මිඩ්වයිෆ්ලා දරුවො මරන කතාවනං වැරදියි උපත් පාලනය කියන්නෙ වෙන දෙයක්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,015 1 43,424 113 Oct 29, 2024 #1 මිඩ්වයිෆ්ලා දරුවො මරන කතාවනං වැරදියි උපත් පාලනය කියන්නෙ වෙන දෙයක්නෙ
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Oct 29, 2024 #2 මේ ඩයල් එක බණ කියනවා කියලා ගෑනුන්ට අපහාස කරකර හිටියේ. පස්සේ කැන්සර් එකක්ද කොහෙද හැදිලා අන්ත අසරණ වෙලා හිටියේ. දැන් නං කොහොමද දන්නේ නෑ. උබලගේ හොර පාදිලි මැල්කම් තක්කඩියටත් ඔහොම තමයි වෙන්නේ කවදා හරි Reactions: Lankaputhra reborn and AnuradhaRa
මේ ඩයල් එක බණ කියනවා කියලා ගෑනුන්ට අපහාස කරකර හිටියේ. පස්සේ කැන්සර් එකක්ද කොහෙද හැදිලා අන්ත අසරණ වෙලා හිටියේ. දැන් නං කොහොමද දන්නේ නෑ. උබලගේ හොර පාදිලි මැල්කම් තක්කඩියටත් ඔහොම තමයි වෙන්නේ කවදා හරි