සරමක් ඇදගත්තු වැඩි වයස පාටක් පෙන්නුම් නොකරන මිනිහෙක් ළඟට ඇවිත් ආධාරයක් ඉල්ලනව
සරම ටිකක් උස්සල පෙන්නනව හුජ්ජ පැකට් එකකුත් එල්ලං ඉන්නෙ කියල. පැකට් එක එල්ලල තිබුණෙ කකුලෙ පහළටම වෙන්න
මං ඉතිං බටේ කෙරෝල හොයන්න සරම තව ටිකක් උස්සල පෙන්නන්න කිව්වෙ නෑ
හොරෙක් හරි කමක් නෑ කියල 100 ක්ම දුන්න

බිජ්ජ කෙලින් වුණොත් මල කෙලියයි නේ...