ඔන්න ආයෝජනයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අංගොඩ ගෙවල් කොළඹ අඩු ආදායම්ලාභීහු එපා කියති
    කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අංගොඩ ඉදිකරන ලද සියලු පහසුකම් සහිත නිවාස 500ක් එම ජනතාව ප්‍රතික්‍ෂේප කළ නිසා අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    නාගරික සංවර්ධන අධිකාරියෙන් අංගොඩ රෝහල අසල අක්කර 05ක භූමි ප්‍රමාණයක මහල් පහකින් යුතු මෙම සංකීර්ණය ඉදි කර තිබේ.

    නමුත් කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නිවාසවල පදිංචිකරුවන් නගර සීමාවෙන් පිටතට යෑමට අකමැත්තක් දක්වන බවත්, එම නිවාස ප්‍රතික්‍ෂේප කරන බවත් දක්වමින් අදාළ නිවාස අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

    ඒ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද ඇතුළුව පහළ මධ්‍යම පාන්තික රජයේ සේවකයන්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ සමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත මෙම නිවාස අලෙවි කිරීමට නියමිතය.

    රුපියල් මිලියන 04 - 05ත් අතර මුදලකට අලෙවි කිරීමට නියමිත මෙම නිවාස ඒකක, පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා අලෙවි කිරීමට යෝජනා කර තිබේ.

    පොඩ්ඩක් අහ ගහගෙන හිටියොත් හොදයි ...මේ ගැන විස්තර දන්නා අය ඉන්නවද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රුපියල් මිලියන 04 - 05ත් අතර මුදලකට අලෙවි කිරීමට නියමිත මෙම නිවාස ඒකක, පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා අලෙවි කිරීමට යෝජනා කර තිබේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කූඩැල්ලව මෙට්ටෙ තියන්න බෑ. මේ මිනිස්සුන්ට ඕනේ කුනු වෙවී මුඩුක්කුවල ජීවත් වෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව ගෝටගෙ ප්‍රොජෙක්ට්..නොමිලේ දුප්පත් මිනිස්සුන්ට දෙන්ඩ හදපුව...කොහොද පාන්ඩුව බලාගෙන ඉන්නෙ ඒවගෙන් ගසා කන්ඩනෙ..මිනිස්සු යන්ඩ අකමැතී කියල හිතවතුන්ට බෙදල දීල බිලියන ගානක් හොරා කන්ඩ පුලුවන්නෙ...ඔය වද පොනිල කරොත් කන්නෙ ඔය වගේ පාහර වැඩක්මයි..:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කූඩැල්ලව මෙට්ටෙ තියන්න බෑ. මේ මිනිස්සුන්ට ඕනේ කුනු වෙවී මුඩුක්කුවල ජීවත් වෙන්න

    ඇත්ත ඕක නෙමේ බන්...මොන මනුස්සයද කැමති මුඩුක්කුවක කුනු වෙන්ඩ..ඒක නෙමේ වෙන්නෙ උබලගෙ රනිල ඔකත් අහිසක මිනිස්සුන්ට නොමිලෙ බෙදල දෙන්නෙ නැතුව හොරා කන්ඩ හදන්නෙ ඒකයි ඇත්ත කතාව
    .....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    ඇත්ත ඕක නෙමේ බන්...මොන මනුස්සයද කැමති මුඩුක්කුවක කුනු වෙන්ඩ..ඒක නෙමේ වෙන්නෙ උබලගෙ රනිල ඔකත් අහිසක මිනිස්සුන්ට නොමිලෙ බෙදල දෙන්නෙ නැතුව හොරා කන්ඩ හදන්නෙ ඒකයි ඇත්ත කතාව
    .....

    නිකන් දීල එපා කියනවනම් වද පොනිල් මොනවද කරන්න ඕනේ . ඔය තියෙන්නේ උබලගේ ගොබ්බ ලොජික්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිකන් දෙන ගෙවලුත් එපා කියලද?
    පුදුම මිනිස්සුනේ

    owaye side business karanna amaruine ban.
    gewal atharinawata owaye inna ayayi ungen wada ganna kalu kumarayoi keamati nea:no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    owaye side business karanna amaruine ban.
    gewal atharinawata owaye inna ayayi ungen wada ganna kalu kumarayoi keamati nea:no:

    වනාතමුල්ලේ ගෙවල් අරගෙන මිනිස්සු හිටපු ගෙවල් වලම පදිංචි වෙලා රජයෙන් දුන්න ගෙවල් කුලියට දීල තිබුනා :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වනාතමුල්ලේ ගෙවල් අරගෙන මිනිස්සු හිටපු ගෙවල් වලම පදිංචි වෙලා රජයෙන් දුන්න ගෙවල් කුලියට දීල තිබුනා :rofl::rofl:

    ekane siddiya :D