ඔන්න ඉතිං දවසේ සාරාංශය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    දැං තමා නගෙන ඇවිත් ඉඳ ගත්තෙ වෙලාව 1.30 වෙන්නැති
    උදේ 9.00 ට පිටත් වුණ ගමං ගෙදර ආවෙ 11.30ට
    අම්මත් එක්ක කඩේ ගිහින් බඩු ටිකක් ගෙදරට ගෙනාව
    ඊට පස්සෙ මම ගියා තාත්තට බෝතලේ ගේන්න. කාගිල්ස් එකට යනකොට හරියට 10ට ඇති
    ගල් බෝතලේ රුපියල් 120කින් වැඩි වෙලා. දැං ගාන 1720යි. අතේ තිබුණෙ රුපියල් 5000ක්.
    මාරු නෑ කිව්වනෙ බං. කොහෙන් හරි මාරු කරං එන්න කිව්ව. ගියා කැෂියර් එක ගාවට උන් ගාවත් නෑ
    අන්තිමට පෙට්‍රල් ෂෙඩ් එකට ගිහින් මාරු සල්ලි අරන් ආවෙ..
    ඇයි බං උදෙන්ම කියල මාරු සල්ලි නැත්තෙ මුං ගාව. කලින් දවසෙ එකතු වෙච්ච මාරු සල්ලි අතුරුදහන් වෙනවද උදේ වෙනකොට :angry:
    ඊට පස්සෙ ගියා කොණ්ඩෙ කපන්න කියල. අම්මට සිරි කට්ටිය පිරිල. මොනාකරන්නද ඉඳගෙන හිටිය. එතන තමා සෑහෙන වෙලාවක් හිටියෙ
    ගෙදර ඇවිල්ල නා ගන්න කලින් ෆෑන් එකක කෑලි වගයක් ගලෝල තිබ්බ. බවුත් එක නැති හින්ද වැඩේ ඉවර කරන්න විදියක් නෑ. බවුත් එක නංඟි අරන් ගිහින්. නංඟි හෙට එනව. එතකොට අරං එයි. අපේ නංඟිත් ඔහොම හිටියට හෙන මිකැනික්. කොල්ල වගේ. ඕන ගහකට ඕන වහලෙකට සිං ගාල නගිනව. මට බෑ :( හැබැයි පොඩි කාලෙ මාත් එහෙමයි. කිසි බයක් නෑ. ලොකු වෙනකොට තමා ඔක්කොම අවුල් ආවෙ
    මම අර යාලුවට රුපියල් 2000ක් දෙන්න හිතං ඉන්නෙ.. මං ගානෙ පොඩි උදව්වක් :cool:
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඒව අම්මලාගෙ සල්ලි බං..
    මම කඩේ ගිහින් ගෙනත් දෙනව විතරයි
    ගල් බෝතලෙත් දැං පෙට්ටියක දාල දෙන්නෙ :lol:
    උබ බොන්නැද්ද
     
    • Like
    Reactions: ChoronaSottiya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    YSGker3.jpg

    XlJ2Jke.jpg

    9LSOAgv.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැං තමා නගෙන ඇවිත් ඉඳ ගත්තෙ වෙලාව 1.30 වෙන්නැති
    උදේ 9.00 ට පිටත් වුණ ගමං ගෙදර ආවෙ 11.30ට
    අම්මත් එක්ක කඩේ ගිහින් බඩු ටිකක් ගෙදරට ගෙනාව
    ඊට පස්සෙ මම ගියා තාත්තට බෝතලේ ගේන්න. කාගිල්ස් එකට යනකොට හරියට 10ට ඇති
    ගල් බෝතලේ රුපියල් 120කින් වැඩි වෙලා. දැං ගාන 1720යි. අතේ තිබුණෙ රුපියල් 5000ක්.
    මාරු නෑ කිව්වනෙ බං. කොහෙන් හරි මාරු කරං එන්න කිව්ව. ගියා කැෂියර් එක ගාවට උන් ගාවත් නෑ
    අන්තිමට පෙට්‍රල් ෂෙඩ් එකට ගිහින් මාරු සල්ලි අරන් ආවෙ..
    ඇයි බං උදෙන්ම කියල මාරු සල්ලි නැත්තෙ මුං ගාව. කලින් දවසෙ එකතු වෙච්ච මාරු සල්ලි අතුරුදහන් වෙනවද උදේ වෙනකොට :angry:
    ඊට පස්සෙ ගියා කොණ්ඩෙ කපන්න කියල. අම්මට සිරි කට්ටිය පිරිල. මොනාකරන්නද ඉඳගෙන හිටිය. එතන තමා සෑහෙන වෙලාවක් හිටියෙ
    ගෙදර ඇවිල්ල නා ගන්න කලින් ෆෑන් එකක කෑලි වගයක් ගලෝල තිබ්බ. බවුත් එක නැති හින්ද වැඩේ ඉවර කරන්න විදියක් නෑ. බවුත් එක නංඟි අරන් ගිහින්. නංඟි හෙට එනව. එතකොට අරං එයි. අපේ නංඟිත් ඔහොම හිටියට හෙන මිකැනික්. කොල්ල වගේ. ඕන ගහකට ඕන වහලෙකට සිං ගාල නගිනව. මට බෑ :( හැබැයි පොඩි කාලෙ මාත් එහෙමයි. කිසි බයක් නෑ. ලොකු වෙනකොට තමා ඔක්කොම අවුල් ආවෙ
    මම අර යාලුවට රුපියල් 2000ක් දෙන්න හිතං ඉන්නෙ.. මං ගානෙ පොඩි උදව්වක් :cool:

    yako.
    mama ada weda godak thiyeddi meka kiyewwe.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    නංගිට මොකෝ බවුත් එක?
    ප්ලාස්ටික් කෑලි වගේක හිල් විදගන්නලු :lol:
    ඉතිං බලහංකො බවුත් එකට දෙයියන්ගෙම පිහිටයි. මම සෙරමික් ටිප් එක ගලෝල යකඩ කූරක් හයි කරල දුන්න :D
    නංඟි තමා මට පළවෙනි මල්ටි මීටරේ අරන් දුන්නෙ. ඇනලොග් එකක් Sunwa ඒ දවස්වල 650ක් වගේ වුණේ.. දැං හෙන කල්
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම ජීවිතේටම බියයර් ටින් තුනයි බීල තියෙන්නෙ

    ඉස්සරහට පාවිච්චි කරන්න ඉන්නෙ හැම එකම :yes:
    අරක්කු බොන්න නං පුරුදුවෙන්න එපා.ජීවිතේ විනාස වෙයි

    E mokakda yako e cut eka? 🤔
    මු ඔය නොකීවට හැලිවලන් කට් එකම තමයි.පොඩි වෙනසයි තියෙන්නේ
    ------ Post added on Dec 11, 2021 at 2:40 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    thooma dei
    දෙනව තමා
    මීට ගොඩ කාලෙකට කලින් එයාගෙ බබාගෙ උපන්දිනේට 1000ක් දුන්න
    මම මේව ප්‍රසිද්ධියෙ කියන්නෙ නෑ. කිව්වෙ උඹල මට අනං මනං කියන හින්ද
    මටත් අනිත් අය උදවු කරල තියෙනව. මාත් ආසයි අනිත් අයට උදවු කරන්න පොඩි දේකින් හරි