ඔන්න ඉතිං දවසේ සාරාංශය

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Sassy Hair GIF
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,358
    113
    මේ ත්‍රෙඩ් එක දැකලා මේ සින්දුව මතක් වුනා!
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    දැං තමා නගෙන ඇවිත් ඉඳ ගත්තෙ වෙලාව 1.30 වෙන්නැති
    උදේ 9.00 ට පිටත් වුණ ගමං ගෙදර ආවෙ 11.30ට
    අම්මත් එක්ක කඩේ ගිහින් බඩු ටිකක් ගෙදරට ගෙනාව
    ඊට පස්සෙ මම ගියා තාත්තට බෝතලේ ගේන්න. කාගිල්ස් එකට යනකොට හරියට 10ට ඇති
    ගල් බෝතලේ රුපියල් 120කින් වැඩි වෙලා. දැං ගාන 1720යි. අතේ තිබුණෙ රුපියල් 5000ක්.
    මාරු නෑ කිව්වනෙ බං. කොහෙන් හරි මාරු කරං එන්න කිව්ව. ගියා කැෂියර් එක ගාවට උන් ගාවත් නෑ
    අන්තිමට පෙට්‍රල් ෂෙඩ් එකට ගිහින් මාරු සල්ලි අරන් ආවෙ..
    ඇයි බං උදෙන්ම කියල මාරු සල්ලි නැත්තෙ මුං ගාව. කලින් දවසෙ එකතු වෙච්ච මාරු සල්ලි අතුරුදහන් වෙනවද උදේ වෙනකොට :angry:
    ඊට පස්සෙ ගියා කොණ්ඩෙ කපන්න කියල. අම්මට සිරි කට්ටිය පිරිල. මොනාකරන්නද ඉඳගෙන හිටිය. එතන තමා සෑහෙන වෙලාවක් හිටියෙ
    ගෙදර ඇවිල්ල නා ගන්න කලින් ෆෑන් එකක කෑලි වගයක් ගලෝල තිබ්බ. බවුත් එක නැති හින්ද වැඩේ ඉවර කරන්න විදියක් නෑ. බවුත් එක නංඟි අරන් ගිහින්. නංඟි හෙට එනව. එතකොට අරං එයි. අපේ නංඟිත් ඔහොම හිටියට හෙන මිකැනික්. කොල්ල වගේ. ඕන ගහකට ඕන වහලෙකට සිං ගාල නගිනව. මට බෑ :( හැබැයි පොඩි කාලෙ මාත් එහෙමයි. කිසි බයක් නෑ. ලොකු වෙනකොට තමා ඔක්කොම අවුල් ආවෙ
    මම අර යාලුවට රුපියල් 2000ක් දෙන්න හිතං ඉන්නෙ.. මං ගානෙ පොඩි උදව්වක් :cool:
    අපේ නංඟිත් ඔහොම හිටියට හෙන මිකැනික්. කොල්ල වගේ. ඕන ගහකට ඕන වහලෙකට සිං ගාල නගිනව. මට බෑ 🙄
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ නංඟිත් ඔහොම හිටියට හෙන මිකැනික්. කොල්ල වගේ. ඕන ගහකට ඕන වහලෙකට සිං ගාල නගිනව. මට බෑ 🙄
    gas nagina video ekak nathuwa, ubege kathawa wishwasa karanna beha