දිට්වා නිසා අසරණ වෙලා හිටපු පවුල් 07 කට මටයි අයියටයි ගම්පල තිබුණු පර්චස් 60 ක් බෙදල දුන්නා.
කොටස් කරල මැනපු වියදම පවා අපි දෙන්නා කළා. සතුටුයි.
කොටස් කරල මැනපු වියදම පවා අපි දෙන්නා කළා. සතුටුයි.


මගෙත් මීගමුවේ ඉඩමක් තියනව . . මමත් ඕක බෙදල දෙන්න බැලුවේ කාට හරි ..
හැබැයි සල්ලි ගන්නවා
ඉඩම බෙදද්දි, රූස්ස ගහත් කැපුවද බං?ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි....
හරියටම කටුවපිටියේ පල්ලියට ටිකක් එහා . ..කටුවපිටිය පැත්තෙද? කලු උස මහත එකෙක් ඉන්නවද ඒ හරියෙ?
owa monawada bn ditwa asarana wela hitiya pawul 37 kata mama cake gediyak kapala bedala dunna. godak sathutuyiදිට්වා නිසා අසරණ වෙලා හිටපු පවුල් 07 කට මටයි අයියටයි ගම්පල තිබුණු පර්චස් 60 ක් බෙදල දුන්නා.
කොටස් කරල මැනපු වියදම පවා අපි දෙන්නා කළා. සතුටුයි.![]()
මහසෝනා වගේ එකෙක් නම් ඉන්නවා ලුකටුවපිටිය පැත්තෙද? කලු උස මහත එකෙක් ඉන්නවද ඒ හරියෙ?