ඔන්නකියාපංපුලුවන්නං

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ටජ්මහල හදපු බාස් ගෙ අත් දෙක කැපුවලු....ආයෙම එහෙම දෙයක් හදන්න බැරි වෙන්න ......:no::no:
    හැබැයි ඒක නෙවෙයි පට්ට සීන් එක.
    මේ බාස් රජාගෙ සෙල්ලම් දන්න නිසා ටජ් මහලෙ පොඩි ලීක් එකක් සෙට් කරලලු වැඩේ අවසන් කලේ.....
    8.gif

    බාස ගේ අත් දෙක කැපුවට පස්සෙ තමයි රජා මේක දන්නෙ.ඊට පස්සෙ මොන තරම් හැදුවත් ඒ ලීක් එක හදා ගන්න නම් බැරි වෙලා....වැඩේ දන්න බාසගෙ අත් කැපුව මෝඩ රජා ලීක් වෙලාම මැරෙන්න ඇති.:frown:
    හැබැයි මේ ලීක් එක අදටත් එහෙමම තියෙනවලු.
    මේ කතාව මම කිව්වෙ නම් ඉන්දියානුවෙක්...
    7.gif
     
    • Like
    Reactions: රඹා
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ඒකටද මචන් එතකොට WikiLeaks කියන්නෙ:rofl:

    jk
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ටජ්මහල හදපු බාස් ගෙ අත් දෙක කැපුවලු....ආයෙම එහෙම දෙයක් හදන්න බැරි වෙන්න ......:no::no:
    හැබැයි ඒක නෙවෙයි පට්ට සීන් එක.
    මේ බාස් රජාගෙ සෙල්ලම් දන්න නිසා ටජ් මහලෙ පොඩි ලීක් එකක් සෙට් කරලලු වැඩේ අවසන් කලේ.....
    8.gif

    බාස ගේ අත් දෙක කැපුවට පස්සෙ තමයි රජා මේක දන්නෙ.ඊට පස්සෙ මොන තරම් හැදුවත් ඒ ලීක් එක හදා ගන්න නම් බැරි වෙලා....වැඩේ දන්න බාසගෙ අත් කැපුව මෝඩ රජා ලීක් වෙලාම මැරෙන්න ඇති.:frown:
    හැබැයි මේ ලීක් එක අදටත් එහෙමම තියෙනවලු.
    මේ කතාව මම කිව්වෙ නම් ඉන්දියානුවෙක්...
    7.gif

    thnx 4 da info mchn:):)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම දැක්කා සූරපප්පා එකේ ඉන්නවා මචන්. ඊට පස්සෙනම් මොකක් උනාද දන්නේ නෑ