ඔන්න ආවා 11 පන්තියට.......

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එළ එළ කොල්ලා එළ!
    11.gif

    11 පංතියට සාදරයෙන් පිළිගන්නවා:)
    මමත් ලඟදි තමා මේ පංතියට ආවෙ:rofl:
    උඹේ පොළොන්නරු ත්‍රෙඩ් ටිකටම රෙප් කොටු 11ක් නෙමේ 22ක් විතර දෙන්න වටිනවා:yes::yes:
    අනික් අයටත් උඹ හොඳ ආදර්ශයක්
    :yes:
    එළකිරියේ තව තවත් වැජඹෙන්න මම උඹට සුභ පතනවා!
    11.gif

    congrats_2.gif

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    thankz ayya......

    සුභ පැතුම් ලොක්කා..
    රෙප් කලින් දීලලු...
    ela ela.........

    Congratz machan.
    thankz macho.....

    Congrtz mata kochchara kal yayda danne ne :(
    :(:(:(:(:):):)


    congrz..........rep +++


    rep denna belu machoooo...sry...
    thankz machan......

    congratz mcn
    :lol::lol::lol::lol::lol:

    congratz bro :D
    +2
    :):):):):)

    එළ එළ කොල්ලා එළ!
    11.gif

    11 පංතියට සාදරයෙන් පිළිගන්නවා:)
    මමත් ලඟදි තමා මේ පංතියට ආවෙ:rofl:
    උඹේ පොළොන්නරු ත්‍රෙඩ් ටිකටම රෙප් කොටු 11ක් නෙමේ 22ක් විතර දෙන්න වටිනවා:yes::yes:
    අනික් අයටත් උඹ හොඳ ආදර්ශයක්
    :yes:
    එළකිරියේ තව තවත් වැජඹෙන්න මම උඹට සුභ පතනවා!
    11.gif

    congrats_2.gif

    එල එල මචන්.... ඒකේ 4කුත් දාන්න හිතන් ඉන්නවා........
    බලමු ඉස්සරහට......

    අඩෝ මගේ නමත් තියෙනවනේ:shocked:
    මම උබට රෙප් දුන්නද:oo:
    මට මතක නැහැනේ
    :eek:
    මුල්ම එක ඔයාගෙන් තමයි,,,,,,

    thankz ayya.....