ඔන්න ඉතිං දවසේ සාරාංශය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබේ photo එකක් දාපන් කෝ.
    මට මැවිලා පෙනෙන්නේ මූ

    idea-senthil.gif
    ow oyawage thamai
    konde kotai
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    E mokakda yako e cut eka? 🤔
    සිරිමල් නෙමෙයි... සිරිමත්

    වමේ අයිනෙන් පැත්තට බෙදන්න කපන එක...😁

    අඩෝ අනුරාදයො මගෙත් ෆෑන් එකට කෙලවේලා බටන් වලින් සප්ලයි පාස් වෙනවා. මෝටරේ පැත්ත ගැලේවුවේ නෑ. එක්කේනෙක් කිවා ඒ හරියේ ෆියුස් එකක් තියනවා කියලා. මෝටරෙත් පොඩි හම් සද්දයක් එනවා. පෙරෙදා අකුනු ගහනකොට පලග් කරලා තියලනේ බන්. ඊට පස්සේ කෙල උනේ
    අතින් කරකවල හිරයිද කියල බලන්න. දූවිලි ගියාම හිරවෙනව. බ්ලේඩ් එකයි, හවුසින් එකයි ගලවල ඔයිල් ටිකක් දාල
    සුද්දයක් දාන්න,

    කැපසිටර් එක අවුලක් නැත්තං, මෝටරයක් කොටුවෙ 1550යි... කැපෑසිටර් ලේසිවට අවුල් යන්නෙනං නෑ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461

    කැපෑසිටර් කොහොමත් බහිනව අවුරුදු කිහිපයක් යද්දි
    මම දැනට දෙකක් මාරු කරල තියෙනව. ආයෙ ඉතිං අලුතින් ගත්ත වගේ ස්පීඩ්

    මගෙ කාමරේ එක හිරවෙනව හිතා ගන්න බෑ.
    ඔයිල් දානව දානව ආයෙත් හිරවෙනව ටික දවසකින්
    අන්තිමට ග්‍රීස් දාල බැලුව. ඒත් සාර්ථක නෑ
    මම දැං මේ මෝටරේ අයින් කරල කැඩිච්ච එකක හොඳ මෝටරයක් තියෙනව ඒක දාන්න බැලුවෙ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    සිරිමල් නෙමෙයි... සිරිමත්

    වමේ අයිනෙන් පැත්තට බෙදන්න කපන එක...😁

    අතින් කරකවල හිරයිද කියල බලන්න. දූවිලි ගියාම හිරවෙනව. බ්ලේඩ් එකයි, හවුසින් එකයි ගලවල ඔයිල් ටිකක් දාල
    සුද්දයක් දාන්න,

    කැපසිටර් එක අවුලක් නැත්තං, මෝටරයක් කොටුවෙ 1550යි... කැපෑසිටර් ලේසිවට අවුල් යන්නෙනං නෑ...
    පෙරේදා හවස අකුනු ගහලා බන් අම්බානෙකට වයිෆා ඔක්කොම ගලවලා මේක ගලවලා නෑ. එදා උදේත් වැඩකර කර තිබ්බ එක. ලග ගෙදරක ට්‍රිප් එකත් කෙල වෙලා, මම ඒකත් මාරු කරලා දීලා. අපේ රයිස් කුකර් එකේත් ෆේස් එක උනු වෙලා තිබිලා ඒකත් අලුතින් වයර් දාලා කාබරේට එන කොට මේක කෙල වෙලා.

    මෙච්චර දවස් earth line එක ගහලා නෙමේ තිබ්බේ ගියමාසේ තමා earth එක සෙට් කරේ එදා ඉදන් ඔක්කොම ලෙඩ දේනවා. 🤣🤣🤣🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ආතල් ඕයි උබ නන් 🤣

    උබේ photo එකක් දාපන් කෝ.
    මට මැවිලා පෙනෙන්නේ මූ

    idea-senthil.gif

    අනුරාදය එක පාරක් පොටෝ එකක් දැම්ම.
    ටිකක් කලු , good looking පොරක්.

    ටිකක් ආමි face cut එකක් තියනව.
    ------ Post added on Dec 11, 2021 at 4:18 PM
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ආතල් ඕයි උබ නන් 🤣

    අනුරාදය එක පාරක් පොටෝ එකක් දැම්ම.
    ටිකක් කලු , good looking පොරක්.

    ටිකක් ආමි face cut එකක් තියනව.
    ------ Post added on Dec 11, 2021 at 4:18 PM
    Adoo muu me apen athal ekak nemaida ban ganne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අඩේ ගැලෙවුවා @AnuradhaRa බඩු තියනවා ඒක පිච්චිලාද කියල දැන ගන්නේ කොහොමද. කැපැසිටර් එකක් නේද. අල්ලන්න කලින් දේක ෂෝට් කරලා ඉන්න ඔනේ නේද. මම අතින් කරකවලත් බැලුවා. වැඩ නෑ බන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ප්ලාස්ටික් කෑලි වගේක හිල් විදගන්නලු :lol:
    ඉතිං බලහංකො බවුත් එකට දෙයියන්ගෙම පිහිටයි. මම සෙරමික් ටිප් එක ගලෝල යකඩ කූරක් හයි කරල
    මට නිකමට හිතුනා එහෙම හිල් විදින්ඩ වෙන්ඩ ඇති කියලා . (නංගි මිඩ් වයිෆ් හින්දා)

    අඩේ ගැලෙවුවා @AnuradhaRa බඩු තියනවා ඒක පිච්චිලාද කියල දැන ගන්නේ කොහොමද. කැපැසිටර් එකක් නේද. අල්ලන්න කලින් දේක ෂෝට් කරලා ඉන්න ඔනේ නේද. මම අතින් කරකවලත් බැලුවා. වැඩ නෑ බන්
    ෆෑන් එකට power දෙන්න කලින් අතින් කරකපුවම හොදට සැහැල්ලුවෙන් කැරකිලා, පවර් ඔන් කරාම අතින් කරකවන්න අමාරුද බලන්න
    ------ Post added on Dec 11, 2021 at 4:57 PM
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    බෝතලේ අම්ම ගාව බං. තාත්තට ලිමිට් එකක් නෑනෙ.
    එළියට ගත්තම පොටෝ එකක් දාන්නං.
    මං හිතන්නෙ ගල් බෝතලයක් තමා තියෙන්නෙ. කලින් ගත්තෙ 1600ට
    හිස් ගල් බෝතලයක් දීලමයි ඕක ගත්තෙ. පෙට්ටිය විතරක් වෙනස් ඇති
    මුගේ අතේ පැලෙන බොරු වලට තොපිත් රැවටෙනවානේ ඉතින්...
    ගල් බෝතලේ ඩබල් ඩිස්ටිල් වුනා...
    හිස් බෝතලේ දීලා ගල් ගත්තාලූ....
    මූ අපෙන් ආතල් ගන්නවා....
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඒව අම්මලාගෙ සල්ලි බං..
    මම කඩේ ගිහින් ගෙනත් දෙනව විතරයි
    ගල් බෝතලෙත් දැං පෙට්ටියක දාල දෙන්නෙ :lol:
    තාත්තා උදේට තේ එක වෙනුවට බොන්නේ ගල් ද බන් 🤔🤔?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    සිරිමල් නෙමෙයි... සිරිමත්

    වමේ අයිනෙන් පැත්තට බෙදන්න කපන එක...😁

    අතින් කරකවල හිරයිද කියල බලන්න. දූවිලි ගියාම හිරවෙනව. බ්ලේඩ් එකයි, හවුසින් එකයි ගලවල ඔයිල් ටිකක් දාල
    සුද්දයක් දාන්න,

    කැපසිටර් එක අවුලක් නැත්තං, මෝටරයක් කොටුවෙ 1550යි... කැපෑසිටර් ලේසිවට අවුල් යන්නෙනං නෑ...
    මෝටරයක් ගන්නකොට තියෙන එකට සමාන එකක්ම වෙන්න ඕන ද ? මගෙත් welling fan එකකට මෝටරයක් දාගන්න ඕන 55w 900-1250rpm
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මෝටරයක් ගන්නකොට තියෙන එකට සමාන එකක්ම වෙන්න ඕන ද ? මගෙත් welling fan එකකට මෝටරයක් දාගන්න ඕන 55w 900-1250rpm
    නෑ මචං.
    මේවට එන්නෙ එකම මෝටර් ටයිප් එකක්.. ෆෑන් එක මොන ජාතියෙද කියල ඉල්ලන්න තියෙන්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මෝටරයක් ගන්නකොට තියෙන එකට සමාන එකක්ම වෙන්න ඕන ද ? මගෙත් welling fan එකකට මෝටරයක් දාගන්න ඕන 55w 900-1250rpm
    ඔක්කොම එකයි බං ගොඩක් වෙලාවට. හැබැයි ඉස්සරහ ප්ලාස්ටික් පියන හයි කරන්න පුලුවන්ද කියල බලන්න.
    ඒ පියනටනෙ කම්බි කූරු ගාඩ් එක හයි කරන්නෙ..

    අඩේ ගැලෙවුවා @AnuradhaRa බඩු තියනවා ඒක පිච්චිලාද කියල දැන ගන්නේ කොහොමද. කැපැසිටර් එකක් නේද. අල්ලන්න කලින් දේක ෂෝට් කරලා ඉන්න ඔනේ නේද. මම අතින් කරකවලත් බැලුවා. වැඩ නෑ බන්
    එහෙම පිච්චිලාද කියල හොයන්න බෑ. ඇතුලෙ වැලියු එක බහිනව විතරයි (පුපුරල නෑනෙ)
    බය වෙන්න එපා කරන්ට් වදින්නෙ නෑ..
    ඕක ගලවං ගිහින් පෙන්නල එකක් ගන්න. ඔක්කොම ෆෑන්වල කැප් එකයි..
    ------ Post added on Dec 11, 2021 at 7:12 PM