ඔන්න අලි එලවන්නේ මෙහෙමයි මෙයාලා

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔන්න අලි එලවන්නේ මෙහෙමයි මෙයාලා

    මේක අප්‍රිකාවේ කරන වැඩක්.අපේ රටෙත් හේන් පාලු කරනවට මේ වැඩේ කරනවද දන්නේ නැ හැබැයි.
    මේකේ කරන්නේ මීමැස්සෝ පුරවපු පෙට්ටි හේන වටේට ගෙනල්ලා හිටවනවලු.අලි බයයිලුනේ මීමැස්සන්ට.

    ybOBzYT.jpg

    IBsOAur.jpg

    VuNTJjB.jpg

    NrOdlzS.jpg

    hBiCNDL.jpg


    අනිත් අයටත් බලන්න එක්ක බම්ප් එකක්වත් දාගෙන යන්න :)
     
    Last edited: