ඔන්න ආයෙත් කඩාගන...
ලංකාවට internet එන cable එක ඊජිප්තු මුහුද හරියේදී කැඩිලාලු මචන්ලා. ඇත්තටම කැඩිලා නෙමේ කව්ද සෙට් එකක් තමා ඔය වැඩේ කරලා තියෙන්නේ. වැඩේ කරපු සෙට් එක පොලිසියට මට්ටු වෙලාලු.
ඒත් මේ cable එක කැඩුන නිසා ලංකාව ඇතුළු ආසියානු රටවල් කීපයකට අන්තර්ජාල වේගය අඩු වෙන්න පුළුවන්ලු මචන්ලා.
විස්තර ගත්තේ මෙතනින්. උබලත් ගිහින් බලපල්ලා.
insidelankanews.

Last edited: