් ගහන්නේ ?
    ඇත්ත කියපන් උබට නේද එන්තරවාසි අවේ ?
     
    • Like
    • Haha
    Reactions: vito and manjulabw

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    FB එකේ ගෘප් එකක් තිබුනා.
    අලි එකේ බඩු ගෙන්නලා රිෆන්ඩ් ගන්නව ඒකෙ ඉන්න එවුන්.
    2000 න් පස්සේ එවුන් බහුතරය හිටියේ.
    ඕකුන් හින්දා තමා දැන් ගොඩක් බඩු aliexpres standard ශිපින් නැතුව loku ගණන් ගෙවන්න කියන්නේ
     
    • Like
    Reactions: Mugen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    අපේ උන් හොර ක්‍රම කියලා හිතාගෙන අහුවෙන ගොන් ක්‍රම කරන්න යන එක තමයි හේතුව. ඕනවට වඩා සමහර දේවල් කියලා දෙන්න හොද නෑ හරියට කරන උන් මම නම් කියන්නේ. ඕන කමක් තියන එක හොයාගන්නවා කොහෙන් හරි.
     
    • Like
    Reactions: GobbaSira

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    kohomath branded ewa sell karanna behe unge awasarayak natuwa
    Branded එකක් අපි අරගන ආයෙ රීසෙල් කලා කියල නම් ගැටලුවක් නෑ. ඌ රෙප්ලිකා එකක් බ්‍රෑන්ඩඩ් කියල විකුනන්න ඇති.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Branded එකක් අපි අරගන ආයෙ රීසෙල් කලා කියල නම් ගැටලුවක් නෑ. ඌ රෙප්ලිකා එකක් බ්‍රෑන්ඩඩ් කියල විකුනන්න ඇති.
    oka venna athi den mu kiyana vidiyata iphone 10k aran apita vikunanna ba
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,919
    113
    ලංකාවට තව ටික කාලයක් යද්දී gmail එකක් වත් හදන්න බැරි වෙනවා මුන් නිසා හිතේ දුක අනන්තයි පාඩුවේ වැඩක් කරගෙන ඉදපු අපිටත් කෙල වෙනවා..
    Lankawe apima ekatu wela okunwa dutu thena report karana trend ekak genna one.
     
    • Like
    Reactions: zid2021

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Branded එකක් අපි අරගන ආයෙ රීසෙල් කලා කියල නම් ගැටලුවක් නෑ. ඌ රෙප්ලිකා එකක් බ්‍රෑන්ඩඩ් කියල විකුනන්න ඇති.
    ow, godak welawata case eka adinne brand name ekata damage kala kiyala. cosmetics item walata case enawa wedi
     
    • Like
    Reactions: maxtalker

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    FB එකේ ගෘප් එකක් තිබුනා.
    අලි එකේ බඩු ගෙන්නලා රිෆන්ඩ් ගන්නව ඒකෙ ඉන්න එවුන්.
    2000 න් පස්සේ එවුන් බහුතරය හිටියේ.
    ebay ekata ariya aliexpress ekatat arala tiyenne. anik ewatat ari ikmanatama.

    awanka ekek ta hadissiyakata baduwak ganna na antimata
     
    • Like
    Reactions: NushenD

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    FB එකේ ගෘප් එකක් තිබුනා.
    අලි එකේ බඩු ගෙන්නලා රිෆන්ඩ් ගන්නව ඒකෙ ඉන්න එවුන්.
    2000 න් පස්සේ එවුන් බහුතරය හිටියේ.
    un refund aran kiyawannet loku weera kamak kara wage
     
    • Like
    Reactions: NushenD