ඔන්න අපිත් ජාත්‍යන්තරයට යනවා

vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    ඔන්න අපිත් ජාත්‍යන්තරයට යනවා

    අපේ රටේ දේවලුත් දැන් ජාත්‍යන්තරයට යන්න පටන් අරන් ඔන්න :rolleyes:
    ලොව හිස්ම අන්තර්ජාතික ගුවන් තොටුපලේ කතාව Forbes සඟරාවෙන්..

    The Story Behind The World's Emptiest International Airport
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    පුළුවන් නම් සිංහලට පරිවර්තනය කරලා දන්නා ඕක කියවල තේරුම් ගන්න තරම් මොලයක් තියෙන බයියෙක් මේ එළකිරියේ ඉදියි කියල හිතන්න අමාරුයි
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    පුළුවන් නම් සිංහලට පරිවර්තනය කරලා දන්නා ඕක කියවල තේරුම් ගන්න තරම් මොලයක් තියෙන බයියෙක් මේ එළකිරියේ ඉදියි කියල හිතන්න අමාරුයි

    lol
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පුළුවන් නම් සිංහලට පරිවර්තනය කරලා දන්නා ඕක කියවල තේරුම් ගන්න තරම් මොලයක් තියෙන බයියෙක් මේ එළකිරියේ ඉදියි කියල හිතන්න අමාරුයි

    heh...

    Erozan awilla kiyay..: oya american karayo kiyana eewa kawda ganan ganne kiyala..
     
    • Like
    Reactions: Shadow.Walker

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    mewa nam sahagahana aparada ban. :( dan ithin karapu ekata bena bena inne nethuwa meka goda ganna vidiyak hoyanna ona. vi nam gabada karala hariyanne ne. :P
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනේ ගොන් හුට්ටල
    කිසිම එකක් හදපු ගමන් පොපියුලේට් වෙන්නේ නැහැ
    කාලයක් යනවා
    මත්තල හැදුවට පස්සේ මත්තල උඩින් එයාර් රූට් එකක් හැදුන කියල උබල දන්නවද ?
    ඒක හරහා යන හැම ෆ්ලයිට් එකකින්ම අදායමක් එනවා කියල දන්නවද
    පහුගියටිකේ අයහපත් කාලගුනේ නිසා ෆ්ලයිට් හරොල යැව්වේ මත්තලට , මත්තල තිබ්බේ නැත්නම් චෙන්නායි

    ඕව දැම්ම කියල පොනිල් කරන ජඩ වැඩ වහන්න බැහැ , මේක එදා මෙදා තුර බිහිඋන අසාර්ථකම ආණ්ඩුවක් , මේ පාර විතරයි මුන් දිනන්නේ , ආයි නො චාන්ස්​
     
    • Like
    Reactions: DaFuq

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ගොන් හුට්ටල
    කිසිම එකක් හදපු ගමන් පොපියුලේට් වෙන්නේ නැහැ
    කාලයක් යනවා
    මත්තල හැදුවට පස්සේ මත්තල උඩින් එයාර් රූට් එකක් හැදුන කියල උබල දන්නවද ?
    ඒක හරහා යන හැම ෆ්ලයිට් එකකින්ම අදායමක් එනවා කියල දන්නවද
    පහුගියටිකේ අයහපත් කාලගුනේ නිසා ෆ්ලයිට් හරොල යැව්වේ මත්තලට , මත්තල තිබ්බේ නැත්නම් චෙන්නායි

    ඕව දැම්ම කියල පොනිල් කරන ජඩ වැඩ වහන්න බැහැ , මේක එදා මෙදා තුර බිහිඋන අසාර්ථකම ආණ්ඩුවක් , මේ පාර විතරයි මුන් දිනන්නේ , ආයි නො චාන්ස්​
    :yes::yes: රටකට අන්තර්ජාතික ගුවන් තොටුපලවල් 2ක් වත් තියෙනව ඔනෙ ඒ අඩුව හැදුව නැත්තන් ඉන්දියාට &ක දෙන්ඩ ඔනෙ කටුනාකය ප්‍රස්නයක් තියෙන වෙලාවට, මිනිස්සු අඩු නම් ඒව දියුනු කරන්ඩ දැනගන්ඩ ඔනෙ.ඔව බැරි කම වහන්ඩ හොද කතා,ලමයෙක් හදාගන්ඩ බැරි &න්නයෙක්ට රට හදන්ඩ බැ කියල පොනිලගෙ ලොල්ලො දැනගන්ඩ ඔනෙ.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඕක Forbes සඟරාව වාර්ථා කරන්න කලින් මුළු ලංකාවම දැනගෙන හිටිය දෙයක්නේ. Forbes වාර්ථා කරහමද පුක කහන්න ගත්තේ වහලෝ?:P අනික ඕක හදපු නිසා ලංකාවට වාසි හිමිවෙනවා(වර්ථමානයේ/අනාගතයේ). ඕව කියන්න ඕනෙ නෑ බත් කන හරක්ට. හරකෙක් නෙමෙයි නම් තේරෙයි.:rofl: ඉතිං මෙත්තපාලට කියහන්කෝ ඕක වහල දාලා වී ගබඩාවක් කරන්න කියලා.:yes: ඌට ඉතින් පුළුවන් අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩනේ. ඉතින් හැමෝම දන්නවා මොට්ටපාල කරොත් කරන්නෙ ඔය වගේ වැඩක් කියලා ඒ නිසා කව්රුවත් හ්ම් කියන්නේ නෑ. මොට්ටයා වුණත් ඉන්න ජනාදිපතිට ගරු කරන්න එපැයි කව්රුවත්.:cool:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනේ ගොන් හුට්ටල
    කිසිම එකක් හදපු ගමන් පොපියුලේට් වෙන්නේ නැහැ
    කාලයක් යනවා
    මත්තල හැදුවට පස්සේ මත්තල උඩින් එයාර් රූට් එකක් හැදුන කියල උබල දන්නවද ?
    ඒක හරහා යන හැම ෆ්ලයිට් එකකින්ම අදායමක් එනවා කියල දන්නවද
    පහුගියටිකේ අයහපත් කාලගුනේ නිසා ෆ්ලයිට් හරොල යැව්වේ මත්තලට , මත්තල තිබ්බේ නැත්නම් චෙන්නායි

    ඕව දැම්ම කියල පොනිල් කරන ජඩ වැඩ වහන්න බැහැ , මේක එදා මෙදා තුර බිහිඋන අසාර්ථකම ආණ්ඩුවක් , මේ පාර විතරයි මුන් දිනන්නේ , ආයි නො චාන්ස්​

    Lol umba kiyana widihata.. Air port heduwama..eewa ara minissu bath kada daala prasidda wenakam innawa wage kalayak inna onida popular wenna..
    Eeka haraha tana flight kiwwe monawada? Eeka udin yana eewada?
    Gon katha kiyanna epa ban..mokada katunayaka air traffic control tower eka husma ganna beri tharamata buzy da?
    Hadissi awasthawaka goda banna oni nam, ota tharam wiyadam karala airport hadanna onida ban, denata kohe hari thiyana ekak loku karala ganna puluwanne.
    Anthimata kiyanna thiyenne, umba kiyana hetiyata me wage document ekak forbes magazine ekata liyapu eka modayek kiyalada?
     
    waligamaya

    Well-known member
  • අනේ ගොන් හුට්ටල
    කිසිම එකක් හදපු ගමන් පොපියුලේට් වෙන්නේ නැහැ
    කාලයක් යනවා
    මත්තල හැදුවට පස්සේ මත්තල උඩින් එයාර් රූට් එකක් හැදුන කියල උබල දන්නවද ?
    ඒක හරහා යන හැම ෆ්ලයිට් එකකින්ම අදායමක් එනවා කියල දන්නවද
    පහුගියටිකේ අයහපත් කාලගුනේ නිසා ෆ්ලයිට් හරොල යැව්වේ මත්තලට , මත්තල තිබ්බේ නැත්නම් චෙන්නායි

    ඕව දැම්ම කියල පොනිල් කරන ජඩ වැඩ වහන්න බැහැ , මේක එදා මෙදා තුර බිහිඋන අසාර්ථකම ආණ්ඩුවක් , මේ පාර විතරයි මුන් දිනන්නේ , ආයි නො චාන්ස්​

    :lol::lol::baffled::baffled:

    මුකුත් කියන්නේ නැ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    යකුනේ ඔය වගේ දෙයක් කරන්නේ අදායම වියදම කොහොමද කියලා කලින්ම හොයලා බලලා... ඒවා කලාද නැද්ද දන්නේ නෑ මම... කරපු රිපෝට් තම තමන්ට ඕන විදියට හැදුවද දන්නේත් නෑ...

    ඔච්චර ලොකු ආයෝජනයක් කරලා ඒක පොපියුලර් වෙනකන් බලන් ඉන්න ඕවා හදන්නේ නම් නෑ... අපේ රටේ හැදුවට...

    දැන් උන දේ උනා... මේ ආන්ඩුව හිටපු අයගේ වැරදි පෙන්නලනේ බලේට ආවේ... ඉතින් ඔයාලා දැන් මේ වැරදි නිවැරදි කරන්න ඕනේ... නැත්තන් ඔයාලට සොරි තමයි...

    මට දැනෙන විදියට නම් අනිත් ආන්ඩු යුද්දෙන් කෑවා... මහින්ද යුද්දේ ඉවර කලා ඒනිසා රජකම ලැබුනා.. කන්න දෙයක් නෑ... සංවර්ධනේ කියලා කෑවා... හිතුවේ යුද්දේ ඉවර කල නිසා මිනිස්සු හැමදාම කරබාගෙන ඉදියි කියලා...

    මේක බුදුන්ගේ රට... මේකේ ඉන්න කාලකන්නි නිසා හරිගියේ නැති උනාට වරදින්නෙත් නෑ ලේසියෙන්...

    ඒ නිසා ඔය පාලකයෝ මේක දැනගෙන පාලනය කලොත් කාට කාටත් හොදයි...
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පුළුවන් නම් සිංහලට පරිවර්තනය කරලා දන්නා ඕක කියවල තේරුම් ගන්න තරම් මොලයක් තියෙන බයියෙක් මේ එළකිරියේ ඉදියි කියල හිතන්න අමාරුයි

    ඕක Forbes සඟරාව වාර්ථා කරන්න කලින් මුළු ලංකාවම දැනගෙන හිටිය දෙයක්නේ. Forbes වාර්ථා කරහමද පුක කහන්න ගත්තේ වහලෝ?:P අනික ඕක හදපු නිසා ලංකාවට වාසි හිමිවෙනවා(වර්ථමානයේ/අනාගතයේ). ඕව කියන්න ඕනෙ නෑ බත් කන හරක්ට. හරකෙක් නෙමෙයි නම් තේරෙයි.:rofl: ඉතිං මෙත්තපාලට කියහන්කෝ ඕක වහල දාලා වී ගබඩාවක් කරන්න කියලා.:yes: ඌට ඉතින් පුළුවන් අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩනේ. ඉතින් හැමෝම දන්නවා මොට්ටපාල කරොත් කරන්නෙ ඔය වගේ වැඩක් කියලා ඒ නිසා කව්රුවත් හ්ම් කියන්නේ නෑ. මොට්ටයා වුණත් ඉන්න ජනාදිපතිට ගරු කරන්න එපැයි කව්රුවත්.:cool:

    අහගත්තා මදැයි..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මත්තලට ප්ලේන් එන්නේ නැත්තේ නෑ :P:P

    චීන ගුවන් යානයක්‌ ඉන්ධන ගන්න මත්තලට එයි

    හම්බන්තොට - නන්ද වික්‍රමගේ

    චීනයේ බීජිං ගුවන් තොටුපලට අයත් ගුවන් යානයක්‌, මොරිස්‌ දිවයින බලා පියාසර කරමින් සිටියදී ඉන්ධන ලබා ගැනීම සඳහා පසුගියදා මත්තල ගුවන් තොටුපළට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙවැනි ගුවන් යානා කීපයක්‌ මසකට මත්තල ගුවන් තොටුපළට පැමිණෙන අතර, රොටානා ජෙට්‌ සමාගමට අයත් ගුවන් යානයක්‌ සතියට දින දෙකක්‌ පමණ මෙලෙස මත්තල ගුවන් තොටුපලට පැමිණෙන බවද වාර්තා වේ.

    source = දිවයින

    ගුවන් යානා තුනක් හදිසියේ මත්තලට

    2016-02-11 08:41:00

    කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළට ගොඩබෑම සඳහා අද (11) උදෑසන පැමිණි ගුවන් යානා 03ක් අයහපත් කාළගුණය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යැවුණා.

    නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ අළුයම 5.20 ට පමණ ඩුබායි සිට පැමිනි ගුවන් යානයක් සම බීජිං සිට අළුයම 5.40 ට පමණ පැමිණි ගුවන් යානා 02ක් මෙලෙස මත්තල ගුවන් තොටුපළට හරවා යවා ඇති බවයි.

    එමෙන්ම දෝහා කටාර් සිට අළුයම 5.50 ට පැමිණි ගුවන් යානයද මත්තල ගුවන් තොටුපළට හරවා යැවුණා. කෙසේවෙතත් එම ගුවන්යානා තව නොබෝ වේලාවකින් කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළ වෙත යළි පැමිණීමට නියමිතයි.

    source = tharunaya

    මමත් මුලින් බැන්න අපරාදයක් කියලා නමුත් එකේත් ගන්න පුළුවන් ප්‍රයෝජන තියෙනවායි කියලා පස්සේ හිතුනා :):):)

    ( මහින්දව සුද්ද කළා නම් නෙවේ වැරදි වැටහීම් ගන්න එපා :P:P:P )