ඔන්න අපි ඇවිස්සුනා....

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මරු කොමෙන්ට් එකක් දැක්කා🤦
    බඩුම තමා says:
    February 16, 2024 at 11:10 pm
    මූ තව ටික දවසකින් ලක්‍ෂ තුන හතරක සපත්තුවක් දාගෙන ඇවිත් කියයි “මම මේ සපත්තුව දා ගෙන ආවේ ඒගොල්ලන්ව ටිකක් අවුස්සන්න” කියලා.
    ඊට පස්සේ ලැම්බොගිනියකත් ඇවිත් කියයි “මම මේ කාරෙකේ ආවේ ඒගොල්ලන්ව ටිකක් අවුස්සන්න” කියලා.
     
    • Haha
    Reactions: gamerlk

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අර ච්චී කියන පිංබතා අර ලස්සන කෑල්ලක් බැදලා ලමයි හදාගෙන පට්ට luxury ලයිෆ් එකක් ගෙවන්නෙ කොහොමද කියපන්කො? මොකද්ද ඌ කරන රස්සාව? මැදමුලනෙ වලව්වෙ පොල්මුරේ කඩන සල්ලි වලින්ද ඌ එහෙම සැපේ ඉන්නෙහ් 🤣

    මමත් අහන්නේ දෙන්නගෙන්ම චිචි අරක දැම්ම්මා මේක ඇන්ද කියලා​

    හරයක් නැති කතා ( අනුරමයි කියන්නේ හරයක් නැති කතා කියලා ) කියනකොට අනුරට තෙරුනේ නැද්ද​

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    සරලයි ෆොනිව ජනා කරන කැම්පෙන් එකේ සල්ලි උන්ගේ පාර්ලිමන්ට් කැම්පෙන් එකට ගත්තු එක....​

    එක්කත් පොදු වැඩකටනේ බන්. පුද්ගලික ලාබ නෑ
     
    • Like
    Reactions: Cypress

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එක්කත් පොදු වැඩකටනේ බන්. පුද්ගලික ලාබ නෑ

    මොක්ද්ද් පොදු වැඩේ.... වෙන අරමුනක් වෙනුවෙන් හම්බවුනු සල්ලි තමන්ගේ පක්ෂේ වැඩකට ගන්න එකද ? ...​

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113

    මමත් අහන්නේ දෙන්නගෙන්ම චිචි අරක දැම්ම්මා මේක ඇන්ද කියලා​

    හරයක් නැති කතා ( අනුරමයි කියන්නේ හරයක් නැති කතා කියලා ) කියනකොට අනුරට තෙරුනේ නැද්ද​

    මට නං අනුරයා වැඩකුත් නෑ මම ඌව අදහගෙන ඉන්න ජෙප්පෙකුත් නෙවෙයි. උබ අරූගෙන් අහලා තිබ්බනෙහ් ඕවා අදින්න අනුරයා කරන රස්සාව මොකද්ද කියලා? ඉතිං එහෙම අහන්න කලින් උබට මතක් උනේ නැද්ද චීචීලා යෝශිතලා වගේ උන් luxury life එකක් ගෙනියන්ඩ මොනවද උන් කරන රස්සා කියලා? තමන් කඩේ යන එකාගෙ වැරදි පේන්නෑ අනිත් උන්ගෙ තමා ඔක්කොම පේන්නෙ 🤣 එරෝසන්, 2osama වගේ
    ජොබ් එකක් කරන එකෙක් එක්කනං මෙහෙම හෑලි ගහගෙන කියවගන්න යන්නෙත් නෑ 🤣 උබව වැඩිය කුලියට ලියන බයියෙක් කියලා නෝට් නැති හින්දා හෑල්ලක් ගැහුවෙ. උබත් ජොබක් කරන එකෙක්නං අපිව දැනුවත් කරලා හිටු
     
    • Like
    Reactions: gamerlk

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට නං අනුරයා වැඩකුත් නෑ මම ඌව අදහගෙන ඉන්න ජෙප්පෙකුත් නෙවෙයි. උබ අරූගෙන් අහලා තිබ්බනෙහ් ඕවා අදින්න අනුරයා කරම රස්සාව මොකද්ද කියලා? ඉතිං එහෙම අහන්න කලින් උබට මතක් උනේ නැද්ද චීචීලා යෝශිතලා වගේ උන් luxury life එකක් ගෙනියන්ඩ මොනවද උන් කරන රස්සා කියලා? තමන් කඩේ යන එකාගෙ වැරදි පේන්නෑ අනිත් උන්ගෙ තමා
    ඔක්කොම පේන්නෙ 🤣 එරෝසන්, 2osama වගේ
    ජොබ් එකක් කරන එකෙක් එක්කනං මෙහෙම හෑලි ගහගෙන කියවගන්න යන්නෙත් නෑ 🤣 උබව වැඩිය කුලියට ලියන බයියෙක් කියලා නෝට් නැති හින්දා හෑල්ලක් ගැහුවෙ. උබත් ජොබක් කරන එකෙක්නං අපිව දැනුවත් කරලා හිටු

    අපෝඅ ඕන තරම් අහල තියෙනව බන්..... දැන් ඒ හින්දමයි අනුරගෙනුත් අහන්නේ මොක්ද්ද කරන රස්සාව කියලා​

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    මොක්ද්ද් පොදු වැඩේ.... වෙන අරමුනක් වෙනුවෙන් හම්බවුනු සල්ලි තමන්ගේ පක්ෂේ වැඩකට ගන්න එකද ? ...​

    ඒක මෙහෙමයි . ලන්කාවේ සම්ප්‍රදායික පක්ශ වටේ මිනිස්සු සෙට් වෙන්නේ , බලයට ආවට පස්සේ වාසියක් ගන්න හිතාගෙන.
    ඒ උනාට jvp එක එහෙම දෙයක් නෙමෙයි. අපිට ඕකට fund කරලා ගන්න පුද්ගලික ලාබ නෑ. රටේ නීතිය හරි විදියට ක්‍රියාත්මක කරලා , රට ගැන හිතලා තීරන ගන්න එකයි බලාපොරොත්තුව.
    එහෙම බැලුවම පක්ශෙට සල්ලි හමබ වෙනවා කියන්නේ රට වෙනුවෙන් හොද දේකට.
    පක්ශේ සල්ලි නායකයෝ ගන්නේ නෑ කියලා හොදටම දන්නවා. එයාලට උදව් කරන අය ඉන්නවා.
    හැබැයි පස්සේ ලාබ බලාගෙන උදව් කරනවා නම් ඒකට විරුද්ධයි. දැන් ඉන්න අයට තාම එහෙම චෝදනා නෑ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    නාමල් ගේ සපත්තුවට පවා හූල්ලපු උන් දැන් අපිව අවුස්සන්න ඇවිල්ලා.... ඊයා...​

    මූත් නිකන් සජියා වගේ ගොන් ඩෑල් එකක්​

    https://www.facebook.com/watch/?ref=embed_video&v=3171605029639489

    ------ Post added on Feb 16, 2024 at 10:47 PM

    දැන් අනුර හොඳ පැත්තට ඇවිල්ලා... ඉස්සර මතකද ලැම්බෝගිනි ලුවි විටොන්... රත්තරන් අස්වයෝ.... හරයක් නැති කතා දැන් අනුර කියන විදියටම​

    ------ Post added on Feb 16, 2024 at 10:53 PM

    Moo ganiy bambuvak. Okath kohen hari nayata illagaththa ekak thamai. :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක මෙහෙමයි . ලන්කාවේ සම්ප්‍රදායික පක්ශ වටේ මිනිස්සු සෙට් වෙන්නේ , බලයට ආවට පස්සේ වාසියක් ගන්න හිතාගෙන.
    ඒ උනාට jvp එක එහෙම දෙයක් නෙමෙයි. අපිට ඕකට fund කරලා ගන්න පුද්ගලික ලාබ නෑ. රටේ නීතිය හරි විදියට ක්‍රියාත්මක කරලා , රට ගැන හිතලා තීරන ගන්න එකයි බලාපොරොත්තුව.
    එහෙම බැලුවම පක්ශෙට සල්ලි හමබ වෙනවා කියන්නේ රට වෙනුවෙන් හොද දේකට.
    පක්ශේ සල්ලි නායකයෝ ගන්නේ නෑ කියලා හොදටම දන්නවා. එයාලට උදව් කරන අය ඉන්නවා.
    හැබැයි පස්සේ ලාබ බලාගෙන උදව් කරනවා නම් ඒකට විරුද්ධයි. දැන් ඉන්න අයට තාම එහෙම චෝදනා නෑ.

    උඹ දකින විදියනේ.... හරි නඩුවක් වැටුනොත් ඕක සාවද්‍ය ලෙස මුදල් පරිහණය කිරිමක්....​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    උඹ දකින විදියනේ.... හරි නඩුවක් වැටුනොත් ඕක සාවද්‍ය ලෙස මුදල් පරිහණය කිරිමක්....​

    දාපන්කෝ ඉතින්. උබලටත් වාසි. ජෙප්පන්ට කුණු නාමෙකුත් ගාවන්න පුළුවන්නේ :yes: ඔන්න කරනවානං වැඩ
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    වැඩේ කියන්නේ අන්‍රය්යට ඕවා හමබ උන විදිය කියන්න පුලුවන් . උබලගේ හාමුලට බෑ.
    අවුල තියෙන්නේ එතන කියලා උබල වගේ හරක්ට තේරුනේ නැති නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ
    මොකද බැරි, තැරි බයියන්ට පුළුවන් ලු ඔප්පු කරන්න.. ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් ලු අරන් තියෙන්නේ. තාක්සනික දෝසේ කියලා නඩුත් විසි කරවගත්තා ගූඨාභය මල් පොන්නයා ආවට පස්සේ 🙃 🙃 🙃 🙃

    මොක්ද්ද කරන රස්සාව​

    හිඟා කෑමද...නැත්තන් ලැට් වල ඇතුලේ ලක්ෂ 25ක් ගත්තු ඒවයෙන්ද...​

    එහෙමත් නැත්තන් සරත් ෆොන්සේකාගේ කැම්පෙන් එකෙන් උස්සපු සල්ලිද ?​

    කවුරු කොහොම කරත් හොරකම හොරකම තමා ...​

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල :D :D :D :D

    මු ලද බොළඳ ගෑනු චරිතයක් මේ පච ලපයට වඩා නම් සජිත් දාහකින් හොදයි 🤣🤣
    වහලෙක් උනාට උපරිමයට යන්න එපා http 🤮
    😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹
     
    Last edited:
    • Like
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    උඹ දකින විදියනේ.... හරි නඩුවක් වැටුනොත් ඕක සාවද්‍ය ලෙස මුදල් පරිහණය කිරිමක්....​

    ඒක නෙමෙයි බන් හොදම සීන් එක . මට දැන් මතක් උනේ. ෆෝනියා අතට දීපු සල්ලි අන්න තාම උගෙ bank safe එකක freeze කරලා වේයෝ කාලලු.
    ඌ තමයි හොදටම කරලා තියෙන්නෙ campaign එක 🤣🤣🤣
    පොර ලගදි රනිල් හම්බ වෙන්න ගිහින් තිබ්බා වැඩේ ගොඩ දාගන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    නාමල් ගේ සපත්තුවට පවා හූල්ලපු උන් දැන් අපිව අවුස්සන්න ඇවිල්ලා.... ඊයා...​

    මූත් නිකන් සජියා වගේ ගොන් ඩෑල් එකක්​

    https://www.facebook.com/watch/?ref=embed_video&v=3171605029639489

    ------ Post added on Feb 16, 2024 at 10:47 PM

    දැන් අනුර හොඳ පැත්තට ඇවිල්ලා... ඉස්සර මතකද ලැම්බෝගිනි ලුවි විටොන්... රත්තරන් අස්වයෝ.... හරයක් නැති කතා දැන් අනුර කියන විදියටම​

    ------ Post added on Feb 16, 2024 at 10:53 PM

    දැන් උඹලා රටම සමලිංගික කරලද පස්ස බලන්නෙ @Hirash
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක නෙමෙයි බන් හොදම සීන් එක . මට දැන් මතක් උනේ. ෆෝනියා අතට දීපු සල්ලි අන්න තාම උගෙ bank safe එකක freeze කරලා වේයෝ කාලලු.
    ඌ තමයි හොදටම කරලා තියෙන්නෙ campaign එක 🤣🤣🤣
    පොර ලගදි රනිල් හම්බ වෙන්න ගිහින් තිබ්බා වැඩේ ගොඩ දාගන්න

    දැන් ඔහේ කියන්නේ ෆොනී හොරකන් කරපු නිසා ජෙප්පො හොරකන් කරා... මරු ලොජික් නේ​

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    දැන් ඔහේ කියන්නේ ෆොනී හොරකන් කරපු නිසා ජෙප්පො හොරකන් කරා... මරු ලොජික් නේ​

    නෑ බන්. සීන් එක මතක් උන නිසා දැම්මේ. Jvp එකේ සීන් එක කිව්වනේ කලින්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දාපන්කෝ ඉතින්. උබලටත් වාසි. ජෙප්පන්ට කුණු නාමෙකුත් ගාවන්න පුළුවන්නේ :yes: ඔන්න කරනවානං වැඩ
    නඩු දාල කවදද බන් වැඩක් වුනේ.... ආහ් එක පාරක් නම් වැඩක් වුනා... මහින්දව අගමැති කරපු වෙලාවේ ලපකොටාලා නම් උසාවි ගිහින් හාමුව බේරන වැඩේ කරගත්තා