ඔන්න අපි හෝමාගමත් දුන්නා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    ඔන්න අපි හෝමාගමත් දුන්නා

    ඡන්ද 80000ක්ම පොහොට්ටුවට දුන්නා ඔන්න
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    Truth Hurts:22843312 said:
    :shocked:රාජපක්ෂ ඉස්කෝලේ උන්ම දෙන්න ඇති සෑහෙන්න.

    හූඇන්පී එකට තිස්දාහයි ලොල්
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    රනිල් දෑවැද්ද පැත්තකින් තියල සමලිංගික නීති දාන්න යන්නෙ ........:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හ්ම්
    දැක්කා
    කොළඹ 130ක් unp ගත්ත එකට හරියන්න එහෙම හරි ආපු එක හොඳයි
    තව කැස්බෑව එහෙමත් ටිකක් තිබ්බා