ඔන්න අලි එලවන්නේ මෙහෙමයි මෙයාලා
මේක අප්රිකාවේ කරන වැඩක්.අපේ රටෙත් හේන් පාලු කරනවට මේ වැඩේ කරනවද දන්නේ නැ හැබැයි.
මේකේ කරන්නේ මීමැස්සෝ පුරවපු පෙට්ටි හේන වටේට ගෙනල්ලා හිටවනවලු.අලි බයයිලුනේ මීමැස්සන්ට.
අනිත් අයටත් බලන්න එක්ක බම්ප් එකක්වත් දාගෙන යන්න

Last edited:

hamba unoth dannam